ට්රෙන්ඩ් එක samsung කියල ගොනා වගේ අනිත් උන් කරන කරන එක කරන්න එපා බං smartphone එකක් ඕනනං ඔය samsung ජරාවට වැඩිය හොඳ ෆෝන් ඕන තරං තියනව![]()

eccharata adu welada me langadith brand new ekak 60k withara una ne
![]()
mama uba taram danna ekek neme ban, athe tibuna ganata watinawa kiyala hituna nisa ganna baluwe.![]()

ඇපල් අනාතය

ඒක ඉතින් තම තමන්ගේ like dislike අනුව වෙනස් වෙනවා නේද?? ලොකුකම් පෙන්නන්න ඇපල් අරගෙන ඇප්ස් ගන්න විදියක් නැතුව හීන් සැරේ ජේල් බ්රේක් කරන් දඟලද්දි ඉතින් හිනාත් යනවා සමහරු ගැන

ට්රෙන්ඩ් එක කෙසේ වෙතත් තමන් ෆෝන් එක ගන්න කාරණාව ගැන හිතලා ෆෝන් එක ගණින්

අපිනං පිනට ඇප්ස් ගන්නේ නෑ![]()

ඇයි උඹ හිතුවද උඹ විතරයි apple use කරන්නේ කියලා?? 

I wasnt referring to youනෑ බං ඔය සිරා සිද්දියක් කිව්වේ. ගන්නවා නම් ඒ ගැනත් හිතන්න ඕනේ. ගන්නම් වාලේ ගන්නේ නැතිවඇයි උඹ හිතුවද උඹ විතරයි apple use කරන්නේ කියලා??
ඔව් 

i was the only one on this thread saying samsung is a piece of shit and apple is better (so far) thoughඔව්
මාත් කියල තියෙන්නෙ ඒකම තමයි![]()

අපෝ තෝ. යකෝ දැන් උඹ ට්රෙන්ඩ් එකක් ගැන කිව්වේ. අන්න ඒ වගේ දෙයක් තමා මාත් ඇපල් පිලිබඳ කිව්වේ

I wasnt referring to youනෑ බං ඔය සිරා සිද්දියක් කිව්වේ. ගන්නවා නම් ඒ ගැනත් හිතන්න ඕනේ. ගන්නම් වාලේ ගන්නේ නැතිවඇයි උඹ හිතුවද උඹ විතරයි apple use කරන්නේ කියලා??

Samsung , apple දෙකම trend එක බං

mara dial ne, monawada itin eken unta labenne.. mata sirawata epa una ban![]()