සුද්දටට

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඒකට කියන්නේ කලාත්මක නිරුවත්බව කියල. කලාත්මකයි නේ..? උබලගේ කැත හිත

    Javsanese+woman-asia44.png



    rodiya_girl_ceylon_1910.jpg



    NudeRhodiyaSisters-R.jpg




    loassanai neda?:lol::lol:
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    උබ ඉතින් කතෝලික නිසා ඔහොම හිතන එක සාමාන්‍යයි.:D.සුද්ද රට දියුණු කරා වගේම සිංහල මිනිස්සුන්ට කරදර කරා..ඉතිහාසේ පොඩ්ඩක් search කරලා බලපන්.

    //සිංහල මිනිස්සුන්ට කරදර කරා..ඉතිහාසේ පොඩ්ඩක් search කරලා බලපන්//. 1948 passe andu sinhala neme mulu lankawe minisuntama karadara kare nadda?adat karadara karan nadda???
    Mat me thread ekata 1000000000% ekagai,mama Buddhist ,habai lankika :):):)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,520
    17,529
    113
    Auckland


    //සිංහල මිනිස්සුන්ට කරදර කරා..ඉතිහාසේ පොඩ්ඩක් search කරලා බලපන්//. 1948 passe andu sinhala neme mulu lankawe minisuntama karadara kare nadda?adat karadara karan nadda???
    Mat me thread ekata 1000000000% ekagai,mama Buddhist ,habai lankika :):):)

    :yes::yes::yes::(
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹේ කතාවට මම තව ටිකක් ඇඩ් කරන්නන් මචන්. ඉස්සර සුද්දෝ එක්ක කැරළි ගහපු වීර පුරන් අප්පු, ගොන් ගාලේ ගොඩ බණ්ඩා, වීර කැප්පෙටිපොල, පිළිමතලව්වේ අධිකාරම්, කිවුලේගෙදර මොහොට්ටාල, කොහු කුඹුරේ රටේ රාල වගේ වීරයෝ අද හිටියනන් පපු පලාගෙන මැරෙයි අද රටේ වල් බිහිවෙලා තියන හැටි දැකපුවාම. මොකටද එදා සුද්දොන්ට විරුද්දව යුද්ද කරේ කියලා දැන් රට තියන හැටියට. රටේ නීතියක් නෑ, හරියට විභාගයක් තියාගන්ඩ බෑ, තාත්තා දුවව දූෂණය කරනවා, ලැබුන දරුවා පණ පිටින් වලලනවා, මහ දවල් හොරකම්, වංචා දූෂණ, බඩින් ඉන්න අම්මව දොස්තර රේප් කරනවා, පවුල් පිටින් මරනවා, කප්පම්, කුපාඩි කම් අහස උසට හැබැයි අපේ කථාව දෝලාවෙන් ගමන පයින්. මෙච්චර සමාජේ පිරිහුනේ කොහොමද?

    සුද්දා ඉන්නකොට වෙච්ච් දේවලද දැන් මේ වෙන්නේ? අපේ හෙළුව වහගන්ඩ ලේසියට අපි සුද්දට බනිනවා. අපිට කියලා අද මොනාද තියෙන්නේ? ඉස්සර රජවරු හදපු වැව් ටිකයි, දාගැබ් ටිකයි, චෛත්ය ටිකයි, නටඹුන් ටික ඇරෙන්ඩ අපිට කියලා මොනාද අපි අලුතෙන් කරලා තියෙන්නේ නිදහසෙන් පස්සේ? උඹ කිව්වත් වගේ අපි තාමත් කොරන්නේ වන්සේ කබල් ගගා එක තැනම පල් වෙන එක තමයි. අපි කවදා ජාතියක් හැටියට ගොඩ එයිද මන්දා. දේශපාලුවෝ මේ උතුම් භූමිය හූරගෙන ලෙව කාගෙන කනවා. රටේ මිනිස්සුන්ට දෙවියන්ගේම පිහිටයි ඔන්න එහෙනං මම වැන්දා සෑර්.


