Mitsubishi Pajero Intercooler -3 Door (HELP) !!!!

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    1335506131_362975632_3-mitsubishi-pajero-intercooler-3-door-Cars.jpg

    022527582_022233576d3ae27e8813ff5ef6599b3f7bd9f46d131d50a92.jpg

    or

    mitsubishi-pajero-photo-10-large.jpg

    000114962_1.jpg

    පොඩි ආසවක් ආවා පොඩි diesel පැජරෝ කට්ටක් ගන්න.. :lol:
    මේක 3 Door version එකක්...(දෙපැත්තේ දෙකයි, පිටිපස්සේ එකයි, ඔක්කොම තුනයි):cool:
    90 91 ද කොහෙද ඉස්සෙල්ලම පාරට ඇවිල්ලා තියෙන්නේ :oo:
    මේ මොඩ්ල් එක ගැන දන්න කෙනෙක් පොඩි විස්තරයක් කියන්නකෝ...:nerd:
    මේකෙ ගාන... :eek:
    ලෙඩ.. :shocked:
    තෙල් කිරීම..:baffled:
    2nd hand මාකට් එක..:rofl:

    මේවා විකුනන්න එහෙම තියනවනම් පොඩ්ඩක් කියන්න..
    දන්නේ නැතත් බම්ප් එකක් දාලා සප් එකක් දෙන්න ඉතින් ;)
     
    Last edited:

    aruna47

    Well-known member
  • DAn pajero kale iwarai ban... Atha gahannepa.... Leda godawal..... used from the day I born. Barima thana masa 6kata withara kalin deela damma...

    :lol::lol::lol::lol:

    උබ පැජෙරෝ කියලා බෝලේරු පැද්දට අපි මොනා කරන්නද බන්. අදටත් 1994 හදපු පැජෙරෝ පදින උන් ඉන්නවා නිකන් බොරු නොකිය ඉදපන්. :lol::lol::lol:

    තියෙන ලෙඩවල් -

    ඔයිල් ලික් සිලින්ඩර් හෙඩ් වලින් පොඩි ගානක් වෙන්නේ සිල් එක දාන්න මේක කොමන් ප්‍රොබ්ලම් එකක්.

    ඇලුමිනියම් හෙඩ් එක යනවා. එක යන්නේ හරිය‍ට maintain නැති උනාම. ඕනෑම වාහනයක යනවා ප්‍රාඩෝ උනත්
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    DAn pajero kale iwarai ban... Atha gahannepa.... Leda godawal..... used from the day I born. Barima thana masa 6kata withara kalin deela damma...

    :eek: machan mage yaluwek laga me jathiye ekak thiyanawa oota birthday present ekakata uge ne deyekgen hamba wechcha ekak( 2nd owner)... thama hodata duwanawa oo welawata service thel belt ehema maru karanawa.. daanneth original parts witharai.. me wenakan kisima awulak wela nehelu oota.

    ube eke apu leda monawada? 2.5 Diesel ekak da ube eka
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    :lol::lol::lol::lol:

    උබ පැජෙරෝ කියලා බෝලේරු පැද්දට අපි මොනා කරන්නද බන්. අදටත් 1994 හදපු පැජෙරෝ පදින උන් ඉන්නවා නිකන් බොරු නොකිය ඉදපන්. :lol::lol::lol:

    තියෙන ලෙඩවල් -

    ඔයිල් ලික් සිලින්ඩර් හෙඩ් වලින් පොඩි ගානක් වෙන්නේ සිල් එක දාන්න මේක කොමන් ප්‍රොබ්ලම් එකක්.

    ඇලුමිනියම් හෙඩ් එක යනවා. එක යන්නේ හරිය‍ට maintain නැති උනාම. ඕනෑම වාහනයක යනවා ප්‍රාඩෝ උනත්

    thank you machan...
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    :lol::lol::lol::lol:

    උබ පැජෙරෝ කියලා බෝලේරු පැද්දට අපි මොනා කරන්නද බන්. අදටත් 1994 හදපු පැජෙරෝ පදින උන් ඉන්නවා නිකන් බොරු නොකිය ඉදපන්. :lol::lol::lol:

    තියෙන ලෙඩවල් -

    ඔයිල් ලික් සිලින්ඩර් හෙඩ් වලින් පොඩි ගානක් වෙන්නේ සිල් එක දාන්න මේක කොමන් ප්‍රොබ්ලම් එකක්.

    ඇලුමිනියම් හෙඩ් එක යනවා. එක යන්නේ හරිය‍ට maintain නැති උනාම. ඕනෑම වාහනයක යනවා ප්‍රාඩෝ උනත්

    මම පාවිච්චි කරන්නේ 1984 එකක්. :sorry::sorry: අපිට කොහෙද ඉතින් බූල් බල්ලෝ.... :confused::confused:හැබැයි ඉතින් දෙයියනේ කියලා කිසි ලෙඩක් නැතුව දුවනවා.... :yes::yes:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මචං 3 door pajero එකනං ගන්න එපා. උඹට මලාට ආයේ විකුනන්න වෙන්නේ නෑ. :no:
    උඹට ගන්නම ඕනෙනම් 1994 න් පස්සේ ආව 2800cc එකක් ගන්න. (4M40 engine එක තියෙන)

    5 door එකත් දැන් හොඳටම බැහැල තියෙන්නේ. ගොඩක් අඩුවට හොඳ එකක් හොයාගන්න පුළුවන්. repair වලට ලොකු cost එකක් යන්නේ නෑ. recondition parts ඕනෙතරං හොයාගන්න පුළුවන්.
    වාහනේ පරණ වුනාට decent look එකක් තියෙනවා.:cool:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ae230168-e97e-11e2-be5d-12313b05ca02.jpg

    montero short wheel with 3.2 DID engine. :shocked:
    මේක නං වෙඩි තියනවා වගේ පිකප් ඇති.:sorry:
    හැබැයි ගාන 53ක් කියනවා :lol:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.

    මම පාවිච්චි කරන්නේ 1984 එකක්. :sorry::sorry: අපිට කොහෙද ඉතින් බූල් බල්ලෝ.... :confused::confused:හැබැයි ඉතින් දෙයියනේ කියලා කිසි ලෙඩක් නැතුව දුවනවා.... :yes::yes:

    model eka parana wunath, leda neththan echcharai ;)
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මචං 3 door pajero එකනං ගන්න එපා. උඹට මලාට ආයේ විකුනන්න වෙන්නේ නෑ. :no:
    උඹට ගන්නම ඕනෙනම් 1994 න් පස්සේ ආව 2800cc එකක් ගන්න. (4M40 engine එක තියෙන)

    5 door එකත් දැන් හොඳටම බැහැල තියෙන්නේ. ගොඩක් අඩුවට හොඳ එකක් හොයාගන්න පුළුවන්. repair වලට ලොකු cost එකක් යන්නේ නෑ. recondition parts ඕනෙතරං හොයාගන්න පුළුවන්.
    වාහනේ පරණ වුනාට decent look එකක් තියෙනවා.:cool:

    hmm.. ei wikunanna wenne neththe o_O market eka echcharata behelada? den kiyak wage weida mama hoyana eka..?