ඒකට කියන්නේ කලාත්මක නිරුවත්බව කියල. කලාත්මකයි නේ..? උබලගේ කැත හිත
loassanai neda?

ඒකට කියන්නේ කලාත්මක නිරුවත්බව කියල. කලාත්මකයි නේ..? උබලගේ කැත හිත

උබ ඉතින් කතෝලික නිසා ඔහොම හිතන එක සාමාන්‍යයි..සුද්ද රට දියුණු කරා වගේම සිංහල මිනිස්සුන්ට කරදර කරා..ඉතිහාසේ පොඩ්ඩක් search කරලා බලපන්.



//සිංහල මිනිස්සුන්ට කරදර කරා..ඉතිහාසේ පොඩ්ඩක් search කරලා බලපන්//. 1948 passe andu sinhala neme mulu lankawe minisuntama karadara kare nadda?adat karadara karan nadda???
Mat me thread ekata 1000000000% ekagai,mama Buddhist ,habai lankika





රටේ නීතියක් නෑ, හරියට විභාගයක් තියාගන්ඩ බෑ, තාත්තා දුවව දූෂණය කරනවා, ලැබුන දරුවා පණ පිටින් වලලනවා, මහ දවල් හොරකම්, වංචා දූෂණ, බඩින් ඉන්න අම්මව දොස්තර රේප් කරනවා, පවුල් පිටින් මරනවා, කප්පම්, කුපාඩි කම් අහස උසට හැබැයි අපේ කථාව දෝලාවෙන් ගමන පයින්. මෙච්චර සමාජේ පිරිහුනේ කොහොමද?
මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ මම හිතන විදිහට. ඒත් එකට ගොඩාක් කල් යනවා. පොඩි ළමයාගේ ඉඳලා පටන් ගන්න ඕනේ.












හොදයි ඉතින් දැන් ඉන්න දේශපාලුවොන්ගෙත් ඇති රහක් නෑනෙ. සුද්ද මෙහෙන් හූරගෙන උන්ගෙ රට හැදුව. අපේ කාපාලුවො රටේ ඒව හූරගෙන උන්ගෙ ලමයිට පිටරටවල උගන්නනවඑකම කාසියේ දෙපැත්තක් තියෙනවා bro..අපිට අද සුද්ද හොද උනාට ඒ කාලේ හිටපු මිනිස්සුන්ට සුද්දව තිත්ත වෙලා තිබ්බේ..

එක අතකට සුද්දගේ රේල් පාරවල්, ඉංග්‍රීසි බාශාව, නීති වගේ දේවල් තාමත් ලංකාවේ තියෙන එකත් ලොකු දෙයක්.
මොකද ඕව වෙනුවට දැන් අපේ ඉන්න දේශ පාලු වේසිගෙ පුටල (ඔක්කොම පක්ෂ වල) වැඩක් කලොත් නම් ආයේ ගොඩ ඒමක් නෑ. හම්බය ඇතුළු සක්කිලින්ගේ ඕනා එපාකම් වලට අනුව නීති හදයි. සුද්දගේ නීති හොද නෑ එත් ලංකාවේ තිබ්බ සහ දැන් දේශපාලුවෝ කරන දේවල් හැටියට සුද්දගේ නීති දහස් වාරයක් හොදයි.
සුද්ද හදපු රේල් පාර එපා කියල (විමලෙ තියරිය) අපේම එකක් හදන්න ගත්ත නම් තාමත් හදනවා.
සිංහල බාශාව රාජ්ජය බාශාව කලා. හු%^$^$%#$. මේක කලේ සිංහලයා නැති කරලා ලිදේ දාන්න.
අනිකුත් අපිටත් වඩා වනචාරි මට්ටමේ හිටිය ජාතින් තම බාශාවන්ද රක ගනිමින් ඉංගිරිසියෙන් වද කර ලොව ජයගනිද්දී. අපේ වස්සෝ මහා සිංහලය තමා ලෝකේ හොදම බාශාව යනුවෙන් පාරම් බාමින් තවත් ලිදේම සිටිති.
සුද්ද හැදු රේල් පාර අඩු ගානේ හම්බන්තොටට වත් දික් කොර ගන්න බැරුව. සුද්ද ගෙනා එංගලන්ත යකඩ පිලි ඉන්දියාවට දී ඉන්දියාවෙන් මල ජරා පිලි ගෙනත් සවිකරන්නෝ අපේම මහා කලු සිංහල දෙස්පාලුවෝය
වැව හැදුවා, දාගැබ් හැදුවා, පිළිම නෙළුවා, සීගිරියේ තාක්ෂනය ගැන උදම් අනමින් සිටින අපි චීනෙන් කාර් කලි ගෙනත් මෙහෙ අටවා විකුණති. ගන්න අපේ දේ කියයි. ගන්න චීන දේ විය යුතුය. එකත් හරියට අටවා ගන්න බැරි ය
නව නිර්මාණයක් කල විට එයට අත හිත දෙනවා වෙනුවට ඊට වඩා වියදම් අධික දේවල් පිට රටින් ආනයනය කර පෙන්වීම අපේ සිංහල කමයි
සුද්දා රට අල්ලන් අපේ උන් ලවා කොපි කුරුදු තේ රබර් පොල් වවා උන්ගෙ රටවලට ගෙන ගියහ. ඇයි අපිට තනියම ඒ දේ කරන්න බැරි ඒ කාලේ කලා වගේ ?
මම කියන්නේ සුද්දගේ දේවල් ප්‍රතික්ෂේප නොකළ යුතුය. එමගින් උන්ට පාඩුවක් සිදු නොවේ. සුද්දට දැන්නේන්නට අපිත් යමක් කල යුතුය. එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉස්සරහ උපවාස කර හෝ පරලමෙන්තුවේ සහ වේදිකාවල මහා ලොකු දේශප්‍රේමින් කියා කැ ගහල ඒක කරන්න බැරිය.
දේශප්‍රේමය, සදාචාරය සහ සබ්යත්වය = අපිව කාපු මට පෙන්නම බැරි හු&^&%&% වචන තුන.
ඉස්සර රජවරු හදපු වැව් ටිකයි, දාගැබ් ටිකයි, චෛත්‍ය ටිකයි, නටඹුන් ටික ඇරෙන්ඩ අපිට කියලා මොනාද අපි අලුතෙන් කරලා තියෙන්නේ නිදහසෙන් පස්සේ? උඹ කිව්වත් වගේ අපි තාමත් කොරන්නේ වන්සේ කබල් ගගා එක තැනම පල් වෙන එක තමයි. අපි කවදා ජාතියක් හැටියට ගොඩ එයිද මන්දා. දේශපාලුවෝ මේ උතුම් භූමිය හූරගෙන ලෙව කාගෙන කනවා. රටේ මිනිස්සුන්ට දෙවියන්ගේම පිහිටයි ඔන්න එහෙනං මම වැන්දා සෑර්.
![]()