    546856_583598281692259_1998353339_n.jpg
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    අලි ගොනෙක්ගේ පඬි වඳනක්...එක තෙරුම් ගන්න උඩින් බැ...යටින් බලන්න ඔනේ,එක වසරේ ඉඳන් සුද්දාගේ ක්‍රමයට ඉගෙන ගත්තු මටත් එක මුල් කාලෙම තෙරුණු එක ලොකු දෙයක්,එක තෙරුම් ගන්න (අද දිනය විතරක් කියවලා බැ),මම කියන එක බොහෝ අයට වැටහෙන්නෙ නැති විත්තියත් මම දන්නවා...:dull:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    රටේ නීතියක් නෑ, හරියට විභාගයක් තියාගන්ඩ බෑ, තාත්තා දුවව දූෂණය කරනවා, ලැබුන දරුවා පණ පිටින් වලලනවා, මහ දවල් හොරකම්, වංචා දූෂණ, බඩින් ඉන්න අම්මව දොස්තර රේප් කරනවා, පවුල් පිටින් මරනවා, කප්පම්, කුපාඩි කම් අහස උසට හැබැයි අපේ කථාව දෝලාවෙන් ගමන පයින්. මෙච්චර සමාජේ පිරිහුනේ කොහොමද?

    මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ මම හිතන විදිහට. ඒත් එකට ගොඩාක් කල් යනවා. පොඩි ළමයාගේ ඉඳලා පටන් ගන්න ඕනේ.
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ මම හිතන විදිහට. ඒත් එකට ගොඩාක් කල් යනවා. පොඩි ළමයාගේ ඉඳලා පටන් ගන්න ඕනේ.

    mulinma kerenna ona hama school ekakma mix kerela..1 wasare indan hama kella kollama hamoma yaluwo wage hadanna ona...
    1,2,3 wasarawal wela kiyala denna ona igena ganna eka nemai..pirisidukama,kata kerena widiha,hama jathiyema aya eka wage ekata kala bila,sindu kiyala,joolye tiyanna ona..

    4 wage indan ugannana gattanam hari..
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    හොඳ දේවල් විතරද අපිට ඉතුරු වෙලා තියෙන්නේ?

    ඔබගේ කතාව ඇත්ත.....:(
    ඒත් සුද්දා දුන්න හොඳ දේවල් විතරද අපිට ඉතුරු වෙලා තියෙන්නේ??:no:
    පරංගියා,ලන්දෙසියා සහ බ්‍රිතාන්‍ය කාරයා( පොදුවේ සුද්දා)හැම පජාති පුරුද්දක්මත් ඉතුරු කරලනේ ගියේ.:growl:
    සුද්ද දුන්න දේට වඩා සුද්ද අපෙන් හොරකම් කළා කියන එක තමයි ඇත්ත.
    වර්තමාන ලෝකයේ ලොකුම හොරු ආසියාවෙන් අහු උනත්...:P:P:P
    අතීතයේ හිටිය අති ශුර හොරා සුද්ද තමයි.......:shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    එකම කාසියේ දෙපැත්තක් තියෙනවා bro..අපිට අද සුද්ද හොද උනාට ඒ කාලේ හිටපු මිනිස්සුන්ට සුද්දව තිත්ත වෙලා තිබ්බේ..
    හොදයි ඉතින් දැන් ඉන්න දේශපාලුවොන්ගෙත් ඇති රහක් නෑනෙ. සුද්ද මෙහෙන් හූරගෙන උන්ගෙ රට හැදුව. අපේ කාපාලුවො රටේ ඒව හූරගෙන උන්ගෙ ලමයිට පිටරටවල උගන්නනව:growl:
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    එක අතකට සුද්දගේ රේල් පාරවල්, ඉංග්‍රීසි බාශාව, නීති වගේ දේවල් තාමත් ලංකාවේ තියෙන එකත් ලොකු දෙයක්.
    මොකද ඕව වෙනුවට දැන් අපේ ඉන්න දේශ පාලු වේසිගෙ පුටල (ඔක්කොම පක්ෂ වල) වැඩක් කලොත් නම් ආයේ ගොඩ ඒමක් නෑ. හම්බය ඇතුළු සක්කිලින්ගේ ඕනා එපාකම් වලට අනුව නීති හදයි. සුද්දගේ නීති හොද නෑ එත් ලංකාවේ තිබ්බ සහ දැන් දේශපාලුවෝ කරන දේවල් හැටියට සුද්දගේ නීති දහස් වාරයක් හොදයි.

    සුද්ද හදපු රේල් පාර එපා කියල (විමලෙ තියරිය) අපේම එකක් හදන්න ගත්ත නම් තාමත් හදනවා.

    සිංහල බාශාව රාජ්ජය බාශාව කලා. හු%^$^$%#$. මේක කලේ සිංහලයා නැති කරලා ලිදේ දාන්න.
    අනිකුත් අපිටත් වඩා වනචාරි මට්ටමේ හිටිය ජාතින් තම බාශාවන්ද රක ගනිමින් ඉංගිරිසියෙන් වද කර ලොව ජයගනිද්දී. අපේ වස්සෝ මහා සිංහලය තමා ලෝකේ හොදම බාශාව යනුවෙන් පාරම් බාමින් තවත් ලිදේම සිටිති.

    සුද්ද හැදු රේල් පාර අඩු ගානේ හම්බන්තොටට වත් දික් කොර ගන්න බැරුව. සුද්ද ගෙනා එංගලන්ත යකඩ පිලි ඉන්දියාවට දී ඉන්දියාවෙන් මල ජරා පිලි ගෙනත් සවිකරන්නෝ අපේම මහා කලු සිංහල දෙස්පාලුවෝය

    වැව හැදුවා, දාගැබ් හැදුවා, පිළිම නෙළුවා, සීගිරියේ තාක්ෂනය ගැන උදම් අනමින් සිටින අපි චීනෙන් කාර් කලි ගෙනත් මෙහෙ අටවා විකුණති. ගන්න අපේ දේ කියයි. ගන්න චීන දේ විය යුතුය. එකත් හරියට අටවා ගන්න බැරි ය

    නව නිර්මාණයක් කල විට එයට අත හිත දෙනවා වෙනුවට ඊට වඩා වියදම් අධික දේවල් පිට රටින් ආනයනය කර පෙන්වීම අපේ සිංහල කමයි

    සුද්දා රට අල්ලන් අපේ උන් ලවා කොපි කුරුදු තේ රබර් පොල් වවා උන්ගෙ රටවලට ගෙන ගියහ. ඇයි අපිට තනියම ඒ දේ කරන්න බැරි ඒ කාලේ කලා වගේ ?

    මම කියන්නේ සුද්දගේ දේවල් ප්‍රතික්ෂේප නොකළ යුතුය. එමගින් උන්ට පාඩුවක් සිදු නොවේ. සුද්දට දැන්නේන්නට අපිත් යමක් කල යුතුය. එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉස්සරහ උපවාස කර හෝ පරලමෙන්තුවේ සහ වේදිකාවල මහා ලොකු දේශප්‍රේමින් කියා කැ ගහල ඒක කරන්න බැරිය.

    දේශප්‍රේමය, සදාචාරය සහ සබ්යත්වය = අපිව කාපු මට පෙන්නම බැරි හු&^&%&% වචන තුන.

    Iffem_shut-up-and-take-my-money.jpg
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ

    ඉස්සර රජවරු හදපු වැව් ටිකයි, දාගැබ් ටිකයි, චෛත්ය ටිකයි, නටඹුන් ටික ඇරෙන්ඩ අපිට කියලා මොනාද අපි අලුතෙන් කරලා තියෙන්නේ නිදහසෙන් පස්සේ? උඹ කිව්වත් වගේ අපි තාමත් කොරන්නේ වන්සේ කබල් ගගා එක තැනම පල් වෙන එක තමයි. අපි කවදා ජාතියක් හැටියට ගොඩ එයිද මන්දා. දේශපාලුවෝ මේ උතුම් භූමිය හූරගෙන ලෙව කාගෙන කනවා. රටේ මිනිස්සුන්ට දෙවියන්ගේම පිහිටයි ඔන්න එහෙනං මම වැන්දා සෑර්.


    546856_583598281692259_1998353339_n.jpg

    ඇයි යකෝ මේව හැදුවෙ කවුද එතකොට?

    • පොකුණක් මැද්දෙ තඩි සම්මන්ත්‍රණ ශාලාවක්
    • දවසට ප්ලේන් 2ක් එන්න පුලුවන් පත, තඩි එයාපෝට් එකක්
    • හවසට බැහැල දියබුං ගහන්න පුලුවන් පාලු වරායක්
    • රජතුමාගෙ නම ගහපු ක්‍රිකට් ground එකක් (cricket සුද්දගෙ කියන්නෙපා, දේශද්‍රෝහියා!)
    • රජතුමාගෙ නම ගහපු ඉස්කෝලයක්.
    • රජතුමාගෙ නම ගහපු.. (ආ නෑ! මේකට නෑ) සැටලයිට් එකක් (හරි බොල චීනෙන් උනාට තියෙන්නෙ අපි ලග, පරගැතියා!)
    • ගෑනුන්ව වහල් වැඩට යවන අමාත්‍යංශයක්
    • මෙලෝ රහක් නැති බෞද්ධ කටයුතු අමාත්‍යංශයක්
    • අවුරුද්දකට papers 2ක් වත් අනාගන්න අධ්‍යාපන අමාත්‍යංශයක්
    උඹලට මේව මතක නැද්ද බොල? ඇස් ඇරල බලපියව් අපේ උතුම් නායකයො අපිට දීපු දේවල්! දේශද්‍රෝහියෝ! මේව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ! මං යනව Lemon Puff එකක් කන්න
    :rofl: