මචංලා මම eBay එකෙන් බඩු වගයක් ගෙන්නල තාම ආවේ නෑ. මම කෝමද දැන් මේක custom එකේ හිර වෙලාද නැද්ද කියල හොයා ගන්නෙ. Tracking number එකකුත් නෑ. නිකන් නම, ID නම්බර්ස් වලින් වගේ හොයා ගන්න පුළුවන් වෙයි ද?
මචංලා මම eBay එකෙන් බඩු වගයක් ගෙන්නල තාම ආවේ නෑ. මම කෝමද දැන් මේක custom එකේ හිර වෙලාද නැද්ද කියල හොයා ගන්නෙ. Tracking number එකකුත් නෑ. නිකන් නම, ID නම්බර්ස් වලින් වගේ හොයා ගන්න පුළුවන් වෙයි ද?
සෙලර්ට මැසේජ් එකක් දාල බලන්න.. දැන් ඕඩර් කරලා සති කීයද ?
සති 3 ක් විතර නම් මේ ටික කරලා බලන්න
seller ට msg එකක් දාල කියන්න බඩු තාම නෑ මොකද සීන් එක කියලා
පොර කියයි තව සතියක් දෙකක් විතර බලන් ඉදලා ආවෙ නැත්නම් කියන්න කියලා
දන්න එකෙක් මුට උදව් කරපල්ලකෝ
ekane bun. ubata witharai ehemawath hithuwe kiyanna