Cool Ebay Gadgets II

Status
Not open for further replies.

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    therumak nathi wadak... dan uba oya tracking number labunama mokadda karanna inne ewain :P?
    therumak na ban http://stores.ebay.com/Sincerity-Memory-Computer-Accessory mugen ganin... sathiyen, deken badu enawa :yes:
    ube kamaththak... aragenama balapan man kiyapu eka ubata therei :)
    gannakota 32GB Class 10 SD card ekak ganin : http://www.ebay.com/itm/TOSHIBA-SD-...1120675?pt=US_Memory_RAM_&hash=item51af2a1123
    http://www.ebay.com/itm/TRANSCEND-S...4093991?pt=US_Memory_RAM_&hash=item4d0e66b5a7
    http://www.ebay.com/itm/KINGSTON-SD...1114223?pt=US_Memory_RAM_&hash=item51af29f7ef

    මචං මුගේ බඩු වලයි අරුන්ගේ එවගෙයි තියෙන වෙනස මොකද්ද?
    මෙහෙට්ට බඩු එනකොට නැති වෙන සීන් එකක් තියෙනවා බං එකයි මන් බැලුවේ.
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මචං මුගේ බඩු වලයි අරුන්ගේ එවගෙයි තියෙන වෙනස මොකද්ද?
    මෙහෙට්ට බඩු එනකොට නැති වෙන සීන් එකක් තියෙනවා බං එකයි මන් බැලුවේ.
    ehema nathiwena case ekak nam mata na... man mugen mechchara kal genapuwa 3-8 days athulatha awa :yes:
    eka parak nam mokaddo wela 14days giya badu enna ;)
    item wala wenasa nam danne na... oya sellerge ewa nam genuine :)
    BTW, your choice :)
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    හෙල්ප් කරොත් 10$ දෙනව :yes:

    මච්න්ල මට පොඩි Help එකක් ඕනේ, මම focalprice.com site එකකින් Coupon code 2ක්(20$ n 10$) Win කරා, ඒක claim කර ගන්න Paypal Acc එකක් ඔනේ, මගේ paypal එකට කෙල වෙලා මේ දවස්වල , උබල කාට හරි පුලුවන්ද ඒ site එක register වෙලා , 20$ coupon code එක use කරල මගේ address එකට order කරන්න,? එහම කරල දෙන කෙනාට මම අනිත් 10$ coupon එක දෙනව.. පුලුවන් කෙනෙක් ඉන්නව නන් හෙල්ප් එකක් දීප්න් මචො,..
     
    Last edited:

    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0

    salli ona na help ekak onanam kiyapan. PM ekak dapan.
     
    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0
    පැටියා;15311475 said:
    අනුන්ගෙ පවු වලට කර ගහන්න එපා. මොකක් හරි ගිනිගෙඩියක් ඕක :yes:
    sirawatama oya site eka sureda ban? mamanam ahuweth adai.:confused:
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    අද සම්පත් බැංකුවට සල්ලි දැම්මේ,තාම pay pal එකේ සල්ලි නැනේ :(
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    අද සම්පත් බැංකුවට සල්ලි දැම්මේ,තාම pay pal එකේ සල්ලි නැනේ :(
    sampath bank ekata salli damma nam paypal balala hariyanawada ? sampath bank account eke balapiya eke salli athi.. :P :angry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    2.5 Inch USB 3.0 SATA HDD Mobile Hard Drive Disk Case Box External Enclosure

    $(KGrHqJHJD!E+UhbEVmWBP4FSnhTvg~~60_12.JPG

    machanla Laptop Hard Disk ekak set karanna puluwn neda Ma Gadget 1 genalla,

    Genawa kattiya inawanam Link danawada , 10$ aduwen thiyana ewa hodai da quality 1

    Status
    Not open for further replies.