එංගලන්තයේ ඒවා අපට මොකටද?

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    taj mahal 100k tiyenna ida tibba eth wedak ne indiyaweth ekai tiyenne ...tiyena eka gena thamai katha karanne neda.
    nethi de gena newei

    ඔන්න ආසියාවෙ එකාලගෙ වැඩ... ඔය මහල සත පහක වැඩක් තියනවද?:lol::lol:

    අන්න ඒකට බිග් බෙන්. නගරෙම කට්ටිය වෙලාවට වැඩ කලා අඩුගානෙ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    අනේ හරී ශෝක් රජ පවුල හිටියෙ අපිට. සිංහලත් නෙමෙයි අඩුගානෙ.:lol::lol:

    ඇස් කරකවල බලන්න ඔය ඉන්න තැන ඉඳන් එංගලන්තෙන් දායාද නොවිච්ච දෙයක් තියනවද කියල:rofl:
    100% එකගයි මචන්.. සුද්දා වතුකරයට දෙමෙල්ලු ගෙනාව එක ලොකුවට කරදරයක් වගේ පෙනුනට.. සුද්දා රාජසින්හ රජ්ජුරුවො එලෙව්වෙ නැත්තම් උඩරට කියලා තැනක් අද නැ.. ඒක තමිල්නාඩුවට වඩා හපන් එකක් වෙනවා.. සමහරවිට දලදාව පවා අහිමි වෙන්න තිබුනා.. සින්හල අපිට සින්හල රජ කෙනෙක් නැති කරගත්තේ සුද්දො ලන්කාවට එන්න ගොඩක් කලින්.. සුද්දො කලේ දෙමල රජ්ජුරුවන්ව එලවපු එක.. අනික අපි වරද්ද ගත්ත තැන 1948ඉදලා සුද්දන්ට වයිර කරපු එක.. උන් ගත්තා ගත්තා අපිව පැගුවා කිය කිය ලත උනා මිසක් උන්ගෙන් ආපහු ගන්න දෙයක් කලේ නැ.. ඒක ඉන්දියාව සින්ගප්පුරුව වගේ රටවල් නියමෙට කලා.. අද ගොඩක් ඉන්දියන් කටාර් වගේ රටවල උන් තමයි එන්ගලන්තෙ ආර්තිකේ ඉන්නේ.. සුද්දා නමට විතරක් සුද්දා.. අපි තාම උන් දීලා ගියපු තේ කොපි වගා කර කර ඉන්නව උන්ට බැන බැන..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland

    තිත්ත ඇත්ත
    මේවා කියන්න ගියහම අපි විජාතික කුමන්ත්‍රණ කරුවෝ වෙනවා
     
    අපිටත් ආඩම්බර වෙන්න තිබ්බ අඩුගානෙ අර අනුරාධපුර රාජධානියවත් දිගටම තිබ්බනම්.
    බල තණ්හාවට එකක් විනාශ කරනව, තව එකක් පටන් ගන්නව... සුද්ද ආවෙ නැත්තං සිංහාසන 40 ක් විතර තියෙන්න තිබ්බ රටේ:rofl:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    ඔන්න ආසියාවෙ එකාලගෙ වැඩ... ඔය මහල සත පහක වැඩක් තියනවද?:lol::lol:

    අන්න ඒකට බිග් බෙන්. නගරෙම කට්ටිය වෙලාවට වැඩ කලා අඩුගානෙ

    sahodaraya lankawe atheethaya gena sahamulinma amathaka karala wage...
    lankawe aitihasika sthana gena mama amuthuwen kiyanna oneda?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තිත්ත ඇත්ත
    මේවා කියන්න ගියහම අපි විජාතික කුමන්ත්‍රණ කරුවෝ වෙනවා

    අපිටත් ආඩම්බර වෙන්න තිබ්බ අඩුගානෙ අර අනුරාධපුර රාජධානියවත් දිගටම තිබ්බනම්.
    බල තණ්හාවට එකක් විනාශ කරනව, තව එකක් පටන් ගන්නව... සුද්ද ආවෙ නැත්තං සිංහාසන 40 ක් විතර තියෙන්න තිබ්බ රටේ:rofl:
    එදත් උනෙ එක අදත් වෙන්නෙ ඒක.. දේශපාලනය මිනිස්සුන්ව රවට්ටල සැප විදිනවා..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    sahodaraya lankawe atheethaya gena sahamulinma amathaka karala wage...
    lankawe aitihasika sthana gena mama amuthuwen kiyanna oneda?

    ඔය එක ඉතිභාසයක් විතරක් රටේම ඉතිහාසය වෙලා දියුණු වුණාමම් රට දියුණු තැනක ඉන්න තිබ්බ මචන්.
    ඒට් මුංගෙ ගති නිසා එකක් නැගගන එනකොට ඒක විනාශ කලා. ඔහොම රටකට දියුණු වෙන්න පුළුවන්ද?
    අර ලොඅවාමහාපාය කියල තට්ටු 7ක් උසට බිල්ඩිමක් ගැහුව. ඊට පස්සෙ තව හාල්පාරුවෙක් ඇවිල්ල ඒක ගිණි තිබ්බ. ඔයිට වඩා හොඳයි ඒ කාලෙදිම සුද්ද ආවනම්
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    සුද්දා ලංකාවට අවේ නැත්නම් දැන් උබලා දුනු පොජ්ජක් ඇන්න බොටකඳයෙක් පස්සේ මන්ගච්චනවා.. නැත්නම් රජ වාසලට සියඹලා මුල් හොය හොයා ඉදි..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland

    ඔය එක ඉතිභාසයක් විතරක් රටේම ඉතිහාසය වෙලා දියුණු වුණාමම් රට දියුණු තැනක ඉන්න තිබ්බ මචන්.
    ඒට් මුංගෙ ගති නිසා එකක් නැගගන එනකොට ඒක විනාශ කලා. ඔහොම රටකට දියුණු වෙන්න පුළුවන්ද?
    අර ලොඅවාමහාපාය කියල තට්ටු 7ක් උසට බිල්ඩිමක් ගැහුව. ඊට පස්සෙ තව හාල්පාරුවෙක් ඇවිල්ල ඒක ගිණි තිබ්බ. ඔයිට වඩා හොඳයි ඒ කාලෙදිම සුද්ද ආවනම්

    සුද්ද ආවේ නැතිනම් අදත් උබල අපි වගා කොරල එකෙන් බාගයක් රජ්ජුරුවන්ට අරන් යනවා
    රජා ගමට එද්දී අපේ ගැනුන්ව හංගන්න වෙනවා. හොද එකියක් හිටියොත් රජ උස්සන් යනවනේ
    අපිට අපේ රජා වටිනවා තමා. එත් අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනවා අපි සුවිශේෂී ජාතියක් නම් නෙවි. අපිත් ටිපිකල් ආසියානු ජාතියක් පමණි.

    දැන් ඉන්න හාල් පරුවන්ට වඩා නම් රජ කාලේ හොදයි.
    මම නම් කියන්නේ 1948 සුද්ද නිදහස නොදී දිගටම හිටිය නම් මේ වනවිට අපි දියුණු ජාතියක් වෙලා. උන් ගිය එකෙන් අපිටයි කෙල උනේ :(
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔය හැම දෙකම දෙපැත්තක් තියෙනවා. ඒ නිසා හැමදෙයක් දිහාම බලනකොට හොඳින් හිතන්න ඕන. අන්තගාමී උනොත් කිසිම දවසක තවත් පැත්තකින් ලෝකය දිහා බලන්න බැරි වෙනවා.පාට කන්නාඩි ගෙන අපිට මොන දේ දිහා බැලුවත් පෙන්නේ ඒ පාටින්.
    පරණ දේවල් වලට ද්වේශ කරනවට වඩා අලුත් ඇසකින් ලෝකය දෙස බලන එක තමයි නියම ජාතියක දියුණුව කියන්නේ.
    සුද්ද ලංකාව කෑවා කියන දෙයයි. සුද්ද ලංකාව දියුණු කළා කියන කථාවයි කියන දෙකේම සමහර දේවල් සුභවාදී සමහර දේවල් අසුභවාදී.....
    ඉතින් සුභවාදී දේ පිළිබඳව හිතල දියුණුවට කටයුතු කරන එක තමයි වැදගත්ම දේ.

