දයාසිරි රාජපක්ෂ ආණ්ඩුවට යයි
මීට ස්වල්ප මොහොතකට පෙර දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවට එකතුවී ඇත.ඔහු දැන් අරලිය ගහ මන්දිරයේ ජනාධිපතිතුමන් අතින් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගනිමින් සිටී. මේ වෙන විට පාර්ලිමේන්තුධූරයෙන් ඉල්ලා අස් වීමේ ලිපිය ඔහු මැතිවරණ කොමසාරිස් වෙත යවා ඇත.සන්ධානයෙන් වයඹ පලාත් සභාවට තරඟ කිරීමට මෙලෙස ඉල්ලා අස්වී ඇත.වැඩි විස්තර පසුව

Last edited: