සුද්දටට

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    සුද්දො හිටියනම් ඉන්ටර්නෙට් බිල යන්නේ නෑ බන් වැල බලලා.. එහෙනම් ලයිව් බලනවනේ... අපරාදේ:(

    Joke
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    සුද්දගෙන් පස්සේ ලංකාවට කෙල කලේ කාලකණ්න්නි බණ්ඩාරනායකයා....
    නිදහස් අද්යාපනේට විරුද්ද උන් ඒ යකා සින්හල විතරක් රාජ්ය බාශාව කරලා කරන්න පුලුවන් ලොකුම හෙණේ ගැහුවා... උගේ ලමයි රට යවලා ඊට පස්සේ පරම්පරා කෑවා... :angry:
    කඩ්ඩ තිබ්බනම් අපි අද ගොඩක් ඉස්සරහින්..... :(
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උබ ඉතින් කතෝලික නිසා ඔහොම හිතන එක සාමාන්‍යයි.:D.සුද්ද රට දියුණු කරා වගේම සිංහල මිනිස්සුන්ට කරදර කරා..ඉතිහාසේ පොඩ්ඩක් search කරලා බලපන්.
    අනිවා මචෝ:yes::yes::yes:,,ඒ වගේම උබ කතෝලික උන විදිය ගැනත් 1980,1990 වගේ මුද්‍රණය කරපු 7 වසරේ 8,9 වසරවල් වල ඉතිහාසය පොත් වල ලස්සනට විස්තර කරලා තියෙනව,පොඩ්ඩක් කියවල බැලුවනම් උබට ගූ කන්න හිතේ යකෝ:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    q0JznJ5.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    සුද්දගෙන් පස්සේ ලංකාවට කෙල කලේ කාලකණ්න්නි බණ්ඩාරනායකයා....
    නිදහස් අද්යාපනේට විරුද්ද උන් ඒ යකා සින්හල විතරක් රාජ්ය බාශාව කරලා කරන්න පුලුවන් ලොකුම හෙණේ ගැහුවා... උගේ ලමයි රට යවලා ඊට පස්සේ පරම්පරා කෑවා... :angry:
    කඩ්ඩ තිබ්බනම් අපි අද ගොඩක් ඉස්සරහින්..... :(

    Sinhala rajya bashawa karapu eke waradak naha :)
    ehenam japanaya chinaya diyunu une english rajya bashawa karalada :)

    minissunge akalpa nisa tamai mehema wela tiyenne :D
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අනිවා මචෝ:yes::yes::yes:,,ඒ වගේම උබ කතෝලික උන විදිය ගැනත් 1980,1990 වගේ මුද්‍රණය කරපු 7 වසරේ 8,9 වසරවල් වල ඉතිහාසය පොත් වල ලස්සනට විස්තර කරලා තියෙනව,පොඩ්ඩක් කියවල බැලුවනම් උබට ගූ කන්න හිතේ යකෝ:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    q0JznJ5.jpg

    මචන් මෙතන මගේ ආගම වෙනුවෙන් නෙමේ රට දැන් තියන තැන ගැනයි කථා කරේ මචන්.
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔය වගේම තව අවුරුදු පනහක් හැටක් ගිහින් උඹලා වගේ උන් කියයි කොටිත් හොදයි කියලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    එක අතකට සුද්දගේ රේල් පාරවල්, ඉංග්‍රීසි බාශාව, නීති වගේ දේවල් තාමත් ලංකාවේ තියෙන එකත් ලොකු දෙයක්.
    මොකද ඕව වෙනුවට දැන් අපේ ඉන්න දේශ පාලු වේසිගෙ පුටල (ඔක්කොම පක්ෂ වල) වැඩක් කලොත් නම් ආයේ ගොඩ ඒමක් නෑ. හම්බය ඇතුළු සක්කිලින්ගේ ඕනා එපාකම් වලට අනුව නීති හදයි. සුද්දගේ නීති හොද නෑ එත් ලංකාවේ තිබ්බ සහ දැන් දේශපාලුවෝ කරන දේවල් හැටියට සුද්දගේ නීති දහස් වාරයක් හොදයි.

    සුද්ද හදපු රේල් පාර එපා කියල (විමලෙ තියරිය) අපේම එකක් හදන්න ගත්ත නම් තාමත් හදනවා.

