සහගහනව_යකෝ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    දැක්කයින් දැක්කෙ නෑ මේ වගේ වීඩියෝ එකකුයි සිංදුවකුයි.. පට්ට කොමොන්ට් ටික.. හිනා වෙලා බඩ රිදෙනවාත...



    අනේ මමනං ඉතිං ගමේ කොල්ලෙක් වෙච්චි.. නගාගෙ මේ සෝන්ග් එකට අපෙ අප්පොච්චි මනාපයි නගා.. මේ සෝන්ග් එක දාගෙන අපේ හේනෙ පැල් රකිනකොට හේනට සත්තු එන්නෙම නැතිලු නගා.. වල් අලි වල් ඌරො නරි හිටු කියල දුවනවලු.. අනේ මේ ජාතියෙ තව එකක් කොරල එවන්ට නගා.. මුන් මොනා කීවත් අපෙ අප්පොච්චියි මායි මනාපයි නගාට.. නගා හින්ද තමා අපේ හේන බේරුණේ... නගාට පින්..




    යකෝ නාකි බැල්ලියොක් මීට වඩා හොදට බුරනවනේ


    බරපතල අපරාධකරුවන්ට දෙන දඬුවමක් විදියට උන්ගේ අතපය බැඳලා මේ සින්දුව අහන්න දෙන්න කියලා මම මේ අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා...



    මොකෑ මේකි මේ දොඩන්නේ අපිට නම් තේරෙන්නෙ නෑ. නිකන් කිරි පණු ගාය හැදුනු එකියක් මර ලතෝනි දෙනවා වගේ




    :lol::lol::lol::lol::lol::lol:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කව්ද සෙට් එකක් මේ නගාට බොරු කියලා ෆෝම් කරලා පව් අනේ


    Video gave me cancer.
    Stop making a fool of yourself. Stupid cunt.





    මොන හුයන්නක්ද බන් , ගූ කාපු රිලව් පඩ අරිනවා වගේ :

    ;


    අයියෝ සල්ලි..

    ආයෙත් මේ වගේ වැඩ කරන්න හිතන්නවත් එපා. ඒ සල්ලි වලින් දුප්පත් ළමයින්ට ඉගෙන ගන්න පොත් ටිකක් අරගෙන දෙන්න.

     

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    බරපතල අපරාධකරුවන්ට දෙන දඬුවමක් විදියට උන්ගේ අතපය බැඳලා මේ සින්දුව අහන්න දෙන්න කියලා මම මේ අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා...

    patta comment eka :D
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,051
    1
    11,091
    113
    මොන හුයන්නක්ද බන් , ගූ කාපු රිලව් පඩ අරිනවා ව
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    බලන්න බලන්න ආස හිතෙනවා. අපේ ගෙදර පූසා බත් කන එක නතර කළා මේ සින්දුව ඇහිලා! ඌ දැන් කන්නේ පුන්නක්කු! බොහොම ස්තුතියි! :lol: