Butterfly effect kiyanne mokakda ?

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
220px-Butterflyeffect_poster.jpg
 
ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Butterfly effect kiyanne mokakda Wikipedia we baluwata therenne na ???

    මට තේරෙන විදිහට උබට තේරුම් කලොත් මෙහෙමයි... :P:P:P

    බටර්ෆ්ලයි ඉෆෙක්ට් කියන්නෙ ඔනම පුන්චි සිද්දියක් සිදු වෙනවද, ඒ වෙනුවට වෙන දෙයක් වෙනවද කියන කරුන මත මුළු විශ්වයේම පැවැත්ම තීරනය කරන විශාල සිදුවීමක් උනත් රදා පවතින්ඩ පුලුවන් කියන එකයි අදහස... ඒ කියන්නෙ දැන් මේ ලොකෙ වෙන සිදුවීම් යම් සිදුවීම් ධාමයක ප්‍රතිඵල කියන එකයි...

    උදා. විදිහට මම මේක ටයිප් කරල සෙන්ඩ් නොකර ඉන්නව... එතකොට උබ පාරෙ යන වෙලාවකත් බටර්ෆ්ලයි ඉෆෙක්ට් එක ගැන හිත හිත ගිහින් අනතුරක් වෙලා පොරක් මැරෙනවා... හැබැයි ඌ දිගටම ජීවත් උනොත් කවදා හරි හිට්ලර් වගේ ලෝක යුද්ධයක් ඇති කරන පොරක්... ඉතින් මම මේ කොමෙන්ට් එක දානවද නැද්ද කියන එකෙන් ලොකෙ අනාගතේ තීරනය වෙන්න පුලුවන්... ඉතින් එක තමා ඔකෙ සරල අදහස... (බැරි වෙලාවත් 3 වෙනි ලෝක යුද්දය ඇති උනොත් මම එහෙම නෑ:lol::lol::lol: )

    ඕකට බටර්ෆ්ලයි ඉෆෙක්ට් කියන්නෙ සමනලයෙක් තටු ගහන් එකෙන් උනත් ලොකු කුනාටුවකට ආරම්බය ලැබෙන්න පුලුවන් කියන එක
     
    Last edited:
    • Like
    Reactions: D@sun and agrmrs

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං

    මට තේරෙන විදිහට උබට තේරුම් කලොත් මෙහෙමයි... :P:P:P

    බටර් ෆ්ලයි ඉෆෙක්ට් කියන්නෙ ඔනම පුන්චි සිද්දියක් සිදු වෙනවද, ඒ වෙනුවට වෙන දෙයක් වෙනවද කියන කරුන මත මුළු විශ්වයේම පැවැත්ම තීරනය කරන විශාල සිදුවීමක් උනත් රදා පවතින්ඩ පුලුවන් කියන එකයි අදහස... ඒ කියන්නෙ දැන් මේ ලොකෙ වෙන සිදුවීම් යම් සිදුවීම් ධාමයක ප්‍රතිඵල කියන එකයි...

    උදා. විදිහට මම මේක ටයිප් කරල සෙන්ඩ් නොකර ඉන්නව... එතකොට උබ පාරෙ යන වෙලාවකත් බටර් ෆ්ලයි ඉෆෙක්ට් එක ගැන හිත හිත ගිහින් අනතුරක් වෙලා පොරක් මැරෙනවා... හැබැයි ඌ දිගටම ජීවත් උනොත් කවදා හරි හිට්ලර් වගේ ලෝක යුද්ධයක් ඇති කරන පොරක්... ඉතින් මම මේ කොමෙන්ට් එක දානවද නැද්ද කියන එකෙන් ලොකෙ අනාගතේ තීරනය වෙන්න පුලුවන්... ඉතින් එක තමා ඔකෙ සරල අදහස... (බැරි වෙලාවත් 3 වෙනි ලෝක යුද්දය ඇති උනොත් මම එහෙම නෑ:lol::lol::lol: )

    ඕකට බටර් ෆ්ලයි ඉෆෙක්ට් කියන්නෙ සමනලයෙක් තටු ගහන් එකෙන් උනත් ලොකු කුනාටුවකට ආරම්බය ලැබෙන්න පුලුවන් කියන එක

    :):) elata kiyala thiyenawa. thread eka daapu kenata den therunada??
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    මට තේරෙන විදිහට උබට තේරුම් කලොත් මෙහෙමයි... :P:P:P

    බටර් ෆ්ලයි ඉෆෙක්ට් කියන්නෙ ඔනම පුන්චි සිද්දියක් සිදු වෙනවද, ඒ වෙනුවට වෙන දෙයක් වෙනවද කියන කරුන මත මුළු විශ්වයේම පැවැත්ම තීරනය කරන විශාල සිදුවීමක් උනත් රදා පවතින්ඩ පුලුවන් කියන එකයි අදහස... ඒ කියන්නෙ දැන් මේ ලොකෙ වෙන සිදුවීම් යම් සිදුවීම් ධාමයක ප්‍රතිඵල කියන එකයි...

