photography with amilaboy

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    machan canon 600D eke Lens focus motor ekak thiyanwalu
    eth nikon D5100 Lens focus motor ekak nalu.
    mokakda me kiyanade. meke wasi awasi monawada.
    ethakota D5100 walata lens gannakota lens eke focus moter ekak thiyana lens ganna one neda. eka awasiyak wenawada.
    mama me deken 1k ganna inne. samasthayak widihata gaththama D5100 cam eka
    thama issarahin inne. mama thama photography igenaganna kenek.

    mata me aulata udauwak karanna puluwan hama denama.​
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    machan canon 600D eke Lens focus motor ekak thiyanwalu
    eth nikon D5100 Lens focus motor ekak nalu.
    mokakda me kiyanade. meke wasi awasi monawada.
    ethakota D5100 walata lens gannakota lens eke focus moter ekak thiyana lens ganna one neda. eka awasiyak wenawada.
    mama me deken 1k ganna inne. samasthayak widihata gaththama D5100 cam eka
    thama issarahin inne. mama thama photography igenaganna kenek.

    mata me aulata udauwak karanna puluwan hama denama.​

    Autofocus wenna machan motor ekak ona. nettam manual athin karanna ona. Kohomat godak lenses wala motor ekak enawa eenisa oka loku issue ekak newei.
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Machanla..mama cam ekak ganna kiyala baluwe..monawada honda..Canon or Nikon..danata nam Canon 650D eka wage baluwe..Japan indala yaluwek enawa..uuta kiyala mata aduwata genna ganna puluwan eekai...:D
     
    pubudukalhara

    Active member
  • Oyage kathawanam eththa....mama meeta maasa 2-3 kata kalin giya Canon 1100D ekak ganna...mama kalin eka reserve karanna kiyala msg ekak deelai thibbe......eth mama yanakota cam eka wikunala....

    Ithin ethana inna kella mata kiyanawa 600D ekakata yanna e cam eka 1100D ekata wada aluth kiyala...( E unata canos site eke thiyenne dekama ekama dawase relese kale kiyala :D )

    Api nodanna live..... features walin 600 D hoda bawa eththa.....e unata mata karapu updet wadeta mama ethanin gaththe naha.....mama 1100D ganna giye mage budget ekata hariyanne eka nisa...passe mama e lagama shop ekakin 600D ekakma aragena giya :lol:

    mokakda bn uba gaththa kade???
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩි උදව්වක් දියන්කෝ

    ආසාවට බුක්මාක් කරගත්තට ත්‍රෙඩ් එක කියවන්න වෙලාවක් තිබුන් නෑ..... DSLR කැම් එකක් ගන්න හිත හිත ඉන්නකොට මගේ තිබුන කම්පැක්ට් කැම් එක කැඩුන. දැන් ඉතින් ඔක්කෝටම ඉස්සෙල්ලා කම්පැක්ට් කැම් එකක් ගන්න ඕන.

    හිතන් ඉන්නේ
    Nikon Coolpix S4400එකක් ගන්න. කට්ටිය මේ කැම් එක ගැන මොකද කියන්නේ?? CCD, 21MP, 6X. + 4GB SD, camera case. Euro 140.00

    http://photo.tech-details.com/Nikon_Coolpix_s4400/

    ඔය වගේ ගනනකට තියෙන වෙන කම්පැක්ට් කැම්ස් මොනවද?? නිකෝන් වලට වඩා සෝනි හෝ වෙන හොඳ කැමර වර්ග තියෙනවද??

    මට මේ CCD & CMON දෙකෙන් හොඳ සෙන්සර් එක මොකක්ද කියල දන්න කෙනෙක් කියනවද?? වෙන හොඳ සෙන්සර් වර්ග තියෙව
    ???

    අද කැමර එකක් ගන්න ගිහින් ශොප් එකේ තියෙන මළඉලව් දැකල ඔලුව තෝන්තු වෙලා ගෙදර ආව. ප්‍රශ්ණ කෝටියයි. දන්න කෙනෙක් පොඩි උදව්වක් දියන්කෝ.....:)

    Londa~
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක

    MP gana passe elawanna epa ban..
     
    Damitha77

    Active member
  • Jan 11, 2009
    445
    77
    28
    machan mata denaganna puluwanda macro dala photo ekak ganne kohomada kiyala.man photographic gananam danne na ban.anika smart phone wala macro support karanawada??
    search
     
    Attachments

    • praying-mantid-dark-eyed.jpg
      praying-mantid-dark-eyed.jpg
      20.9 KB · Views: 79