    සිංහල බාශාව රාජ්ජය බාශාව කලා. හු%^$^$%#$. මේක කලේ සිංහලයා නැති කරලා ලිදේ දාන්න.
    අනිකුත් අපිටත් වඩා වනචාරි මට්ටමේ හිටිය ජාතින් තම බාශාවන්ද රක ගනිමින් ඉංගිරිසියෙන් වද කර ලොව ජයගනිද්දී. අපේ වස්සෝ මහා සිංහලය තමා ලෝකේ හොදම බාශාව යනුවෙන් පාරම් බාමින් තවත් ලිදේම සිටිති.

    සුද්ද හැදු රේල් පාර අඩු ගානේ හම්බන්තොටට වත් දික් කොර ගන්න බැරුව. සුද්ද ගෙනා එංගලන්ත යකඩ පිලි ඉන්දියාවට දී ඉන්දියාවෙන් මල ජරා පිලි ගෙනත් සවිකරන්නෝ අපේම මහා කලු සිංහල දෙස්පාලුවෝය

    වැව හැදුවා, දාගැබ් හැදුවා, පිළිම නෙළුවා, සීගිරියේ තාක්ෂනය ගැන උදම් අනමින් සිටින අපි චීනෙන් කාර් කලි ගෙනත් මෙහෙ අටවා විකුණති. ගන්න අපේ දේ කියයි. ගන්න චීන දේ විය යුතුය. එකත් හරියට අටවා ගන්න බැරි ය

    නව නිර්මාණයක් කල විට එයට අත හිත දෙනවා වෙනුවට ඊට වඩා වියදම් අධික දේවල් පිට රටින් ආනයනය කර පෙන්වීම අපේ සිංහල කමයි

    සුද්දා රට අල්ලන් අපේ උන් ලවා කොපි කුරුදු තේ රබර් පොල් වවා උන්ගෙ රටවලට ගෙන ගියහ. ඇයි අපිට තනියම ඒ දේ කරන්න බැරි ඒ කාලේ කලා වගේ ?

    මම කියන්නේ සුද්දගේ දේවල් ප්‍රතික්ෂේප නොකළ යුතුය. එමගින් උන්ට පාඩුවක් සිදු නොවේ. සුද්දට දැන්නේන්නට අපිත් යමක් කල යුතුය. එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉස්සරහ උපවාස කර හෝ පරලමෙන්තුවේ සහ වේදිකාවල මහා ලොකු දේශප්‍රේමින් කියා කැ ගහල ඒක කරන්න බැරිය.

    දේශප්‍රේමය, සදාචාරය සහ සබ්යත්වය = අපිව කාපු මට පෙන්නම බැරි හු&^&%&% වචන තුන.
     
    • Like
    Reactions: rochel1977

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    අපි ඉතින් හැමදාමත් සුද්දටට බැන බැන සුද්දා අපිට දීලා ගිය දුම්රිය සේවය, නීතිය, ඉංග්‍රීසි භාෂාව, ක්‍රිකට්, ඇඳුම් ලස්සනට පාවිච්චි කරනවා. සුද්දාගෙන් නිදහස ලබපු පොඩි රටවල් අද අපිට වඩා දියුණු වෙලා. අපි තාමත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ වනසේ කබල් ගගා ඉන්නවා ඇරෙන්ඩ මේ ලිඳෙන් ගොඩ එන්නේ නෑ. 1948 අපිට නෙමේ නිදහස ලැබුනේ සුද්දටයි අපෙන් නිදහස ලැබුනේ ඒක සුද්දගේ වාසනාව.

    කට්ටිය මොකද කියන්නේ මගේ අදහස ගැන? මේක මේ මම FB එකේ තව එක්කෙනෙකුට දුන්න උත්තරයක්

    ඇත්ත සමහර පොඩි රටවල් අපට වඩා දියුණු වෙලා තියෙනවා. හබැයි අපේ රටේ අවුරුදු 30ක් ත්‍රස්තවාදී අර්බුදේ නිසා අපේ සංවර්ධනේ ගොඩක් පස්සට ගියා. ඒක ඇති උනේ නැත්තන් ලංකාව ගන මීට වඩා වෙනස් විදියකට කතා කරන්න තිබුණා. මට හිතෙන්නෙ නම් එහෙමයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    sudda apita dunna deta wada apen gaththu de wadee... eeta amatharawa balen wenas karapu ape sanskruthiya, sobha dahama, ithihasaya wage dewal nisa thama apita thama sahenna prashna ithuru wela thiyenne....

