Samsung Galaxy SII

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උබට බැනල තියෙන්නේ මේකෙම එකෙක් තමයි

    images

    නිග්ග :lol::lol::lol:

    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    ට්‍රෙන්ඩ් එක samsung කියල ගොනා වගේ අනිත් උන් කරන කරන එක කරන්න එපා බං smartphone එකක් ඕනනං ඔය samsung ජරාවට වැඩිය හොඳ ෆෝන් ඕන තරං තියනව :yes:

    mama uba taram danna ekek neme ban, athe tibuna ganata watinawa kiyala hituna nisa ganna baluwe. :sorry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-
    :lol::lol: ඒක ඉතින් තම තමන්ගේ like dislike අනුව වෙනස් වෙනවා නේද?? ලොකුකම් පෙන්නන්න ඇපල් අරගෙන ඇප්ස් ගන්න විදියක් නැතුව හීන් සැරේ ජේල් බ්‍රේක් කරන් දඟලද්දි ඉතින් හිනාත් යනවා සමහරු ගැන:lol::lol:

    ට්‍රෙන්ඩ් එක කෙසේ වෙතත් තමන් ෆෝන් එක ගන්න කාරණාව ගැන හිතලා ෆෝන් එක ගණින් :)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol::lol: ඒක ඉතින් තම තමන්ගේ like dislike අනුව වෙනස් වෙනවා නේද?? ලොකුකම් පෙන්නන්න ඇපල් අරගෙන ඇප්ස් ගන්න විදියක් නැතුව හීන් සැරේ ජේල් බ්‍රේක් කරන් දඟලද්දි ඉතින් හිනාත් යනවා සමහරු ගැන:lol::lol:

    ට්‍රෙන්ඩ් එක කෙසේ වෙතත් තමන් ෆෝන් එක ගන්න කාරණාව ගැන හිතලා ෆෝන් එක ගණින් :)

    අපිනං පිනට ඇප්ස් ගන්නේ නෑ :lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-
    අපිනං පිනට ඇප්ස් ගන්නේ නෑ :lol:

    I wasnt referring to you :rofl::rofl: ඇයි උඹ හිතුවද උඹ විතරයි apple use කරන්නේ කියලා?? :oo::oo::P:P
    නෑ බං ඔය සිරා සිද්දියක් කිව්වේ. ගන්නවා නම් ඒ ගැනත් හිතන්න ඕනේ. ගන්නම් වාලේ ගන්නේ නැතිව :dull::dull:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    I wasnt referring to you :rofl::rofl: ඇයි උඹ හිතුවද උඹ විතරයි apple use කරන්නේ කියලා?? :oo::oo::P:P
    නෑ බං ඔය සිරා සිද්දියක් කිව්වේ. ගන්නවා නම් ඒ ගැනත් හිතන්න ඕනේ. ගන්නම් වාලේ ගන්නේ නැතිව :dull::dull:

    i was the only one on this thread saying samsung is a piece of shit and apple is better (so far) though :rofl: ඔව් :P
    මාත් කියල තියෙන්නෙ ඒකම තමයි :yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-

    i was the only one on this thread saying samsung is a piece of shit and apple is better (so far) though :rofl: ඔව් :P
    මාත් කියල තියෙන්නෙ ඒකම තමයි :yes:

    අපෝ තෝ. යකෝ දැන් උඹ ට්‍රෙන්ඩ් එකක් ගැන කිව්වේ. අන්න ඒ වගේ දෙයක් තමා මාත් ඇපල් පිලිබඳ කිව්වේ :dull::dull:
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    I wasnt referring to you :rofl::rofl: ඇයි උඹ හිතුවද උඹ විතරයි apple use කරන්නේ කියලා?? :oo::oo::P:P
    නෑ බං ඔය සිරා සිද්දියක් කිව්වේ. ගන්නවා නම් ඒ ගැනත් හිතන්න ඕනේ. ගන්නම් වාලේ ගන්නේ නැතිව :dull::dull:

    Ei Android ehema nedda??? :confused:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :lol::lol: ඒක ඉතින් තම තමන්ගේ like dislike අනුව වෙනස් වෙනවා නේද?? ලොකුකම් පෙන්නන්න ඇපල් අරගෙන ඇප්ස් ගන්න විදියක් නැතුව හීන් සැරේ ජේල් බ්‍රේක් කරන් දඟලද්දි ඉතින් හිනාත් යනවා සමහරු ගැන:lol::lol:

    ට්‍රෙන්ඩ් එක කෙසේ වෙතත් තමන් ෆෝන් එක ගන්න කාරණාව ගැන හිතලා ෆෝන් එක ගණින් :)

    true story :lol::lol::lol:

    apple wala ati prestige ekak na bn. samahara ponZ la hitanne samsung and apple atara toyota and bmw wage loku prestige ekak tiyenawa kiyala. labba tamai :lol:

    iphone eke ati prestige ekak na. samsung ekak ganna one ekekta iphone ekak ganna puluwan. same price.
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    22 i නම් ඕක Any call මචන් , international කරලා back Cover මාරු කරපු එක්ක වෙන්න ඇති .
    ඔයාට ඕනනම් 30 ට දෙන්නම් ඔරිජිනල් එකක් ෆුල්සෙට් නෑ , Anycall එකක් දෙන්නම් ෆුල් සෙට් 23 යි .