    උදා. විදිහට මම මේක ටයිප් කරල සෙන්ඩ් නොකර ඉන්නව... එතකොට උබ පාරෙ යන වෙලාවකත් බටර් ෆ්ලයි ඉෆෙක්ට් එක ගැන හිත හිත ගිහින් අනතුරක් වෙලා පොරක් මැරෙනවා... හැබැයි ඌ දිගටම ජීවත් උනොත් කවදා හරි හිට්ලර් වගේ ලෝක යුද්ධයක් ඇති කරන පොරක්... ඉතින් මම මේ කොමෙන්ට් එක දානවද නැද්ද කියන එකෙන් ලොකෙ අනාගතේ තීරනය වෙන්න පුලුවන්... ඉතින් එක තමා ඔකෙ සරල අදහස... (බැරි වෙලාවත් 3 වෙනි ලෝක යුද්දය ඇති උනොත් මම එහෙම නෑ:lol::lol::lol: )

    ඕකට බටර් ෆ්ලයි ඉෆෙක්ට් කියන්නෙ සමනලයෙක් තටු ගහන් එකෙන් උනත් ලොකු කුනාටුවකට ආරම්බය ලැබෙන්න පුලුවන් කියන එක

    :D:D:D niyamai thanks machan
     
    tcpik

    Well-known member
  • Oct 11, 2007
    2,183
    89
    48
    http://hollywoodvfx.blogspot.com/

    මට තේරෙන විදිහට උබට තේරුම් කලොත් මෙහෙමයි... :P:P:P

    බටර්ෆ්ලයි ඉෆෙක්ට් කියන්නෙ ඔනම පුන්චි සිද්දියක් සිදු වෙනවද, ඒ වෙනුවට වෙන දෙයක් වෙනවද කියන කරුන මත මුළු විශ්වයේම පැවැත්ම තීරනය කරන විශාල සිදුවීමක් උනත් රදා පවතින්ඩ පුලුවන් කියන එකයි අදහස... ඒ කියන්නෙ දැන් මේ ලොකෙ වෙන සිදුවීම් යම් සිදුවීම් ධාමයක ප්‍රතිඵල කියන එකයි...

    උදා. විදිහට මම මේක ටයිප් කරල සෙන්ඩ් නොකර ඉන්නව... එතකොට උබ පාරෙ යන වෙලාවකත් බටර්ෆ්ලයි ඉෆෙක්ට් එක ගැන හිත හිත ගිහින් අනතුරක් වෙලා පොරක් මැරෙනවා... හැබැයි ඌ දිගටම ජීවත් උනොත් කවදා හරි හිට්ලර් වගේ ලෝක යුද්ධයක් ඇති කරන පොරක්... ඉතින් මම මේ කොමෙන්ට් එක දානවද නැද්ද කියන එකෙන් ලොකෙ අනාගතේ තීරනය වෙන්න පුලුවන්... ඉතින් එක තමා ඔකෙ සරල අදහස... (බැරි වෙලාවත් 3 වෙනි ලෝක යුද්දය ඇති උනොත් මම එහෙම නෑ:lol::lol::lol: )

    ඕකට බටර්ෆ්ලයි ඉෆෙක්ට් කියන්නෙ සමනලයෙක් තටු ගහන් එකෙන් උනත් ලොකු කුනාටුවකට ආරම්බය ලැබෙන්න පුලුවන් කියන එක

    අහ්.... හරි හරි දැන් තේරුනා.... මෙවට පොඩ්ඩක් සරල නම් දන්න එපැයි.... ස්තුතියි යලුවා.... රේප් ++++++
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !

    මට තේරෙන විදිහට උබට තේරුම් කලොත් මෙහෙමයි... :P:P:P

    බටර්ෆ්ලයි ඉෆෙක්ට් කියන්නෙ ඔනම පුන්චි සිද්දියක් සිදු වෙනවද, ඒ වෙනුවට වෙන දෙයක් වෙනවද කියන කරුන මත මුළු විශ්වයේම පැවැත්ම තීරනය කරන විශාල සිදුවීමක් උනත් රදා පවතින්ඩ පුලුවන් කියන එකයි අදහස... ඒ කියන්නෙ දැන් මේ ලොකෙ වෙන සිදුවීම් යම් සිදුවීම් ධාමයක ප්‍රතිඵල කියන එකයි...

    උදා. විදිහට මම මේක ටයිප් කරල සෙන්ඩ් නොකර ඉන්නව... එතකොට උබ පාරෙ යන වෙලාවකත් බටර්ෆ්ලයි ඉෆෙක්ට් එක ගැන හිත හිත ගිහින් අනතුරක් වෙලා පොරක් මැරෙනවා... හැබැයි ඌ දිගටම ජීවත් උනොත් කවදා හරි හිට්ලර් වගේ ලෝක යුද්ධයක් ඇති කරන පොරක්... ඉතින් මම මේ කොමෙන්ට් එක දානවද නැද්ද කියන එකෙන් ලොකෙ අනාගතේ තීරනය වෙන්න පුලුවන්... ඉතින් එක තමා ඔකෙ සරල අදහස... (බැරි වෙලාවත් 3 වෙනි ලෝක යුද්දය ඇති උනොත් මම එහෙම නෑ:lol::lol::lol: )

    ඕකට බටර්ෆ්ලයි ඉෆෙක්ට් කියන්නෙ සමනලයෙක් තටු ගහන් එකෙන් උනත් ලොකු කුනාටුවකට ආරම්බය ලැබෙන්න පුලුවන් කියන එක

    :eek: ... :shocked: !!!