මන් හිතන විදියට බඳින තරන් ලේසි නෑ ඩිවෝස් වෙන එක
ලංකාවේ නම්,
ගැණී/ මිනිහා අනාචාරයේ හැසිරීම
ගැණී/ මිනිහා ද්වේශසහගත ලෙස හැරයාම
ගැණී/ මිනිහා ලිංගික බෙලිහීනතාවය
ඔය 3න් 1ක් ඔප්පු කරන්න ඕනද කොහෙද![]()

ඔව් ෙම් තුෙනන් ඒකක් ඔප්පු කර මිස දිකසාද විය ෙනාහැකමන් හිතන විදියට බඳින තරන් ලේසි නෑ ඩිවෝස් වෙන එක
ලංකාවේ නම්,
ගැණී/ මිනිහා අනාචාරයේ හැසිරීම
ගැණී/ මිනිහා ද්වේශසහගත ලෙස හැරයාම
ගැණී/ මිනිහා ලිංගික බෙලිහීනතාවය
ඔය 3න් 1ක් ඔප්පු කරන්න ඕනද කොහෙද![]()




ක්රම තුනක් තියෙනවා
අහන්නේ සිරාවටමද ?