SAMSUNG >> Original ~ Anycall ~ Chinese වෙනස!!

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මම දැක්කා EK එකෙ ගොඩක් තැන්වල කට්ටිය SAMSUNG Original, Anycall, Chinese වෙනස මොකද්ද? අඳුනගන්නෙ කොහොමද කියල අහල තියෙනවා.. ;)
    මම ඕවා ටිකක් අතපත ගාලා තියෙන හින්දා දන්න තරමින් විස්තරයක් මෙතන දාන්නම්, තව වැඩි විස්තර දන්න අය ඉන්නවනම් ඒවත් මෙතන දාන්න..:)

    SAMSUNG Original version ගොඩක් එනවා.. International Version, US/Canada Version, Anycall version & Japan Version තමා මම දන්න ඒවා ටික..;)
    උදාහරණයක් විදිහට Galaxy S2 ගත්තනම් මෙන්න මෙහෙමයි එක එක version වල model numbers එන්නෙ..

    SmX3nxrn.png

    imy9rAH.jpg

    හැබැයි දැන් අවුල තියෙන්නෙ මේ original වගේම එන replica වලින් බේරෙන එක.. :growl:

    මේවත් original ඒවා වගේම MADE IN KOREA BY SAMSUNG / MADE IN VIETNAM BY SAMSUNG කියලා ගහලා එන්නෙ..:oo:

    ඉතින් වැඩිය මේවා ගැන දන්නෙ නැති කට්ටිය MADE IN KOREA/VIETNAM කියන එකට රැවටිලා අරගෙන අමාරුවෙ වැටෙනවා..
    :(

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    හුඟක් Galaxy replica එන්නෙ original වගේම Android OS දාලා..:dull: ඒත් Java දුවන Chinese කෑලිත් තියෙනවා..:baffled:

    Android තියෙන replica එකක් original එකේ market price එකෙන් 50% වගේ තමයි යන්නෙ.. Java ගඩොලක් නම් ගාණ ගොඩක් අඩුයි.:P

    උදාහරණයක් හැටියට Galaxy S3 එක ගත්තනම්, Original එකක් brand-new 55,000-60,000ක්
    අතර වගේ යන්නෙ..;)
    Android තියෙන replica එකක් 25,000-30,000 අතර යන්නෙ.. Java ගඩොලක් 5000-6000 වගේ තමයි වෙන්නෙ..;)

    Galaxy S4 එකේ Original එකක් brand-new 80,000ක් වගේ යන්නෙ..;)
    Galaxy S4 replica(android) එකක් 35,000-40,000 අතර යන්නෙ..:dull:

    (
    Android තියෙන Galaxy replica ඒවත් Chinese made කියලා තමා කියන්නෙ.. Sure නෑ හැබැයි.. :dull:)

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    Galaxy S3 එකේ replica තමා market එකට වැඩියෙන්ම බැස්සෙ.. ඒක කොච්චර බලපෑවද කිව්වොත්, මිනිස්සු S3 කියන කොට originalද, replicaද නොබලම පස්ස ගහනවා..:oo:

    මේ තියෙන්නෙ
    Galaxy S3 original එකක් & replica එකක් තියලා ගත්තු photo එකක්..;)

    GZguls3.jpg

    1. මේ picture එකේ පෙන්නල තියෙන්නෙ replica එකේ display එක උඩ හරියෙ ගහල තියෙන SAMSUNG කියන එකේ size එක original එකේ size එකට වඩා ටිකක් ලොකුයි.:eek:

    ඔය replica එකක් අතට ගත්තම පේනවා ඒවයෙ ඔය
    SAMSUNG කියන එක ගහලා තියෙන්නෙ display glass එකට උඩින්..:oo: නියපොත්තෙන් හීරුවත් මැකෙනවා..:baffled:

    2. Replica අඳුනගන්න පුළුවන් තව ලේසි විදිහක් තමා Baseband Version එකේ මුලට MAUI කියලා කෑල්ලක් තියෙනවා..:yes:
    මම දැකලා තියෙන හැම Galaxy replica එකකම වගේ ඒක තිබුනා..;)

    (S3 එකේනම් තව වෙනස්කම් ගොඩක් තියෙනවා, හැබැයි මේ දෙක ඇති replica එකක් අඳුනගන්න..;))

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    Original SAMSUNG අඳුනගන්න ලේසිම ක්‍රමය තමා *#0*# code එක ගැහුවම LCD TEST menu එක එනවද කියලා බලන එක..:yes:

    AVAplSx.png

    හැබැයි මේ code එක සමහර Anycall වලට වැඩ නෑ,ඒ උනත් Anycall අඳුනගන්න පුළුවන් arial එකෙන්..;)
    (මම දන්න විදිහට SHW-M440S [Anycall Galaxy S3 3G phone] එක ඇරෙන්න හැම Galaxy Anycall එකේම arial එක තියෙනවා..:yes:)

    කැතම වැඩේ කියන්නෙ
    Galaxy S4 replica වල මේ *#0*# code එක ගැහුවම original වල වගේම LCD TEST menu එකක් එන්න හදලා තියෙන්නෙ.. :angry::angry::angry:

    හැබැයි Galaxy S4 replica එකෙත් Baseband Version එකේ මුලට MAUI කියන කෑල්ල තියෙනවා මම දැකලා තියෙනවා.:yes: ඒකෙන් අල්ලගන්න පුළුවන් replica එක.. :cool:

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    හැබැයි ඔය මොන සෙල්ලම දාලා ආවත් USB Jig එකක් තියෙන්වා නම් ඕනම SAMSUNG phone එකක්
    originalද, replicaද කියලා check කරගන්න පුළුවන්..:yes::yes::yes:

    මොකද ඕනම Original SAMSUNG phone එකක් off කරලා
    USB Jig එක ගැහුවම Download Mode එකට වැටෙනවා..:yes:

    XkQsIFL.png

    තව මොනාහරි දැනගන්න තියෙනවනම් මෙතනම අහන්න..:) පුළුවන් විදිහට උදව් කරන්නම්.. :)

    මේක කොහෙන්වත් copy කරපු එකක් එහෙම නෙවෙයි ඕං..:oo:
    හැබැයි කැමති කෙනෙක් කැමති තැනක දාගත්තට කමක් නෑ, හැබැයි ගත්තෙ ElaKiri.com එකෙන් කියලා දාන්න මතක ඇතුව..;)

    ~~~~~~~~~~~~~~~~~~~;)ඉවරායි;)~~~~~~~~~~~~~~~~~~~

    Korean Anycall Galaxy Phones Help Thread
    :)
    http://www.elakiri.com/forum/showthread.php?t=1543161

    Last edited by a moderator:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    WXt8qoq.jpg

    දැන් මේ Note 2 replica එකෙත් බලන්න උඩ මම කියලා තියෙනවා වගේ Baseband version එක පටන් ගන්නෙ MAUI කියලා..:oo:
    ඒ වගේම මේකෙ Build number එක උනත් Original එකක වගේ නෙවෙයි තියෙන්නෙ..:oo:
    Original
    එකක Build number එක එන්නෙ JZO54K.N7100XXDMC3 වගේ..:yes:
    :yes:

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    Menna thava visthara tikak.. :)

    Vietnam eka ehema machan athata gaththama kiyanna puluwann. phone eka relatively slow, samahara ewage SIM slots dekak thiyenawa. extra battery, pouch ekak ehema enawanam poddak parissamin. Anith eka box eka hondata balanna. Spelling mistakes pirila :)

    USB Jig එකක් නැත්නම් මචන්ලා ලේසි විදියක් තියෙනවා 100k resistor 3ක් සීරිස් කරලා එක කොනක් - (ground) වෙන තැනකට සෙට් කරලා අනිත් කොන 4 වෙනි (ID) එකේ යන්තම් ගැව්වම ඇති.