    ඔතන ලොකුම ප්‍රශ්නේ තියන්නේ කවුද පාලකයෝ කියන එකයි. එයාලගේ සහ සහචරයිගේ මානසිකත්වය මත තමයි දැන් අපේ රටවල් හිතන්නත් පුරුදු වෙලා ඉන්නේ.....
    කවදාවත් තම ජාතියේ අනන්‍යතාවයට දෙයක් කරන්නේ නැහැ.

    මම හොඳ උදාහරණයක් කියන්නම්.... ඔයාල කවුරු හරි රුසියාවට ගිහිල්ල තියෙනවා නම් ටිකක් ගම්බදට හරි ගිහිල්ල කියන්න මම අවේ ශ්‍රී ලංකාවෙන් එහෙම නැත්නම් Ceylon කියල එතකොට උන්ට english බැරි උනත් කියනවා Ceylon Tea එහෙම නැත්නම් අපේ "තේ" ගැන.
    ඔන්න ඔහොමයි අපේ මේ පුංචි රට ගැන මිනිස්සු දන්නේ......!
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සුද්ද ආවේ නැතිනම් අදත් උබල අපි වගා කොරල එකෙන් බාගයක් රජ්ජුරුවන්ට අරන් යනවා
    රජා ගමට එද්දී අපේ ගැනුන්ව හංගන්න වෙනවා. හොද එකියක් හිටියොත් රජ උස්සන් යනවනේ
    අපිට අපේ රජා වටිනවා තමා. එත් අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනවා අපි සුවිශේෂී ජාතියක් නම් නෙවි. අපිත් ටිපිකල් ආසියානු ජාතියක් පමණි.

    දැන් ඉන්න හාල් පරුවන්ට වඩා නම් රජ කාලේ හොදයි.
    මම නම් කියන්නේ 1948 සුද්ද නිදහස නොදී දිගටම හිටිය නම් මේ වනවිට අපි දියුණු ජාතියක් වෙලා. උන් ගිය එකෙන් අපිටයි කෙල උනේ :(

    මචන් උඹ කියපන් ඩෙන්සිල් කොබ්බැකඩුව හෙක්ටර් කොබ්බැකඩුවගේ කවුද? ටිකිරි කොබ්බැකඩුව හෙක්ටර්ගේ කවුද? මම උඹව ටෙස්ට් කරනවා.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    994247_164410040409728_1080291615_n.jpg

    UK & SL both.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,763
    1
    15,423
    113
    අනේ නිකං ඒ පොඩි එකා දිහා බල බල ඊරිසියාවෙ පැලෙන්නැතුව ඉඳහන්. සුද්ද හැදුවට වඩා මීටරයක් දිගට රේල් පාරක් ගහගන්න පුළුවන් වුණාද උඹේ මහලොකු රටේ එවුන්ට?

    එංගලන්තෙ ලංකාවට ආවෙ නැත්තං උඹල සරං/ අමුඩ ඇඳගන සතියක් තිස්සෙ නුවර ගාටනව.:lol::lol:

    සුද්ද මෙහෙ එන්න මතක ඇති කාලෙකටවත් තිබ්බද ලංකාව එක පාලනයක් යටතෙ?
    එක පැත්තක් එකෙක් දුවනව. ඌව මරල ළමයි ටික ආයි ඒටිකත් බෙදාගන්නව... මෙලහකට කොටින්ට එක පැත්තක්,මහින්දට තව පැත්තක්, හම්බයන්ට තවත් පැත්තක් සුද්දො නාවනම්:rofl::rofl::P

    කොහෙ හදන්නද දෙයියනෙ තොපිලා වගෙ උන් නෙ ලංකාවෙ බහුතරෙ ඉන්නෙ
    හදන එකෙට හදන්න දෙන්නෙත් නැ හැදෙන්නෙත් නැ

    එපාර ලොකු පොර ටෝක් දෙනො සුද්දට වඩා අඩියක් යන්න බැ කියලා :P
    අනෙ පල පල ඩොහ්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    මචන් උඹ කියපන් ඩෙන්සිල් කොබ්බැකඩුව හෙක්ටර් කොබ්බැකඩුවගේ කවුද? ටිකිරි කොබ්බැකඩුව හෙක්ටර්ගේ කවුද? මම උඹව ටෙස්ට් කරනවා.

    mama danne na ban. mata wadakuth na. anyway ratata sewaya karapu minissu
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සුද්ද ආවේ නැතිනම් අදත් උබල අපි වගා කොරල එකෙන් බාගයක් රජ්ජුරුවන්ට අරන් යනවා
    රජා ගමට එද්දී අපේ ගැනුන්ව හංගන්න වෙනවා. හොද එකියක් හිටියොත් රජ උස්සන් යනවනේ
    අපිට අපේ රජා වටිනවා තමා. එත් අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනවා අපි සුවිශේෂී ජාතියක් නම් නෙවි. අපිත් ටිපිකල් ආසියානු ජාතියක් පමණි.

    දැන් ඉන්න හාල් පරුවන්ට වඩා නම් රජ කාලේ හොදයි.
    මම නම් කියන්නේ 1948 සුද්ද නිදහස නොදී දිගටම හිටිය නම් මේ වනවිට අපි දියුණු ජාතියක් වෙලා. උන් ගිය එකෙන් අපිටයි කෙල උනේ :(
    සුද්දාගෙන් අපි නිදහස ගත්තා නෙමෙයි බන්, සුද්දා නිදහස දිලා සුද්දා නිදහස් උනා. මේක උන් පාලනය කලෙත් බොහොම අමාරුවෙන්.. කෙලවන්නෙ සින්හල උන්මයි.. සුද්දා යද්දි කිසිම දෙයක් අරගෙන ගියේ නැ ඔය වතුවල, තැපැල් කන්තොරුවල,කාර්යාලවල තිබුනු.. අඩු තරමේ ආන්ඩුකාරයවත් කිසි දෙයක් ගෙනිච්චෙ නැ.. අපේ සින්හල හැත්ත තමයි ඔය තේ වතුවල තිබ්බ පිගන් කොප්ප හැන්ද ගැරුප්පුව පවා මන්කොල්ල කැවේ.. අද බලපන් ප්‍රාදේශිය සබාවල උන් යද්දි යන්නෙ එක්කො සබාවේ කැබ් එකත් උස්සගෙන, නැත්තම් සබාවේ උදැල්ලක් හරි ගෙදර ගෙනියනවා.. රටට වැඩක් කරන්නෙ නැ. මෙහෙම රටක් ඒ කාලේ උන් පාලනය කලේ කොහොමද කියලා හිතාගන්න බැ. ගල්කිස්ස හොටලේ, පරන පාර්ලිමේන්තුව වගේ ගොඩනැගිලි බලපන් තාමත් නිකන් පර්වත වගේ තියනවා, මේ ලගදි හදපු ගොඩනැගිලි බලපන් අට්ටාල වගේ. ඊට හපන් ඔය කොලබ කොටුව නුවර ගාල්ල වගේ නගර වල පරන පින්තූර බලපන්, ආසාවේ බැ ලන්ඩන් ටවුන් එක වගේ පරන ශර්ලොක් හොම්ස් කතා වල.. අද බලපන්කො ඒවල තත්වෙ.. බ්‍රිතාන්ය කිරීටයට අද ලන්කාව තිබුනනම්, ගුරුවරු දන ගහන්නෙත් නැ ලොක්කො ඔහොම නටන්නෙත් නැ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    කොහෙ හදන්නද දෙයියනෙ තොපිලා වගෙ උන් නෙ ලංකාවෙ බහුතරෙ ඉන්නෙ
    හදන එකෙට හදන්න දෙන්නෙත් නැ හැදෙන්නෙත් නැ

