thirimanna kalin out una nam 350k withara gahanawa ban![]()
sirawata ban

thirimanna kalin out una nam 350k withara gahanawa ban![]()

sanga one day match ekaka gahapu wadima 6 gahanna atte ada..
one day average 40 wenna thawa tikai![]()

පට්ටම ගැහිල්ලක් ගැහුවේ 
සංගා තනියෙං ගැහුවා වගේ මැච් එක..
අරුං සංගා ගහපු ගාන වත් ගැහුවෙ නෑ නෙ...
මං හිතුවා 189 පන්නලා ගහයි කියලා මූ ගහං ආපු විදිහට..
අඩු ගානෙ තරංගයා ගහපු ගාන වත්

සංගා තනියෙං ගැහුවා වගේ මැච් එක..
අරුං සංගා ගහපු ගාන වත් ගැහුවෙ නෑ නෙ...
මං හිතුවා 189 පන්නලා ගහයි කියලා මූ ගහං ආපු විදිහට..
අඩු ගානෙ තරංගයා ගහපු ගාන වත්

Sanga after 34 innings
N.O. Runs H.S Avg S/R 100's 50's
5 646 85 22.27 65.51 0 2
Lahiru after 35 innings
3 908 102* 28.37 68.06 1 5
Mahela after 37 innings
2 842 120 24.05 75.31 2 4
Aravinda Afer 34 innings
4 690 86 23.00 69.48 0 6
Chandimal after 57 innings
N.O. Runs H.S. Avg S/R 100's 50's
10 1453 111 30.91 73.83 2 9
Aravinda 55 innings
6 1311 88 26.75 73.85 0 11
Mahela 58 innings
3 1042 120 23.15 71.56 2 4
Sanga 53 innings
6 1184 85 25.19 69.77 0 6