    habayi ithin mewata suddanta banala wada naa.... naya redda asse dagaththe apima thama...
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    එක අතකට සුද්දගේ රේල් පාරවල්, ඉංග්‍රීසි බාශාව, නීති වගේ දේවල් තාමත් ලංකාවේ තියෙන එකත් ලොකු දෙයක්.
    මොකද ඕව වෙනුවට දැන් අපේ ඉන්න දේශ පාලු වේසිගෙ පුටල (ඔක්කොම පක්ෂ වල) වැඩක් කලොත් නම් ආයේ ගොඩ ඒමක් නෑ. හම්බය ඇතුළු සක්කිලින්ගේ ඕනා එපාකම් වලට අනුව නීති හදයි. සුද්දගේ නීති හොද නෑ එත් ලංකාවේ තිබ්බ සහ දැන් දේශපාලුවෝ කරන දේවල් හැටියට සුද්දගේ නීති දහස් වාරයක් හොදයි.

    සුද්ද හදපු රේල් පාර එපා කියල (විමලෙ තියරිය) අපේම එකක් හදන්න ගත්ත නම් තාමත් හදනවා.

    සිංහල බාශාව රාජ්ජය බාශාව කලා. හු%^$^$%#$. මේක කලේ සිංහලයා නැති කරලා ලිදේ දාන්න.
    අනිකුත් අපිටත් වඩා වනචාරි මට්ටමේ හිටිය ජාතින් තම බාශාවන්ද රක ගනිමින් ඉංගිරිසියෙන් වද කර ලොව ජයගනිද්දී. අපේ වස්සෝ මහා සිංහලය තමා ලෝකේ හොදම බාශාව යනුවෙන් පාරම් බාමින් තවත් ලිදේම සිටිති.

    සුද්ද හැදු රේල් පාර අඩු ගානේ හම්බන්තොටට වත් දික් කොර ගන්න බැරුව. සුද්ද ගෙනා එංගලන්ත යකඩ පිලි ඉන්දියාවට දී ඉන්දියාවෙන් මල ජරා පිලි ගෙනත් සවිකරන්නෝ අපේම මහා කලු සිංහල දෙස්පාලුවෝය

    වැව හැදුවා, දාගැබ් හැදුවා, පිළිම නෙළුවා, සීගිරියේ තාක්ෂනය ගැන උදම් අනමින් සිටින අපි චීනෙන් කාර් කලි ගෙනත් මෙහෙ අටවා විකුණති. ගන්න අපේ දේ කියයි. ගන්න චීන දේ විය යුතුය. එකත් හරියට අටවා ගන්න බැරි ය

    නව නිර්මාණයක් කල විට එයට අත හිත දෙනවා වෙනුවට ඊට වඩා වියදම් අධික දේවල් පිට රටින් ආනයනය කර පෙන්වීම අපේ සිංහල කමයි

    සුද්දා රට අල්ලන් අපේ උන් ලවා කොපි කුරුදු තේ රබර් පොල් වවා උන්ගෙ රටවලට ගෙන ගියහ. ඇයි අපිට තනියම ඒ දේ කරන්න බැරි ඒ කාලේ කලා වගේ ?

    මම කියන්නේ සුද්දගේ දේවල් ප්‍රතික්ෂේප නොකළ යුතුය. එමගින් උන්ට පාඩුවක් සිදු නොවේ. සුද්දට දැන්නේන්නට අපිත් යමක් කල යුතුය. එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉස්සරහ උපවාස කර හෝ පරලමෙන්තුවේ සහ වේදිකාවල මහා ලොකු දේශප්‍රේමින් කියා කැ ගහල ඒක කරන්න බැරිය.

    දේශප්‍රේමය, සදාචාරය සහ සබ්යත්වය = අපිව කාපු මට පෙන්නම බැරි හු&^&%&% වචන තුන.

    well said...100% truth....:):)
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ekane ban maath kiyanne hamadema suddage nirmaana..api suddata baninne suddage dewal aragenai..sudda nathnam thaamath api kola athu ellagena hari kunu muwa hamak patalan meeya kasa kasa ennawa me wenakotath..wena mokuth ooni na oya enna thanama poddak watapita balanna..oyalata penena hamadema sudda hadapuwa kiyala hithunata passe thama apita tharu penenne...:shocked::shocked::shocked::shocked::shocked: