EK 3D Animation & VFX Discussion Zone

P789

Member
Apr 26, 2009
627
75
0
Nowhere
Scrat.jpg

එළකිරි එකේ ඉන්න 3D Animation සහ VFX ඉගෙනගන්න,ඉගෙනගන්න අසාවක් තියෙන සහ මේ ෆීල්ඩ් එක තමන්ගේ වෘත්තිය හැටියට තෝරාගෙන ඉන්න අයට තමා මේ ත්‍රෙඩ් එක දැම්මේ.

psmovieschristophwaltzm.jpg

මේකෙන් බලාපොරොත්තු වෙන්නේ 3D Animation සහ VFX සම්බන්දව තමන්ට ඇතිවෙන ගැටළු ගැන කතා කරන්න,ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න අයට අවශ්‍ය තොරතුරු ලබාදෙන්න,තමන්ගේ මේ ෆීල්ඩ් එකේ තියෙන දැනුම අනිත් අයත් එක්ක බෙදාගන්න වගේම තමන් කරපු නිර්මාණ පළ කරන්නත් :yes:

43.jpg

Maya,3DS Max,Mudbox,ZBrush,C4D,After Effects වගේ වැඩි දෙනෙක් භාවිතා කරන softwares හැරුනම Houdini,Softimage,Mari,Realflow,Vue,Silo වගේ මෘදුකාංග පිළිබඳවත් කතා කරන්න පුළුවන් :yes:

merlin_featured.jpg

මාත් Tutorial කීපයක් දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා,මුලින් කොයි තරම් පිරිසක් මේ ගැන උනන්දුවෙන් ඉන්නවද කියලා බලල,මේ ෆිල්ඩ් එකට ආසාවක් තියෙන කීප දෙනෙක් හරි ඉන්නවනම් එළකිරි එකේ,මේ වැඩේ දිගටම කරගෙන යන්න එකතු වෙන්න කියලා කියන්න කැමතියි :D

thumb-sfbest.jpg






 
Last edited:

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Ela ela Gud Work machan!
    math meh side eke thamai ;)
    me dawas wala nam short movie ekak hadanna hadanne Haduwta passe dannamko :D
    Robot scene ekak real world ekata enawa :)
     

    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    Mata podi cese ekak thiyenawa :?
    mama 3ds max walin robot kenek haduwa machan render karanna godaak wela yanawane :( ekata mokada kranne

    1.oyage PC eke specs monada? RAM,CPU ? and seperate vga ekak thiyenawada?

    2.use karanne default scanline renderer ekada? nathnam mental ray or vray wage ekakda?

    me 2kata uththara denna and puluwannam oyage model eke poly count ekath danna methana.(keyboard eke 7 press karama poly count eka pennanawa)
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    1.oyage PC eke specs monada? RAM,CPU ? and seperate vga ekak thiyenawada?

    2.use karanne default scanline renderer ekada? nathnam mental ray or vray wage ekakda?

    me 2kata uththara denna and puluwannam oyage model eke poly count ekath danna methana.(keyboard eke 7 press karama poly count eka pennanawa)
    Lap ekak use karanne :baffled:
    Asus I5 K43E
    4GB ram
    Intel Graphic HD 2GB VGA
    64-bit
    Intel(R) Core(TM) i5-2430m CPU @ 2.40 Ghz:nerd:
    Mokakda machan me Poly scene 1?? :oo::oo:

    Polys : 2,062
    Verts: 2,925

    FPS: 72.036

    :dull:
     

    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    Lap ekak use karanne :baffled:
    Asus I5 K43E
    4GB ram
    Intel Graphic HD 2GB VGA
    64-bit
    Intel(R) Core(TM) i5-2430m CPU @ 2.40 Ghz:nerd:
    Mokakda machan me Poly scene 1?? :oo::oo:

    Polys : 2,062
    Verts: 2,925

    FPS: 72.036

    :dull:

    Poly count කඑ කියන්නේ ඔයාගේ මුළු scene එකේම තියෙන polygon faces ප්‍රමාණය,ඒක වැඩි වෙන්න වෙන්න render වෙන්න කාලය ගන්නවා වැඩියි.project එක කරලා ඉවරඋනාම render කරන්න කලින් cleanup එකක් කරන්න ඕනේ,පිටට නොපෙනෙන අනවශ්‍ය faces අයින් කරලා එහෙම,හැබැයි ඒකෙදි ගොඩක් කල්පනාවෙන් වැඩේ කරන්න ඕනේ මොකද ඒක smoothing group වලට එහෙම බලපාන නිසා.ඔයා මේක texturing කරලද තියෙන්නේ? මොකක්ද render engine එක?