එළකිරි එකේ ඉන්න 3D Animation සහ VFX ඉගෙනගන්න,ඉගෙනගන්න අසාවක් තියෙන සහ මේ ෆීල්ඩ් එක තමන්ගේ වෘත්තිය හැටියට තෝරාගෙන ඉන්න අයට තමා මේ ත්‍රෙඩ් එක දැම්මේ.
මේකෙන් බලාපොරොත්තු වෙන්නේ 3D Animation සහ VFX සම්බන්දව තමන්ට ඇතිවෙන ගැටළු ගැන කතා කරන්න,ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න අයට අවශ්‍ය තොරතුරු ලබාදෙන්න,තමන්ගේ මේ ෆීල්ඩ් එකේ තියෙන දැනුම අනිත් අයත් එක්ක බෙදාගන්න වගේම තමන් කරපු නිර්මාණ පළ කරන්නත්
Maya,3DS Max,Mudbox,ZBrush,C4D,After Effects වගේ වැඩි දෙනෙක් භාවිතා කරන softwares හැරුනම Houdini,Softimage,Mari,Realflow,Vue,Silo වගේ මෘදුකාංග පිළිබඳවත් කතා කරන්න පුළුවන්

මාත් Tutorial කීපයක් දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා,මුලින් කොයි තරම් පිරිසක් මේ ගැන උනන්දුවෙන් ඉන්නවද කියලා බලල,මේ ෆිල්ඩ් එකට ආසාවක් තියෙන කීප දෙනෙක් හරි ඉන්නවනම් එළකිරි එකේ,මේ වැඩේ දිගටම කරගෙන යන්න එකතු වෙන්න කියලා කියන්න කැමතියි
Last edited: