20-24 best android phone......

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා මගේ කෙල්ලට අරන් දෙන්න 20-24 අතරේ තියෙන හොදම android phone එක මොකක්ද camera,display එහෙම සුපිරි...ඒවා..:D:D:D:D.ඒවගේම බන් android වලට දන්නා පුළුවන්ලු නේද spy apps..:eek::eek::eek:.මට එකී කතා කරන msg කරන ඒවා බලාගන්න.මෙකයි එකී හරිම ලස්සනයි:rofl::rofl::rofl:.අනික් එක එයා මට වැඩ ගොඩක් උගත්.ඒ නිසා වෙන එකෙක් ඩහගත්තොත්..ඇත්තටම එයට a/l කරන්න සල්ලි තිබ්බේ නැ.:(:(:( මට ගෙදරින් a/l කරන්න දීපු සල්ලි වලින් මන් ඒකිට ඉගැන්නුවා.මන් a/l නොකර.දැන් එකී charted accountacy එකේ අන්තිම ලෙවෙල් එකේ...:):):):):):):):):)අඩේ ඉතින් මට බයි මව දාල යි කියල වෙන එකෙක් සෙට් කොරගනී කියල ...එකයි එහෙම app එකක් ඉල්ලුවේ....අනේ help එකක් දීපන් මචන්ලා......:(:(:(:(:(
     
    Last edited:

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ube comments okkoma beluwada? eke ekkanek kiyala tiye ''Hey i am using this phone.when i bougt this phone it ws good bt now a days it switches off without any warning,battery expires very quickly-needs charging twice/thrice a day with very limited use.& getting slower day by day...'' ane manda?

    DAKKE NANE BUN...ANE MANDA:eek::eek::eek::eek::eek:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    දැන් නැති උනොත් නැති වෙන්නෙ කෙල්ල විතරයි. ඕක අරන් දුන්නොත් කෙල්ලත් එක්ක 24000 කුත් නැති වෙනව. හිතල බලපන්. ;)

    විශ්වාසය නැති තැන ආදරයකුත් නෑ කියනවනෙ..
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    දැන් නැති උනොත් නැති වෙන්නෙ කෙල්ල විතරයි. ඕක අරන් දුන්නොත් කෙල්ලත් එක්ක 24000 කුත් නැති වෙනව. හිතල බලපන්. ;)

    විශ්වාසය නැති තැන ආදරයකුත් නෑ කියනවනෙ..

    uba kiyana kathaweth aththakuth neththema ne. ow eka hari. adarayata pradanama de dennata denna gena sampurna wiswasaya ooni. ubata arahema hithenawanam etin hithapan. kage wunat ube salline bn.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    දැන් නැති උනොත් නැති වෙන්නෙ කෙල්ල විතරයි. ඕක අරන් දුන්නොත් කෙල්ලත් එක්ක 24000 කුත් නැති වෙනව. හිතල බලපන්. ;)

    විශ්වාසය නැති තැන ආදරයකුත් නෑ කියනවනෙ..

    EKA HARI BOLA E UNATA APE KOLLONGE HATI API NODANNAWADA????????KOCHCHARA IGENA GATHTHATH GANU MODAINE BUN:sorry::sorry::sorry::sorry::sorry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    uba kiyana kathaweth aththakuth neththema ne. ow eka hari. adarayata pradanama de dennata denna gena sampurna wiswasaya ooni. ubata arahema hithenawanam etin hithapan. kage wunat ube salline bn.

    EKATANAN MOKO BUN EYATH ASAINE TIKAK HARI HODA PONE EKAK USE KARANNA:):):):)
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    EKA HARI BOLA E UNATA APE KOLLONGE HATI API NODANNAWADA????????KOCHCHARA IGENA GATHTHATH GANU MODAINE BUN:sorry::sorry::sorry::sorry::sorry:

    ෆෝන් අරන් ඇප් දැම්ම කියල උන්ගේ මෝඩ කම නැති වෙන්නෙ නෑ බන්. අනිත් එක මොන කෙල්ලවත් බලෙන් අරන් යන්න බෑනෙ. :lol:

    මම දන්න තරමට ඔය උඹ කියන විදිහේ ඇප් එකක් තාම නෑ. :nerd: