Have you tried googling.... Mehemai mama ahalatiyenne butterfly effect kiyanne adoption to the environment concept eka

Butterfly effect kiyanne mokakda Wikipedia we baluwata therenne na ???

)
මට තේරෙන විදිහට උබට තේරුම් කලොත් මෙහෙමයි...![]()
බටර් ෆ්ලයි ඉෆෙක්ට් කියන්නෙ ඔනම පුන්චි සිද්දියක් සිදු වෙනවද, ඒ වෙනුවට වෙන දෙයක් වෙනවද කියන කරුන මත මුළු විශ්වයේම පැවැත්ම තීරනය කරන විශාල සිදුවීමක් උනත් රදා පවතින්ඩ පුලුවන් කියන එකයි අදහස... ඒ කියන්නෙ දැන් මේ ලොකෙ වෙන සිදුවීම් යම් සිදුවීම් ධාමයක ප්රතිඵල කියන එකයි...
උදා. විදිහට මම මේක ටයිප් කරල සෙන්ඩ් නොකර ඉන්නව... එතකොට උබ පාරෙ යන වෙලාවකත් බටර් ෆ්ලයි ඉෆෙක්ට් එක ගැන හිත හිත ගිහින් අනතුරක් වෙලා පොරක් මැරෙනවා... හැබැයි ඌ දිගටම ජීවත් උනොත් කවදා හරි හිට්ලර් වගේ ලෝක යුද්ධයක් ඇති කරන පොරක්... ඉතින් මම මේ කොමෙන්ට් එක දානවද නැද්ද කියන එකෙන් ලොකෙ අනාගතේ තීරනය වෙන්න පුලුවන්... ඉතින් එක තමා ඔකෙ සරල අදහස... (බැරි වෙලාවත් 3 වෙනි ලෝක යුද්දය ඇති උනොත් මම එහෙම නෑ)
ඕකට බටර් ෆ්ලයි ඉෆෙක්ට් කියන්නෙ සමනලයෙක් තටු ගහන් එකෙන් උනත් ලොකු කුනාටුවකට ආරම්බය ලැබෙන්න පුලුවන් කියන එක

elata kiyala thiyenawa. thread eka daapu kenata den therunada??

niyamai thanks machanelata kiyala thiyenawa. thread eka daapu kenata den therunada??
niyamai thanks machan
මට තේරෙන විදිහට උබට තේරුම් කලොත් මෙහෙමයි...![]()
බටර්ෆ්ලයි ඉෆෙක්ට් කියන්නෙ ඔනම පුන්චි සිද්දියක් සිදු වෙනවද, ඒ වෙනුවට වෙන දෙයක් වෙනවද කියන කරුන මත මුළු විශ්වයේම පැවැත්ම තීරනය කරන විශාල සිදුවීමක් උනත් රදා පවතින්ඩ පුලුවන් කියන එකයි අදහස... ඒ කියන්නෙ දැන් මේ ලොකෙ වෙන සිදුවීම් යම් සිදුවීම් ධාමයක ප්රතිඵල කියන එකයි...
උදා. විදිහට මම මේක ටයිප් කරල සෙන්ඩ් නොකර ඉන්නව... එතකොට උබ පාරෙ යන වෙලාවකත් බටර්ෆ්ලයි ඉෆෙක්ට් එක ගැන හිත හිත ගිහින් අනතුරක් වෙලා පොරක් මැරෙනවා... හැබැයි ඌ දිගටම ජීවත් උනොත් කවදා හරි හිට්ලර් වගේ ලෝක යුද්ධයක් ඇති කරන පොරක්... ඉතින් මම මේ කොමෙන්ට් එක දානවද නැද්ද කියන එකෙන් ලොකෙ අනාගතේ තීරනය වෙන්න පුලුවන්... ඉතින් එක තමා ඔකෙ සරල අදහස... (බැරි වෙලාවත් 3 වෙනි ලෝක යුද්දය ඇති උනොත් මම එහෙම නෑ)
ඕකට බටර්ෆ්ලයි ඉෆෙක්ට් කියන්නෙ සමනලයෙක් තටු ගහන් එකෙන් උනත් ලොකු කුනාටුවකට ආරම්බය ලැබෙන්න පුලුවන් කියන එක

...
!!!