Cow Girl = ගොං කෙල්ල
Food City = කෑම නගරය
Crysis = අඩන සහෝදරිය
Wordpress = අකුරු මිරිකනවා
Call of Duty = වැඩට කතා කරන්න
Breaking News = කැඩි කැඩී එන ප්රවෘත්ති
Go Daddy = පලයං තාත්තේ
Iron Man = මැදපන් මිනිහෝ
Werewolf = වෘකයා කෝ
How I Met Your Mother = මට තොපිලයි අම්මා හදිගැහිච්චි හැටි
She Is Pretty = එයා හෙන කෑල්ල
64bit = හැටහතර මායම්
What a wedding? = මොන මගුලක්ද?
Bat Man = පිති මිනිහා
I Am Number Four = අද පෝලිම එච්චර දිග නෑ
Motherboard = අම්මා පුවරුව
Cars 2 = කාර් දෙක
Microsoft = මාර සිනිදුයි
Attack Of The Killer Tomatoes = පට්ට තක්කාලි වලට ගේම දියන්
Mission Impossible 4 = හතරපාරක් නැන්දම්මාට මාට්ටුයි
Coca-Cola = කොකා කොල පාටයි
IPhone = මම ෆෝන් එකක්
Blow Job = පිඹින රස්සාව
The Mist = බොඳ මීදුම්
The Forbidden Kingdom = ආසියාවේ ආස්චර්ය
Gay = ගේ කුරුල්ලෙක්
My Friends Hot Mom = මගේ යාලුවගේ අම්මා පිච්චුනා
No Country For Old Men = නාකින්ට රටක් නෑ
Arpico = ආපි කෝ... / ආවදෙන්කෝ...
ඉස්සුවේ බුකියෙන්............