රන්ජන්

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka
    ඔකුන්ගෙන් නම් ඇති වැඩක් නැ,කිසි දෙශපාලන දැනුම්ක් තියෙන උන්ද.:baffled: දකින්ඩ ඇතිනෙ 360 ඇවිත් නාපු නෑම.:lol:



    මෙච්චර නැවේ නැහැ නේද ? :rofl:
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මහින්දානන්ද අළුත්ගමගේ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙ ඉහළම අධ්‍යාපන සුදුසුකම දන්නවද උඹ? රටේ ප්‍රධාන අමාත්‍යාංශ දෙකක් භාරව ඉන්න ගරු ඇමතිතුමන්ලා දෙන්නෙක් නෙ. හොඳට හොයලා බලලා උත්තරේ දියන්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    අනේ ඔව් බන්. හෙට අනිද්දා මූත් උඹලගේ මහා එකාගේ කකුල් දෙක ශක්තිමත් කරන්ඩ එනවා කිව්වොත් උඹ එදාට මූව ඔළුව උඩ තියාගෙන කථා කරයි. උඹට ලැජ්ජාවක් කියන එක ගෑවිලාවත් නැහැනේ අම්මපා

    :rofl::P:lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මහින්දානන්ද අළුත්ගමගේ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙ ඉහළම අධ්‍යාපන සුදුසුකම දන්නවද උඹ? රටේ ප්‍රධාන අමාත්‍යාංශ දෙකක් භාරව ඉන්න ගරු ඇමතිතුමන්ලා දෙන්නෙක් නෙ. හොඳට හොයලා බලලා උත්තරේ දියන්.

    අදික සුකේ අමාරුව බන් ඔය..
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    රත්තරං;15358149 said:
    ඔව් බන් , විපක්ශේ විතරක් නෙමේ ආන්ඩු පක්ශෙත් ඉන්නේ 8වත් පාස් නැති ගොබ්බයො. නලුවොයි, වේසියොයි, හොරුයි, මංකොල්ලකාරොයොයි, තව අර අගමැතියා කියලා ගෝතයෙක් ඉන්නව. මහරජාගේ අපත කාලකන්නි පුත්තු තුන් දෙනෙක් ඉන්නවා. අපේ රටේ දේශපාලනේ කරන උනුත් මෝඩයෝ, උන්ට කඩේ යන උනුත් මෝඩයෝ

    :lol::lol::lol::yes::yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    මෙච්චර නැවේ නැහැ නේද ? :rofl:
    නානව නේන්නම්,මේ වගේ හාල් කෑලි වලට චන්දෙ දුන්නෙ අපිද??:P:P මිහරක් unp කාරයො නෙමෙද??:lol::lol: පබා කියන්නෙ මොකෙක්ද,:confused::confused: මේවගෙ ගූ ගොඩවල් වලට ඡන්දෙ දෙන unp එවුන් ගැන කවර කතාද.:lol::lol::lol::lol::baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    reputation_neg.gif
    රන්ජන් 07-26-2013 09:56 PM palayan ponna wesiye yanna
    reputation_neg.gif
    රන්ජන් 07-26-2013 01:05 PM pala huththo yanna - dayasiri
    රන්ජන්ගෙ ලොල්ලන්ට රිදිල,අපරාදෙ මගෙ රෙප්. :lol::lol: