or
පොඩි ආසවක් ආවා පොඩි diesel පැජරෝ කට්ටක් ගන්න..

මේක 3 Door version එකක්...(දෙපැත්තේ දෙකයි, පිටිපස්සේ එකයි, ඔක්කොම තුනයි)

90 91 ද කොහෙද ඉස්සෙල්ලම පාරට ඇවිල්ලා තියෙන්නේ

මේ මොඩ්ල් එක ගැන දන්න කෙනෙක් පොඩි විස්තරයක් කියන්නකෝ...

මේකෙ ගාන...

ලෙඩ..

තෙල් කිරීම..

2nd hand මාකට් එක..

මේවා විකුනන්න එහෙම තියනවනම් පොඩ්ඩක් කියන්න..
දන්නේ නැතත් බම්ප් එකක් දාලා සප් එකක් දෙන්න ඉතින්

Last edited:



