මමත් සෙට් උනා..වැඩේ කියන්නේ මට රේඩියෝ එක ඇහෙන්නේ නැ
අඩෝ හින්දි කියන්න පුලුවන්ද බන් එහෙම....? හින්දි කතා කලත් නිකන් රොමැන්ටික් සින්දුවක් වගේ.......!![]()

ඔයාට මොන මෙටල්ද සහෝසිරාවට
හින්දි metal ටිකක් හොයන්න කියල හැදුවෙ හැබැයි ඕක ඇහුවට පස්සේ හිතෙනව අහන ඒව අහගෙන ඉන්නව කියල![]()
වෙනදා වගෙ ගම වටේ ගිහින් බෝතල් පත්තර එකතු කරන් හිටියානම් නේද හොඳ ? 

දැන් ඇහෙනවා..මම මේකට අලුත් නිසා කව්රු හරි පොඩ්ඩක් කියල දෙන්නකෝ