මචන්ලා මට පොඩි information එකක් ගන්න ඔනේ... මන් credit card එකක් ගන්න ඉන්නෙ ඒත් මන් ඒ ගැන වැඩි දෙයක් දන්නෙ නෑ... sooo මන් දන්නවනෙ අපේ elakiri එකේ ඉන්නෙ educated පොරවල් කියල..
ඉතින් machanlaa මේ අසරනයට අනුකම්පා කොරලා
credit ගැන පොඩි details ටිටක් කියහල්ලකො.. මගේ basic salary eka 15000 
ඉතින් machanlaa මේ අසරනයට අනුකම්පා කොරලා
credit ගැන පොඩි details ටිටක් කියහල්ලකො.. මගේ basic salary eka 15000 