    ගාන බලලා original ද replica ද කියල තීරනය කරන්න බෑ නේද?
    මොකද සමහර shops වල replica උනත් original ඒවයේ price එකට දෙන්න පුලුවන් නේ..

    Anycall වලත් antenna එක ගලවලා, housing එක මාරු කරලා international version වගේ විකුනනවලු.

    Samsung logo එකත් පස්සේ උන් replica වලත් හරි size එකට ගහුවොත් එහෙම :D

    Baseband version එකෙන් check කරන එක නම් ගොඩක් හොඳයි වගේ.

    Thanks machan, thava anduraganna vidi 2,3k thiyanava.
    1. Screen eke background eke black thiyanakota phone eka paththen balapan, Original samsunge eke AMOLED thiyana nisa black eka ae vidihatama penava, but hora eka black eka sudu pata vage vela penne.
    2. Hora phone eka usb ekata gahuvahama windows valin anduraganne mt65xx vage namakin.
    3. Hungak hora phone vala 1080P hd videos play venne na.
    4. Hungak hora phone vala data and cache vipeout karala rest kaloth samsung boot up logo ekai flash screen ekai nathuva vena logos vagekata maru venava.
     
    Last edited by a moderator:
    • Like
    Reactions: leoshammi

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Vietnam eka ehema machan athata gaththama kiyanna puluwann. phone eka relatively slow, samahara ewage SIM slots dekak thiyenawa. extra battery, pouch ekak ehema enawanam poddak parissamin. Anith eka box eka hondata balanna. Spelling mistakes pirila :)
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    Original SAMSUNG අඳුනගන්න ලේසිම ක්‍රමය තමා *#0*# code එක ගැහුවම LCD TEST menu එක එනවද කියලා බලන එක..:yes:

    AVAplSx.png

    හැබැයි මේ code එක Anycall වලට වැඩ නෑ, ඒ උනත් Anycall අඳුනගන්න පුළුවන් arial එකෙන්..;)

    Me code aka anycall aketh weda machan :yes::yes:
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මන් එත් බැලුවා මේ ෆොන් එක 25000ට දෙන්නේ කොහොමද කියලා.පිටින් බැලුවම කිසි වෙනසක් නැනේ...
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    USB Jig එකක් නැත්නම් මචන්ලා ලේසි විදියක් තියෙනවා 100k resistor 3ක් සීරිස් කරලා එක කොනක් - (ground) වෙන තැනකට සෙට් කරලා අනිත් කොන 4 වෙනි (ID) එකේ යන්තම් ගැව්වම ඇති.
     
    Last edited:

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ගාන බලලා original ද replica ද කියල තීරනය කරන්න බෑ නේද?
    මොකද සමහර shops වල replica උනත් original ඒවයේ price එකට දෙන්න පුලුවන් නේ..

    Anycall වලත් antenna එක ගලවලා, housing එක මාරු කරලා international version වගේ විකුනනවලු.

    Samsung logo එකත් පස්සේ උන් replica වලත් හරි size එකට ගහුවොත් එහෙම :D

    Baseband version එකෙන් check කරන එක නම් ගොඩක් හොඳයි වගේ.
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    ගාන බලලා original ද replica ද කියල තීරනය කරන්න බෑ නේද?
    මොකද සමහර shops වල replica උනත් original ඒවයේ price එකට දෙන්න පුලුවන් නේ..

    Anycall වලත් antenna එක ගලවලා, housing එක මාරු කරලා international version වගේ විකුනනවලු.

    Samsung logo එකත් පස්සේ උන් replica වලත් හරි size එකට ගහුවොත් එහෙම :D

    Baseband version එකෙන් check කරන එක නම් ගොඩක් හොඳයි වගේ.

    korean akata nam hosing change karanna be ban awa boru kata ... MB aka gdk wenas :yes:
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23