    එපාර ලොකු පොර ටෝක් දෙනො සුද්දට වඩා අඩියක් යන්න බැ කියලා :P
    අනෙ පල පල ඩොහ්

    කකුල පැටලෙන්නැතුව අඩියක් යන්න පුළුවන්ද පුටේ සරමක් ඇඳගන:rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    සුද්දාගෙන් අපි නිදහස ගත්තා නෙමෙයි බන්, සුද්දා නිදහස දිලා සුද්දා නිදහස් උනා. මේක උන් පාලනය කලෙත් බොහොම අමාරුවෙන්.. කෙලවන්නෙ සින්හල උන්මයි.. සුද්දා යද්දි කිසිම දෙයක් අරගෙන ගියේ නැ ඔය වතුවල, තැපැල් කන්තොරුවල,කාර්යාලවල තිබුනු.. අඩු තරමේ ආන්ඩුකාරයවත් කිසි දෙයක් ගෙනිච්චෙ නැ.. අපේ සින්හල හැත්ත තමයි ඔය තේ වතුවල තිබ්බ පිගන් කොප්ප හැන්ද ගැරුප්පුව පවා මන්කොල්ල කැවේ.. අද බලපන් ප්‍රාදේශිය සබාවල උන් යද්දි යන්නෙ එක්කො සබාවේ කැබ් එකත් උස්සගෙන, නැත්තම් සබාවේ උදැල්ලක් හරි ගෙදර ගෙනියනවා.. රටට වැඩක් කරන්නෙ නැ. මෙහෙම රටක් ඒ කාලේ උන් පාලනය කලේ කොහොමද කියලා හිතාගන්න බැ. ගල්කිස්ස හොටලේ, පරන පාර්ලිමේන්තුව වගේ ගොඩනැගිලි බලපන් තාමත් නිකන් පර්වත වගේ තියනවා, මේ ලගදි හදපු ගොඩනැගිලි බලපන් අට්ටාල වගේ. ඊට හපන් ඔය කොලබ කොටුව නුවර ගාල්ල වගේ නගර වල පරන පින්තූර බලපන්, ආසාවේ බැ ලන්ඩන් ටවුන් එක වගේ පරන ශර්ලොක් හොම්ස් කතා වල.. අද බලපන්කො ඒවල තත්වෙ.. බ්‍රිතාන්ය කිරීටයට අද ලන්කාව තිබුනනම්, ගුරුවරු දන ගහන්නෙත් නැ ලොක්කො ඔහොම නටන්නෙත් නැ.

    ස්ටේෂමේ ටිකට් වල දිනේ ගහන මැෂිම:rofl::rofl::lol:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,763
    1
    15,423
    113

    කකුල පැටලෙන්නැතුව අඩියක් යන්න පුළුවන්ද පුටේ සරමක් ඇඳගන:rofl::rofl:

    අනෙ පුටෙ :D
    ඔයැයි මං ගැන දන්නෙ නැ නෙව :D :P :P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    සුද්ද ආවේ නැතිනම් අදත් උබල අපි වගා කොරල එකෙන් බාගයක් රජ්ජුරුවන්ට අරන් යනවා
    රජා ගමට එද්දී අපේ ගැනුන්ව හංගන්න වෙනවා. හොද එකියක් හිටියොත් රජ උස්සන් යනවනේ
    අපිට අපේ රජා වටිනවා තමා. එත් අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනවා අපි සුවිශේෂී ජාතියක් නම් නෙවි. අපිත් ටිපිකල් ආසියානු ජාතියක් පමණි.

    දැන් ඉන්න හාල් පරුවන්ට වඩා නම් රජ කාලේ හොදයි.
    මම නම් කියන්නේ 1948 සුද්ද නිදහස නොදී දිගටම හිටිය නම් මේ වනවිට අපි දියුණු ජාතියක් වෙලා. උන් ගිය එකෙන් අපිටයි කෙල උනේ :(

    ඕස්ට්‍රේලියාව,නවසීලන්තය,කැනඩාව:(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය හැම දෙකම දෙපැත්තක් තියෙනවා. ඒ නිසා හැමදෙයක් දිහාම බලනකොට හොඳින් හිතන්න ඕන. අන්තගාමී උනොත් කිසිම දවසක තවත් පැත්තකින් ලෝකය දිහා බලන්න බැරි වෙනවා.පාට කන්නාඩි ගෙන අපිට මොන දේ දිහා බැලුවත් පෙන්නේ ඒ පාටින්.
    පරණ දේවල් වලට ද්වේශ කරනවට වඩා අලුත් ඇසකින් ලෝකය දෙස බලන එක තමයි නියම ජාතියක දියුණුව කියන්නේ.
    සුද්ද ලංකාව කෑවා කියන දෙයයි. සුද්ද ලංකාව දියුණු කළා කියන කථාවයි කියන දෙකේම සමහර දේවල් සුභවාදී සමහර දේවල් අසුභවාදී.....
    ඉතින් සුභවාදී දේ පිළිබඳව හිතල දියුණුවට කටයුතු කරන එක තමයි වැදගත්ම දේ.

    ඔතන ලොකුම ප්‍රශ්නේ තියන්නේ කවුද පාලකයෝ කියන එකයි. එයාලගේ සහ සහචරයිගේ මානසිකත්වය මත තමයි දැන් අපේ රටවල් හිතන්නත් පුරුදු වෙලා ඉන්නේ.....
    කවදාවත් තම ජාතියේ අනන්‍යතාවයට දෙයක් කරන්නේ නැහැ.

    මම හොඳ උදාහරණයක් කියන්නම්.... ඔයාල කවුරු හරි රුසියාවට ගිහිල්ල තියෙනවා නම් ටිකක් ගම්බදට හරි ගිහිල්ල කියන්න මම අවේ ශ්‍රී ලංකාවෙන් එහෙම නැත්නම් Ceylon කියල එතකොට උන්ට english බැරි උනත් කියනවා Ceylon Tea එහෙම නැත්නම් අපේ "තේ" ගැන.
    ඔන්න ඔහොමයි අපේ මේ පුංචි රට ගැන මිනිස්සු දන්නේ......!

    රුසියාවෙ විතරක් නෙමෙයි බන්, එන්ගලන්තෙත් අපිව දන්නෙ තේ හින්දා පස්සෙ කිරිකොට් ටීම් එක නිසා.. දැන් බලපන් ලන්කාව ගැන මිනිස්සුන්ගෙන් අහලා ලැජ්ජාවෙ පන යනවා, එක්කො හොරු ගැන. එක්කො මිනිමරන දේශපාලනය ගැන.. එහෙම නැත්තම් සරනාගතයො ගැන.. එපා වෙනවා බන් රටකට ගියහම, විසා පෙන්නනකන්, පාස්පොට් අතට ගන්නකන් උන් බලන්නෙම වපර ඇහෙන්. මුන් හොරුද සරනාගතයොද කියන්නා වගේ බලන්නෙ ලන්කාවෙ කිව්වම.