ඔයාට මොන මෙටල්ද සහෝවෙනදා වගෙ ගම වටේ ගිහින් බෝතල් පත්තර එකතු කරන් හිටියානම් නේද හොඳ ?
![]()

ඔයාට මොන මෙටල්ද සහෝවෙනදා වගෙ ගම වටේ ගිහින් බෝතල් පත්තර එකතු කරන් හිටියානම් නේද හොඳ ?
![]()

ඇයි අර මම හදපු
ඇන්ඩ්රොයිඩ් ඇප් එක ට්රයි කරලා බැලුවේ නැද්ද?
ඒක දාලා බලන්න ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් ඕන
දැකලා වත් තියෙනවද දන්නේ නෑ..

ඔයාට මොන මෙටල්ද සහෝවෙනදා වගෙ ගම වටේ ගිහින් බෝතල් පත්තර එකතු කරන් හිටියානම් නේද හොඳ ?
![]()
ගැලස්සි ඉබි4 පෝන් එක චාටර්
ඇයි අර මම හදපු
ඇන්ඩ්රොයිඩ් ඇප් එක ට්රයි කරලා බැලුවේ නැද්ද?
ඒක දාලා බලන්න ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් ඕන
දැකලා වත් තියෙනවද දන්නේ නෑ..
වහාම ඉබි බීන් ඕස් එක අප්ඩේට් කරන්න වෙයි 
සිරාවට
හින්දි metal ටිකක් හොයන්න කියල හැදුවෙ හැබැයි ඕක ඇහුවට පස්සේ හිතෙනව අහන ඒව අහගෙන ඉන්නව කියල![]()
කැන්ඩි මාමා කිව්ව එල ශෝ 1ක් යනවා කියලා, ඔන්න මාත් ආවා![]()
මොන අනරොයිඩ් ද මහත්තයෝ ... කාන් කියාගන්න බැරිව ඉන්න දවස් වල... මගේ 1100 එකෙන් අහන්න බැරිද![]()
දැන් ඒක විසි කරලා ඒක ගඟට බැහැල ගන්න කාට හරි දෙන්න වෙන ගානෙන් ඇන්ඩ්රොයිඩ්යිඩ් එකක් අරගෙන අහපං 
Here I am!! menna mamatha awa.request karanna puluwan neda?
ඇයි අර මම හදපු
ඇන්ඩ්රොයිඩ් ඇප් එක ට්රයි කරලා බැලුවේ නැද්ද?
ඒක දාලා බලන්න ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් ඕන
දැකලා වත් තියෙනවද දන්නේ නෑ..
ඔය එකක් ඇහුවට, අනිත් ඒවා අහන්න ගිහිල්ල නිකන් News වලට Dance කරන්න ගියා වගේ තියෙයිද දන්නේ නැහැ....!