ඔකුන්ගෙන් නම් ඇති වැඩක් නැ,කිසි දෙශපාලන දැනුම්ක් තියෙන උන්ද.දකින්ඩ ඇතිනෙ 360 ඇවිත් නාපු නෑම.
![]()
මෙච්චර නැවේ නැහැ නේද ?

ඔකුන්ගෙන් නම් ඇති වැඩක් නැ,කිසි දෙශපාලන දැනුම්ක් තියෙන උන්ද.දකින්ඩ ඇතිනෙ 360 ඇවිත් නාපු නෑම.
![]()

අනේ ඔව් බන්. හෙට අනිද්දා මූත් උඹලගේ මහා එකාගේ කකුල් දෙක ශක්තිමත් කරන්ඩ එනවා කිව්වොත් උඹ එදාට මූව ඔළුව උඩ තියාගෙන කථා කරයි. උඹට ලැජ්ජාවක් කියන එක ගෑවිලාවත් නැහැනේ අම්මපා



මහින්දානන්ද අළුත්ගමගේ සහ ජොන්ස්ටන් ප්රනාන්දුගෙ ඉහළම අධ්‍යාපන සුදුසුකම දන්නවද උඹ? රටේ ප්‍රධාන අමාත්‍යාංශ දෙකක් භාරව ඉන්න ගරු ඇමතිතුමන්ලා දෙන්නෙක් නෙ. හොඳට හොයලා බලලා උත්තරේ දියන්.
ඇක්කා,මු මොන හිබුටෙක්ද බන් දෙකයි පනහෙ හාල් කෑලි,ඔක 8 වත් පාස්ද දන්නෙ නැ.
රත්තරං;15358149 said:ඔව් බන් , විපක්ශේ විතරක් නෙමේ ආන්ඩු පක්ශෙත් ඉන්නේ 8වත් පාස් නැති ගොබ්බයො. නලුවොයි, වේසියොයි, හොරුයි, මංකොල්ලකාරොයොයි, තව අර අගමැතියා කියලා ගෝතයෙක් ඉන්නව. මහරජාගේ අපත කාලකන්නි පුත්තු තුන් දෙනෙක් ඉන්නවා. අපේ රටේ දේශපාලනේ කරන උනුත් මෝඩයෝ, උන්ට කඩේ යන උනුත් මෝඩයෝ







නානව නේන්නම්,මේ වගේ හාල් කෑලි වලට චන්දෙ දුන්නෙ අපිද??
මෙච්චර නැවේ නැහැ නේද ?![]()

මිහරක් unp කාරයො නෙමෙද??
පබා කියන්නෙ මොකෙක්ද,
මේවගෙ ගූ ගොඩවල් වලට ඡන්දෙ දෙන unp එවුන් ගැන කවර කතාද.



