Credit කාඩ් ගැන

janiranga

Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    මචන්ලා මට පොඩි information එකක් ගන්න ඔනේ... මන් credit card එකක් ගන්න ඉන්නෙ ඒත් මන් ඒ ගැන වැඩි දෙයක් දන්නෙ නෑ... sooo මන් දන්නවනෙ අපේ elakiri එකේ ඉන්නෙ educated පොරවල් කියල.. :P ඉතින් machanlaa මේ අසරනයට අනුකම්පා කොරලා :baffled: credit ගැන පොඩි details ටිටක් කියහල්ලකො.. මගේ basic salary eka 15000 :(
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මම නම් කියන්නේ ගන්න එපා කියල මචං. ඔයාගේ අතේ වියදම් කරන්න සල්ලි නැත්තම් ණයට කන්න පුරුදු වෙන එක විතරයි ඕකෙන් වෙන්නෙ. වෙන විශේෂ උවමනාවක් නැත්තම් ඔයාගේ පඩියේ හැටියට ලංකාවේදී CC එකක් ගන්න එක කිසිම තේරුමක් නෑ..... card එකකින් බඩු ගන්න ආසනම් Debit Card එකක් ගන්න...
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    macham ubage salary eke hatiyata mama nam kiyanne ganna epa kiyala mokad amata penne ubata thavama salli kiyanne tikak aluth deyak, anemanda ube kamaththak Sampath hodai offers enava hugak seasons walata
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචන්ලා මට පොඩි information එකක් ගන්න ඔනේ... මන් credit card එකක් ගන්න ඉන්නෙ ඒත් මන් ඒ ගැන වැඩි දෙයක් දන්නෙ නෑ... sooo මන් දන්නවනෙ අපේ elakiri එකේ ඉන්නෙ educated පොරවල් කියල.. :P ඉතින් machanlaa මේ අසරනයට අනුකම්පා කොරලා :baffled: credit ගැන පොඩි details ටිටක් කියහල්ලකො.. මගේ basic salary eka 15000 :(

    මචං හිතන්න දෙයක් නැ එකෙන්ම ගන්න එපා ටිකක් හොද salary එකක් සෙට් වෙනකන් හිටපන් ...නිකන් දැනගන අමාරුවේ වැටෙන්න එපා ඕනෙමනම් Sampath එකක් ගනින් amex/HSBC ගැන නම් හිටන්න වත් එපා
     
    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    ubala kiyana ekath eththa... but machang debit card eken online purchase karanna be ne da ban .. ebay eken ... ubala kiyana vidihata credit card ekak gannavanam basic salary eka kiyak ona veida....????
     
    Trickzstar

    Member
    Jul 12, 2013
    142
    8
    0
    දැන් කට්ටිය කියවි උඹට ගන්න එපා අරකයි මේකයි කියලා ඒත් උඹ ගනින් මචන්. ඔහොම පොඩි දෙයක් පාලනය කර ගන්න බැරි නම් ඉතින් වැඩක් නැහැ
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    අනේ දෙයියෝ ගන්න නම් එපා.... හූනියමක් වගේ.........:sorry::sorry::sorry::sorry:
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    මම නම් කියන්නේ ගන්න එපා කියල මචං. ඔයාගේ අතේ වියදම් කරන්න සල්ලි නැත්තම් ණයට කන්න පුරුදු වෙන එක විතරයි ඕකෙන් වෙන්නෙ. වෙන විශේෂ උවමනාවක් නැත්තම් ඔයාගේ පඩියේ හැටියට ලංකාවේදී CC එකක් ගන්න එක කිසිම තේරුමක් නෑ..... card එකකින් බඩු ගන්න ආසනම් Debit Card එකක් ගන්න...

    A G R E E :)

    No point of getting a credit card when you can use a debit card for the same purpose. Besides, your salary isn't that sufficient to "effectively maintain" a credit card. Using a credit card will only give you an unlimited purchasing power which might turn out to be dangerous if you don't know how to use it properly. Please go seek a banker for further details. Don't get into trap and waste your money + time.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ubala kiyana ekath eththa... but machang debit card eken online purchase karanna be ne da ban .. ebay eken ... ubala kiyana vidihata credit card ekak gannavanam basic salary eka kiyak ona veida....????
    debit card eken thamai mamath ebay purchase/online purchase/pay karanne hnb debit card:)
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ubala kiyana ekath eththa... but machang debit card eken online purchase karanna be ne da ban .. ebay eken ... ubala kiyana vidihata credit card ekak gannavanam basic salary eka kiyak ona veida....????
    Ubata dawasakata spend kranna pluwan max 500i. Hithapan Bus, reload, food owata wiyadama kochchrada.. CC eken ekapara 5000k giyoth ubata dwas 10k wiyadam karanna ba:( koranna bane machan oye wade. Hoda income ekak aran ithuru karapan. CC gatthoth nahiwenawa.
    Anika ebay. Owain gattha wage newei owata tax wadinawa. Ethakota ewa gewanne? anika sure ma widiyata deal karanna oni.
    CC danma ganna epoo
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    mama nam gaththa machan , habai limit ekak thiyagena wada karapan, mamath ehemai, godak awash welawata vitharai mama use karanne, mama hithenne naha 25000 walata aduwen dei kiyala