2013 Jul 18 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    Hot Hitz with delmar

    O95wh5e.png

    Hot Hitz with delmar

    ඔන්න, ඔබ පුල පුලා බලා සිටි Hot Hitz with delmar වැඩසටහන නැවතත් ඔබේ දොරකඩට :rofl:
    ලබන පන්සල් යන දින (ඒ කියන්නේ ඉරිදා යකෝ) රාර්‍ත්‍ර 8ට නැවතත් ආරම්භ වේ...
    එම නිසා ඒ දිනය වනතුරු චිත්‍රපට, ළමා චිත්‍රපට (ඇදුම් වලට වියදම් කරන්නේ නැති චිත්‍රපටි), වීඩියෝ ගීත, මෙගාබයිට් 25 ට වැඩි කිසිදු ෆයිල් එකක් බාගත නොකර ඔබේ ඩේටා රැක ගන්න..

    මේ පණිවුඩය..
    avatar56740_23.gif
    ගෙන්


    ...මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදි....
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ඔබ මගේ වෙලා....
    මගෙ ළඟට වෙලා.....
    නිවාඩු පාඩුවේ කියන්න......
    මම දෙයියො™ කියා

    තරු ලඟට වෙලා.....
    සඳ ලඟට වෙලා....
    කියාල දෙන්න...
    මම දෙයියො™ කියා.........
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අයියෙ මට ශිහාන් අයියගෙ - ඔබද මා එපා කී ආදරේ සින්දුව ඕන :(
    මං ඒක අහන්න එකතු කරගන්නව නමවත් කියන්න එපා කිව්ව එක්කෙනාව :(

    මොක් ද බන් මේ..:oo:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    oluwen hitaganna epa mole choppa wei :P :lol:
    මොලේ පොඩ්ඩක් misplace වෙලා අයියෝ ...
    හරියට fix වෙයිද බලන්න ටිකක් ඔලුවෙන් ඉඳල බලන්න හිතුණා:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.