2013 Jul 17 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :frown: තෝ ආවට වැඩක් නැ .. අද රේඩියෝ නිවාඩු දුප් :frown:

    මොකෝ බන් දැන් උඹේ ඉබ්බා නටන්නේ නැත්තේ ..... නැට්ට කපලද? නැටිල්ල වැඩි නිසා?
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මගේ නමත් වෑරලස් එකෙන් කිව්වා:cool: දැකලා නෑ කිව්වම මානසිකව වැ‍ටුන පු‍ටුවෙන් බිමටම :sorry:

    ටිකදවසක් එන්න බෑරි උනා කියල එහෙම කියන්න ඕනේ නෑනේ නෙහ් ඉබ්බ අන්කල් ? :(

    කොහෙද යකෝ අන්කල් :frown: පුතේ කියපන්
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උඹ නම් හැදෙන එකෙක් නෙවෙයි...........!

    හැමෝම කියනවා
    :(:(
    tumblr_lzc6i0Nn631r60bmvo1_500.gif

     
    Status
    Not open for further replies.