මම Sigma 18-250mm f/3.5-6.3 DC OS HSM lens එකේ ගනන් cameralk එකෙන් ඇහුවා,එයාලා 99000/= කිවුවා,
මම ausi ඉන්න යාළුවෙක්ගෙන් එහෙ ගනන් ඇහුවා.ausi වල 49000/=(aus $413) with 2 years sigma warranty විතර වෙන්නෙ කිවුවා.
ම්ට හිතාගන්න බැරි මෙච්චර ගනන් වැඩි වෙන්නෙ කොහොමද ?
ඔයදේම nineheart එකෙන් Tamron AF 18-270mm f/3.5-6.3 Di II VC PZD වල ගනන් ඇහුවම වුනා. nineheart price 110000/= .ausi price 60000/=
මේ lens හතරෙන් හොඳ ලෙනස් එක මොක්කද ?
Tamron AF 18-200 mm F3.5 - F6.3 Di-II .Sri lanka Rs30000/=
Tamron AF 18-270mm f/3.5-6.3 Di II VC PZD .Asui price (aus$ 510) Rs60000/=
Sigma 18-200mm f/3.5-6.3 DC OS HSM .Asui price (aus$ 330) Rs39000/=
Sigma 18-250mm f/3.5-6.3 DC OS HSM .Asui price (aus$ 413) Rs49000/=
හොඳ Multi purpose lens මොනවද ?
සාමන්යෙන් පිලිගත් මතය තමයි focal lenth range එක වැඩි වෙන්න වැඩි වෙන්න එකේ කොලිටිය අඩු වෙනවා කියන එක. මොනවගේ side එකක්ද photography වලින් කරන්නෙ කිව්වොත් හරියටම කියන්නම් මොනවද ගන්න ඕනා ලෙන්ස් කියලා



mama use karanawa tamron , ewa sigma/ nikkor tharan quality na ban oya low end lens, high end tamon nam honda athi.