නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම එහෙම දෙයක් කිව්වේ නෑනේ. ඒක හුදෙක්ම ඔයා මනසින් හිතාගත්ත දෙයක්නේ. ලැජ්ජයි ආහ්. වහෙන් ඔරෝ ඔයා එයාලව පන්නන්නේ කොල්ලෝ එක්ක ෆන් ගන්න කියලා ඔප්පු වුනත් එක්කනේ කලින් :lol::lol:
    මෙතන හිනා වෙවී ඉන්නෙ
    කෝ පර‍යො කථාව ? :angry::angry:
    අද දවස ඇතුලත දැම්මෙ නැත්තං ආයෙ මේක කියවන්න එන්නෙ නෑ... :oo::oo:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    images

    :lol::lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,920
    113
    -In Darkness-
    මෙතන හිනා වෙවී ඉන්නෙ
    කෝ පර‍යො කථාව ? :angry::angry:
    අද දවස ඇතුලත දැම්මෙ නැත්තං ආයෙ මේක කියවන්න එන්නෙ නෑ... :oo::oo:

    මචං සිරාවටම කියන්නේ. දාන්න නම් වෙන්නේ නැතිවෙයි. හදිස්සියේ ෆිල් කරන්න ගිහින් රෙද්ද වැරදිලා දැන් ආයේ ගිහින් පොතක් ගෙනාවා :angry::angry: ආයේ Order එක වෙනස් කරලා ටිකක් හෙමීටම දානවා බං. කොහොමත් මේ කලබලේ ඇන්ඩ් මේ අවුලෙන් කතාව ලියන්න බෑ. ඒක නිකන් විහිලුවක් :baffled::baffled:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මම එහෙම දෙයක් කිව්වේ නෑනේ. ඒක හුදෙක්ම ඔයා මනසින් හිතාගත්ත දෙයක්නේ. ලැජ්ජයි ආහ්. වහෙන් ඔරෝ ඔයා එයාලව පන්නන්නේ කොල්ලෝ එක්ක ෆන් ගන්න කියලා ඔප්පු වුනත් එක්කනේ කලින් :lol::lol:

    වේදනාවේ උපරිමේ :cool::yes::rolleyes::rofl::P:love::confused::sorry::shocked::oo::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං සිරාවටම කියන්නේ. දාන්න නම් වෙන්නේ නැතිවෙයි. හදිස්සියේ ෆිල් කරන්න ගිහින් රෙද්ද වැරදිලා දැන් ආයේ ගිහින් පොතක් ගෙනාවා :angry::angry: ආයේ Order එක වෙනස් කරලා ටිකක් හෙමීටම දානවා බං. කොහොමත් මේ කලබලේ ඇන්ඩ් මේ අවුලෙන් කතාව ලියන්න බෑ. ඒක නිකන් විහිලුවක් :baffled::baffled:
    k™
    bye™:oo:
     
    හැමදෙනාගෙන්ම සමාව ඉල්ලනවා මගෙන් වුන වරදට ...
    පොඩි fun එකක් ගන්න හිතුව විතරයි .
    :baffled::baffled::baffled:
    වෙන කිසිම කඩාකප්පල් අරමුණක් තිබ්බේ නෑ හිතේ අහලකවත්
    :no::no::no::no:

    ඒත් කිසිම කෙනෙක්ගේ සතුටට භාධාවක් වෙන්න නං හීනෙකින් වත් හිතුවේ නෑ
    මින් මත්තට එහෙම වැරදීම් වෙන් නෑ ... :yes::yes::yes:
    පුළුවන් නං සමාව දෙන්න ...

    කථාව ලස්සනයි ... දිගටම ලියන්න ... සුභ පතනවා
    11.gif
    11.gif
    11.gif

    ඔන්න එහෙනං අපි ගියා ...

    bye-bye-male-smiley-smiley-emoticon-000291-large.gif

    me moko...:baffled:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Originally Posted by U_knw_me
    හැමදෙනාගෙන්ම සමාව ඉල්ලනවා මගෙන් වුන වරදට ...
    පොඩි fun එකක් ගන්න හිතුව විතරයි .
    වෙන කිසිම කඩාකප්පල් අරමුණක් තිබ්බේ නෑ හිතේ අහලකවත්

    ඒත් කිසිම කෙනෙක්ගේ සතුටට භාධාවක් වෙන්න නං හීනෙකින් වත් හිතුවේ නෑ
    මින් මත්තට එහෙම වැරදීම් වෙන් නෑ ...
    පුළුවන් නං සමාව දෙන්න ...
    කථාව ලස්සනයි ... දිගටම ලියන්න ... සුභ පතනවා
    ඔන්න එහෙනං අපි ගියා ...

    me moko...

    meka pissu lokayak........
    wihilu therenne ne wage ne oya....
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මට exam බොලව්නේ .....
    මදැයි වලියක් දාගෙන මෙතනින් යන්න හැදුව :confused::confused::confused:
    ශික් :baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.