interface eke wenasak.dakinna ona bn.hamadama mekama..

Koheda ithin umbe eka run venne naa kiyanavane..![]()
මම මේ ටික ඔක්කොම හරියටම කලා මචන්..ඒත් මොනවත් වෙනසක් වෙන්නේ නැහැනේ..පැය බාගයක් විතර තියෙන්න ඇරියා.
. ඒත් වෙනසක් නැහැ..මේ ස්ක්‍රීන් එකමයි දිගටම.
..බලාගෙන ඉන්න බැරිම තැන මම ෆෝන් එක රිබූට් කරා..
.
![]()
Samsung Galaxy Sii HD LTE-E120K oka korean version eka neda mchn?
because, you need to flash the tegrak kernel first using odin, only after that the app can function
කියන්නේ මොකක්ද...කොහොමද මේ කියන් කර්නල් එක දාන්නේ..කලින් එක වැඩ නොකලේ මේ නිසා වෙන්න ඇත් නේද...

Try Holo Launcher..![]()
Samsung Dali Anycall version eka..
oka den 36k watinawada obama? fb eke dala tibba.
මගේ ගාව තියෙන්නෙ Samsung Galaxy S II HD LTE SHV-E120L එකක්.මේකෙ අනවශ්‍ය Korean Application ගොඩක් තියෙනව.ඊට අමතරව SMS limit එක 80 යි. USSD වැඩ කරන්නෙත් නෑ.ඉතින් මේ අවුල් ටික හදාගන්න.මේකට හරියන Rom එකක් තියෙනවද?
(Anycall SII-HSW-M250S ජංගමය i9100 ට හරවන්න පුළුවන් වගේ.....)
බොහොම ස්තූතියි. ඒත් මේ File Download කරන්න Password එකක් ඉල්ලනවනෙ. ඒකට මොකක්ද දෙන්නෙ?


Na oya kiyanne "Tegrak App" eka vada karanna "Tegrak Kernal" eka thiyennna ona kiyala..![]()
eken kiyannne odin use karanna nam e kiyana soft ware eka kalin flash karanna kiyalane bn

yaluwane Samsung Galaxy s2 anycall shw-m250k 4n ekata galapena chinese language eka thiyena factory firmware ekak hari custom rom ekak hari dennako...
