බරපතල අපරාධකරුවන්ට දෙන දඬුවමක් විදියට උන්ගේ අතපය බැඳලා මේ සින්දුව අහන්න දෙන්න කියලා මම මේ අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා...






.ඉල්ලං කෑව වගේ වැඩක් නැත්නම් මෙච්චර ජෝක් කොමෙන්ට්ස් වැටෙන්නෙ නෑනෙ!

මං ආසම කෑල්ල තමා 1.15 ඉදං 1.20 වෙනකං එන..
"වක .. ආවූ..... වක ආවු.... වක ආවූ..."
ආවු කියන විදිහේ කික් එක්ක තියෙනවා







මෙයාව Scurvyට හරි Aruna47 ට හරි සැට් කොරලා දෙමු ද?
.