machanla mata kisima idea ekak na Forex gana..kata hari summary ekakin kiyanna puluwanda Forex gana mata igana ganna issara...
eken diunu wenna puluwanda ?
eken diunu wenna puluwanda ?
machanla mata kisima idea ekak na Forex gana..kata hari summary ekakin kiyanna puluwanda Forex gana mata igana ganna issara...
eken diunu wenna puluwanda ?
මේක නං ඇත්ත..... thread එක දාපු මචන් මේ ටික 1 st post එකේ දාපන්කෝ.... නැත්නං මේ ත්රෙඅඩ් ඒකත් ගන්න දෙයක් නැති වෙනවා......honda wedak but meka athule nithiyak damu kisima ref link ekak denna baha (specially etoro). kisima Sri lankan site ekak promote karanna baha kiyala
ehema nathnam venne monava hari bayla tikak gahala source kiyala thamange site eka day nathnam ref link ekak day


මේ ඉන්නේ පටන් ගත්තු ගමන් ඇවිල්ල............අනේ පලයන් බන් පව් නොදී....... $20 ඕනේ නෑ කාටවත්......ONA MALLILA, EMAIL ADDRESS EKA PM KARANNA. OYALATA FREE DENA $20 COUPON EKAK EKKA WEDE PATAN GANNA PULUWAN. WEDE KARAGANNA PULUWANNAO, DEPOSITE KARANNA PULUWAN.
MAMATH ELAKIRI EKE KENEKGEN TAMAI OKA GATHTHE.
මේක නං ඇත්ත..... thread එක දාපු මචන් මේ ටික 1 st post එකේ දාපන්කෝ.... නැත්නං මේ ත්රෙඅඩ් ඒකත් ගන්න දෙයක් නැති වෙනවා......![]()

Referral links මෙහි post කිරීම -rep සමග හවුලෙන් නෙරපා හැරීමට හේතු වේ 
dala thiyenne
Referral links මෙහි post කිරීම -rep සමග හවුලෙන් නෙරපා හැරීමට හේතු වේ
.ea කියන්නේ තනිකර බොරුවක් බන්..... profit ගන්න පුළුවන් ea මේ ලෝකේ තියෙනවා. ඒත් ඒවා කව්රුත් විකුනන්නේ නෑ $ මිලියනයකට වත්. indicators නං use කරලා profit ගන්න පුළුවන්.ඒත් හොදට practice වෙන්න ඕනේ. නැත්නං market news එකක් ආපු ගමන් sry තමයි.......FOREX ea ගැන උබල මොකද කියන්නෙ මම ගාව තුන 4ක් තියෙනව හැබැයි මෙලොකෙ වැඩක් නැ.එලකිරි එකෙන්ම forex ගැන දැකල පොඩ්ඩක් කරල බැලුව මම නම් හිතන්නෙ ෆොරෙx කියන්නෙ විකාරයක්
ea කියන්නේ තනිකර බොරුවක් බන්..... profit ගන්න පුළුවන් ea මේ ලෝකේ තියෙනවා. ඒත් ඒවා කව්රුත් විකුනන්නේ නෑ $ මිලියනයකට වත්. indicators නං use කරලා profit ගන්න පුළුවන්.ඒත් හොදට practice වෙන්න ඕනේ. නැත්නං market news එකක් ආපු ගමන් sry තමයි.......


indicator unath mata nam hari gihin na, practice madi kama venda puluvan.මමත් indicators try කරලා තියෙනවා. වැඩේ ටිකක් අමාරුයි..... indicators එකක් නැතුව ගොඩක් use කරලා පුළුවන් කියල අහලා තියෙනවා.කොහොමද දන්නේ නෑ හැබැයි.....indicator unath mata nam hari gihin na, practice madi kama venda puluvan.
මමත් indicators try කරලා තියෙනවා. වැඩේ ටිකක් අමාරුයි..... indicators එකක් නැතුව ගොඩක් use කරලා පුළුවන් කියල අහලා තියෙනවා.කොහොමද දන්නේ නෑ හැබැයි.....