Korean Anycall Galaxy Phones Help Thread

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Koheda ithin umbe eka run venne naa kiyanavane.. :baffled:

    මම මේ ටික ඔක්කොම හරියටම කලා මචන්.:baffled:.ඒත් මොනවත් වෙනසක් වෙන්නේ නැහැනේ..පැය බාගයක් විතර තියෙන්න ඇරියා.:baffled:. ඒත් වෙනසක් නැහැ..මේ ස්ක්‍රීන් එකමයි දිගටම.:rolleyes:..බලාගෙන ඉන්න බැරිම තැන මම ෆෝන් එක රිබූට් කරා..:shocked:.

    qcin.jpg

    because, you need to flash the tegrak kernel first using odin, only after that the app can function

    කියන්නේ මොකක්ද...කොහොමද මේ කියන් කර්නල් එක දාන්නේ..කලින් එක වැඩ නොකලේ මේ නිසා වෙන්න ඇත් නේද...
     
    Last edited:

    Beta Dev

    Junior member
  • Apr 21, 2013
    74
    2
    8
    Machan mage anycall s 1ata original samsung version 1a damma.. dn maasa 2a 3k vithra hodata wada kara.. ada mage 4n 1e signal pennan naane.. calls gannath baa.. plz help me.. :(:(:(
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    because, you need to flash the tegrak kernel first using odin, only after that the app can function

    කියන්නේ මොකක්ද...කොහොමද මේ කියන් කර්නල් එක දාන්නේ..කලින් එක වැඩ නොකලේ මේ නිසා වෙන්න ඇත් නේද...

    Na oya kiyanne "
    Tegrak App" eka vada karanna "Tegrak Kernal" eka thiyennna ona kiyala.. :dull:
     
    Feb 9, 2011
    15
    1
    0
    Samsung Galaxy S II HD LTE SHV-E120L

    මගේ ගාව තියෙන්නෙ Samsung Galaxy S II HD LTE SHV-E120L එකක්.මේකෙ අනවශ්‍ය Korean Application ගොඩක් තියෙනව.ඊට අමතරව SMS limit එක 80 යි. USSD වැඩ කරන්නෙත් නෑ.ඉතින් මේ අවුල් ටික හදාගන්න.මේකට හරියන Rom එකක් තියෙනවද?
    (Anycall SII-HSW-M250S ජංගමය i9100 ට හරවන්න පුළුවන් වගේ.....)
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මගේ ගාව තියෙන්නෙ Samsung Galaxy S II HD LTE SHV-E120L එකක්.මේකෙ අනවශ්‍ය Korean Application ගොඩක් තියෙනව.ඊට අමතරව SMS limit එක 80 යි. USSD වැඩ කරන්නෙත් නෑ.ඉතින් මේ අවුල් ටික හදාගන්න.මේකට හරියන Rom එකක් තියෙනවද?
    (Anycall SII-HSW-M250S ජංගමය i9100 ට හරවන්න පුළුවන් වගේ.....)

    Link >> http://www.fshare.vn/folder/T12BBQQPZT/
     
    Mar 1, 2011
    5
    0
    0
    Samsung Galaxy s2 anycall shw-m250k

    yaluwane Samsung Galaxy s2 anycall shw-m250k 4n ekata galapena chinese language eka thiyena factory firmware ekak hari custom rom ekak hari dennako...