මෙයාගේ නම Emperor Tamarin. ඇමසන් වනාන්තරය අවට ජීවත් වෙන මෙයා වඳුරු විශේෂයක්. නමුත් විශාලත්වය නම් විශාල ලේනෙක් තරම්.
මෙයා ප්රසිද්ධ වෙලා තියෙන්නේ මෙයාගේ මේ ලස්සන සුදු රැවුල නිසා.
http://en.wikipedia.org/wiki/Emperor_tamarin

+7