අපි ඉතින් හැමදාමත් සුද්දටට බැන බැන සුද්දා අපිට දීලා ගිය දුම්රිය සේවය, නීතිය, ඉංග්‍රීසි භාෂාව, ක්‍රිකට්, ඇඳුම් ලස්සනට පාවිච්චි කරනවා. සුද්දාගෙන් නිදහස ලබපු පොඩි රටවල් අද අපිට වඩා දියුණු වෙලා. අපි තාමත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ වනසේ කබල් ගගා ඉන්නවා ඇරෙන්ඩ මේ ලිඳෙන් ගොඩ එන්නේ නෑ. 1948 අපිට නෙමේ නිදහස ලැබුනේ සුද්දටයි අපෙන් නිදහස ලැබුනේ ඒක සුද්දගේ වාසනාව.
කට්ටිය මොකද කියන්නේ මගේ අදහස ගැන? මේක මේ මම FB එකේ තව එක්කෙනෙකුට දුන්න උත්තරයක්
කට්ටිය මොකද කියන්නේ මගේ අදහස ගැන? මේක මේ මම FB එකේ තව එක්කෙනෙකුට දුන්න උත්තරයක්
Last edited:
.සුද්ද රට දියුණු කරා වගේම සිංහල මිනිස්සුන්ට කරදර කරා..ඉතිහාසේ පොඩ්ඩක් search කරලා බලපන්.


