නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
යද්දි මතක ඇතුව කෑම එක වහලා යන්න ගිය පාර යනවා කියලා හරියට වහලා තිබ්බේ නැතිව හොර පූසෙක් ඇවිත් පෙරලලා තිබ්බා. ඒ පාර කඩෙන් කන්න වුනේ :(:(
අහ හරි හරි .... උඩින් මන්නේ තියල ඇති
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,111
    4,925
    113
    -In Darkness-
    මචංලා, මචීලා මේ අවස්ථාවේ ගමනක් යාමනට සිදුවී ඇති නිසා අද දිනට නියමිත 24 කොටස දැමීමට නොහැකි වන බව කරුණාවෙන් සලකන්න:(:( ඒ වෙනුවට එය හෙට දිනයේදි ටිකක් වැඩිපුර දැමීමට කටයුතු කරන වද කරුණාවෙන් සලකණු මැන :):)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    uba 9 ta enawane ituru tika ethakota liyapan
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    අද දාන්න වෙන්නේ නෑ බං. දැන් ගමනක් යන්න වෙලා තියෙනවා. සෝ හෙට තමා දාන්න වෙන්නේ :sorry::sorry:

    mama thread eka kiyawala nawaththapu thana idala okkoma kiyewwe uba aluth kotasak dala athi kiyala :angry::angry::angry: eth mu ada danne nalu :angry::angry::no::no:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මචංලා, මචීලා මේ අවස්ථාවේ ගමනක් යාමනට සිදුවී ඇති නිසා අද දිනට නියමිත 24 කොටස දැමීමට නොහැකි වන බව කරුණාවෙන් සලකන්න:(:( ඒ වෙනුවට එය හෙට දිනයේදි ටිකක් වැඩිපුර දැමීමට කටයුතු කරන වද කරුණාවෙන් සලකණු මැන :):)
    උඹ අද එකක් නොදැම්මොත් රෙප් මහාපරිමාණව කප්පාදු කිරිමර අප කටයුතු කරන වගද
    කරුණාවෙන් සලකණු මැන :):)
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    නෑ ඉතින් වෙනවට නෙමෙයි මම එහෙම කිව්වේ ....
    ඒත් මේ යන විදිහට කෙල්ලෙක්ගෙන් ඔයාට මුකුත් අකරතැබ්බියක් වත් වුනොත් ??? නෑ මම අහන්නේ වැරදි තැනකට වත් නරකක් වුනොත් ????
    මොන දෙයියන්ට කියන්නද ???
    :(:(:(

    :rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    උඹ අද එකක් නොදැම්මොත් රෙප් මහාපරිමාණව කප්පාදු කිරිමර අප කටයුතු කරන වගද
    කරුණාවෙන් සලකණු මැන :):)
    අපි නං ඔය කඩා කප්පල් වැඩ වලට සම්මාදන් වෙන් නෑ :dull::dull::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා, මචීලා මේ අවස්ථාවේ ගමනක් යාමනට සිදුවී ඇති නිසා අද දිනට නියමිත 24 කොටස දැමීමට නොහැකි වන බව කරුණාවෙන් සලකන්න:(:( ඒ වෙනුවට එය හෙට දිනයේදි ටිකක් වැඩිපුර දැමීමට කටයුතු කරන වද කරුණාවෙන් සලකණු මැන :):)
    :eek::eek: මූව තියන්න වටින් නෑ නෙ :growl:
    යන තැනක පරිස්සමෙං ගිහිං වරෙං.. :)
    7.gif
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උඹ අද එකක් නොදැම්මොත් රෙප් මහාපරිමාණව කප්පාදු කිරිමර අප කටයුතු කරන වගද
    කරුණාවෙන් සලකණු මැන :):)
    :yes::yes::yes::yes: danna danna parana unge logins tikath illan kapanawa :frown: fake okkoma bassala ubata mada gahanawa :shocked:
    charithe nathi karanawaa (nathi karanna charithayak nathi eka wenama kathawak) :baffled:
    user cp ekai visitor msg 1i kakki photo walin puronawa :shocked:
    uba danne ne api darunu unama hari wasai :growl:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ අද එකක් නොදැම්මොත් රෙප් මහාපරිමාණව කප්පාදු කිරිමර අප කටයුතු කරන වගද
    කරුණාවෙන් සලකණු මැන :):)
    අනිවා...
    පනහකට නොඅඩු ගනනක් කප්පාදු වනු ඇත..
    එහෙත් කුහකයා කියා නොදමමු :rofl: පමාවට -රෙප් කියා 13+ බැගින් හා වෙනත් සංඛ්‍යාත වලින් එකතු වනු ලැබේ :P:lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :yes::yes::yes::yes: danna danna parana unge logins tikath illan kapanawa :frown: fake okkoma bassala ubata mada gahanawa :shocked: charithe nathi karanawaa (nathi karanna charithayak nathi eka wenama kathawak) :baffled:
    user cp ekai visitor msg 1i kakki photo walin puronawa :shocked:
    uba danne ne api darunu unama hari wasai :growl:
    :frown: ekenma
    mitath wada bayanaka dewal wewi
    ubata hitagannath bari wewi mokadda deyyane me une kiyala :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මූ අද දාන් නැති එකේ මං ලකුණු ටික්ක දා ගන්න ඕනෙ :P:lol::lol::rofl:
    හිටපං.. අද දෙකක් ලියනවා
    එකක් දැං දැම්මා.. තව එකක් 9ට විතර දානවා :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මූ අද දාන් නැති එකේ මං ලකුණු ටික්ක දා ගන්න ඕනෙ :P:lol::lol::rofl:
    හිටපං.. අද දෙකක් ලියනවා
    එකක් දැං දැම්මා.. තව එකක් 9ට විතර දානවා :rofl:
    ko balamu :cool:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මූ අද දාන් නැති එකේ මං ලකුණු ටික්ක දා ගන්න ඕනෙ :P:lol::lol::rofl:
    හිටපං.. අද දෙකක් ලියනවා
    එකක් දැං දැම්මා.. තව එකක් 9ට විතර දානවා :rofl:

    menna kala dutu kala wala iha gannooooo :lol::lol::lol:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :yes::yes::yes::yes: danna danna parana unge logins tikath illan kapanawa :frown: fake okkoma bassala ubata mada gahanawa :shocked:
    charithe nathi karanawaa (nathi karanna charithayak nathi eka wenama kathawak) :baffled:
    user cp ekai visitor msg 1i kakki photo walin puronawa :shocked:
    uba danne ne api darunu unama hari wasai :growl:

    Me kala wadeta usercp eka kanna oni:P
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,184
    1
    6,242
    113
    Sri Lanka
    මං මේ නිකමට වගේ දන්නෙ නැති නිසා අහන්නෙ. ෆියුරියයි U knw Me යි කියන්නෙ Real World Lovers ලා දෙන්නෙක්ද? වැඩිය දැන් එලකිරි පැත්තෙ එන්න වෙලාව නැති නිසා දන්නෙ නෑ මේකෙ වෙන ඒවා. (සිරා ලව් එකක් නම් මලාට විහිළු කරන්නෙ නෑ. ඒකයි ඇහුවෙ)
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,184
    1
    6,242
    113
    Sri Lanka
    මූ අද දාන් නැති එකේ මං ලකුණු ටික්ක දා ගන්න ඕනෙ :P:lol::lol::rofl:
    හිටපං.. අද දෙකක් ලියනවා
    එකක් දැං දැම්මා.. තව එකක් 9ට විතර දානවා :rofl:

    අන්න ඒකනම් රෙපක් දෙන්න වටින කතාවක්. හැබැයි වටේ ගිහින් එන්නලු.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මං මේ නිකමට වගේ දන්නෙ නැති නිසා අහන්නෙ. ෆියුරියයි U knw Me යි කියන්නෙ Real World Lovers ලා දෙන්නෙක්ද? වැඩිය දැන් එලකිරි පැත්තෙ එන්න වෙලාව නැති නිසා දන්නෙ නෑ මේකෙ වෙන ඒවා. (සිරා ලව් එකක් නම් මලාට විහිළු කරන්නෙ නෑ. ඒකයි ඇහුවෙ)

    ow husband and wife :P
     
    Status
    Not open for further replies.