දයාසිරි රාජපක්ෂ ආණ්ඩුවට යයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පොඩ්ඩක් ඉදපං ඌ හැරඩ්ස් එක ළගට ගිහිල්ලා විසි රකන බිලක් ඇන්න එන තුරු...........:):frown:

අපොයි මම එච්චරම චාටර් නෑ. මම ෂර්ට් එකක් පවුම් 30ක් දීලා ගන්නේ.ලංකාවේ සල්ලිවලින් රුපියල් 6000යි.ඊට වඩා අඩුවෙන් ගන්නෙත් නැ.වැඩියෙන් ගන්නත් නෑ.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
එංගලන්තෙ බඩු ලංකාවට වඩා ලාභයි.ඒවගේම තත්වයෙන් උසස්.හැම එකක්ම ඒ වගේ.
 
SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    එංගලන්තෙ බඩු ලංකාවට වඩා ලාභයි.ඒවගේම තත්වයෙන් උසස්.හැම එකක්ම ඒ වගේ.

    එංගලන්තේ දැනට ඉන්න ලාබම බඩුව උඹ වෙන්න ඇති..:lol:

    ජබොක්™
     
    aruna47

    Well-known member
  • අපොයි මම එච්චරම චාටර් නෑ. මම ෂර්ට් එකක් පවුම් 30ක් දීලා ගන්නේ.ලංකාවේ සල්ලිවලින් රුපියල් 6000යි.ඊට වඩා අඩුවෙන් ගන්නෙත් නැ.වැඩියෙන් ගන්නත් නෑ.

    :rofl::rofl::rofl:

    යකෝ තෝ පවුම් 30 වියදම් කරලාද මෙච්චර කියවන්නේ. නොදකින් හු-තෝ අපි සතියට පවුම් 1000 වියදම් කරලා තියනවා එංගලන්තේ. ලොල් ෆෝන්ස්. හැරොඩ්ස් වලට වඩා ගණන් shop තියනවා ෆෝන්ස්. තොට කව්රු හරි හැරෝඩ්ස් එකේ අතවර කරා ද
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    :rofl::rofl::rofl:

    යකෝ තෝ පවුම් 30 වියදම් කරලාද මෙච්චර කියවන්නේ. නොදකින් හු-තෝ අපි සතියට පවුම් 1000 වියදම් කරලා තියනවා එංගලන්තේ. ලොල් ෆෝන්ස්. හැරොඩ්ස් වලට වඩා ගණන් shop තියනවා ෆෝන්ස්. තොට කව්රු හරි හැරෝඩ්ස් එකේ අතවර කරා ද

    මම එච්චර වියදම් කරන්නේ gon බඩු වලට විතරයි බන්.එහෙම නම් දවසකට වියදම් කරලා ඇති.පවුම් දාහක් කියන්නේ ලක්ෂ දෙකක්නේ .ඒක මොන පකඩ ගානක්ද? මාක් අනෙඩ් ස්පෙන්සර් එක තමයි හොඳම.මම ඒකෙනුත් ගන්නවා.:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපොයි මම එච්චරම චාටර් නෑ. මම ෂර්ට් එකක් පවුම් 30ක් දීලා ගන්නේ.ලංකාවේ සල්ලිවලින් රුපියල් 6000යි.ඊට වඩා අඩුවෙන් ගන්නෙත් නැ.වැඩියෙන් ගන්නත් නෑ.

    එංගලන්තෙ බඩු ලංකාවට වඩා ලාභයි.ඒවගේම තත්වයෙන් උසස්.හැම එකක්ම ඒ වගේ.
    නිකං පොර ටෝක් දෙන්නෙ නැතුව අර අරුණය කියපු බිල දාපං කෝ වටේ යන්නේ...............:dull::dull::frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එංගලන්තෙ බඩු ලංකාවට වඩා ලාභයි.ඒවගේම තත්වයෙන් උසස්.හැම එකක්ම ඒ වගේ.

    උඹලට වඩා බඩු කොහෙද බන්...උඹලනෙ නියම බඩු.....:baffled:
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    :rofl::rofl::rofl:

    යකෝ තෝ පවුම් 30 වියදම් කරලාද මෙච්චර කියවන්නේ. නොදකින් හු-තෝ අපි සතියට පවුම් 1000 වියදම් කරලා තියනවා එංගලන්තේ. ලොල් ෆෝන්ස්. හැරොඩ්ස් වලට වඩා ගණන් shop තියනවා ෆෝන්ස්. තොට කව්රු හරි හැරෝඩ්ස් එකේ අතවර කරා ද

    :lol::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;15342781 said:
    මම නම් බඩු ගන්නේ පේමන්ට් එකෙන් , පෙට්ටි කඩ වලින් :(
    ඒ උඹ ඉතිං අපේ කිත්සිරි කුමාර තරුණ මහතා වගේ ස්වකීය ගුද මාර්ගය ආදයම් මාර්ගයක් කරගෙන නැති නිසා නේ පිටරටකදී.........:)
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    මම එච්චර වියදම් කරන්නේ gon බඩු වලට විතරයි බන්.එහෙම නම් දවසකට වියදම් කරලා ඇති.පවුම් දාහක් කියන්නේ ලක්ෂ දෙකක්නේ .ඒක මොන පකඩ ගානක්ද? මාක් අනෙඩ් ස්පෙන්සර් එක තමයි හොඳම.මම ඒකෙනුත් ගන්නවා.:lol:

    REALLY you don't know anything about brand(s) mate

    M&S good for food stuff dickhead
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බින්දු;15342781 said:
    මම නම් බඩු ගන්නේ පේමන්ට් එකෙන් , පෙට්ටි කඩ වලින් :(

    පේමන්ට් වලත් හොඳ රෙදි තියෙනවා.මට මතකයි කො‍ටුවේ වර්ල්ඩ් මාකට් එකේ තියෙන රෙදි මැජෙස්ටික් එකේ තියෙන ඒවාට වඩා හොඳයි.:P