How To Divorce ?

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    Kohomada Ban divorce Wenne :dull::dull::oo:


    images


    Ape Ek eke ewunge Adahas Tikak One
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    විවාහ සහතිකය අරන් ලෝයර් කෙනෙක් ගාවට ගිහින් ඩිවොස් ෆයිල් එකක් ඔපන් කරන්න..
    බදිනවා වගේ ලෙසි වෙන්නේ නැ අයින් වෙන්න ගිහාම...:(
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    Mata newei ban... u den naduwara thunakata gihin kella avilla nae utath one divorce eka ganna den sign karanna mokak hari deela .. kellath mama aduranawa den kellata sithasi eida giye nethi nisa
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මන් හිතන විදියට බඳින තරන් ලේසි නෑ ඩිවෝස් වෙන එක:dull:

    ලංකාවේ නම්,

    ගැණී/ මිනිහා අනාචාරයේ හැසිරීම:baffled:
    ගැණී/ මිනිහා ද්වේශසහගත ලෙස හැරයාම:oo:
    ගැණී/ මිනිහා ලිංගික බෙලිහීනතාවය:P

    ඔය 3න් 1ක් ඔප්පු කරන්න ඕනද කොහෙද :dull:
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මන් හිතන විදියට බඳින තරන් ලේසි නෑ ඩිවෝස් වෙන එක:dull:

    ලංකාවේ නම්,

    ගැණී/ මිනිහා අනාචාරයේ හැසිරීම:baffled:
    ගැණී/ මිනිහා ද්වේශසහගත ලෙස හැරයාම:oo:
    ගැණී/ මිනිහා ලිංගික බෙලිහීනතාවය:P

    ඔය 3න් 1ක් ඔප්පු කරන්න ඕනද කොහෙද :dull:

    oya ekak wat one ne:P
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මන් හිතන විදියට බඳින තරන් ලේසි නෑ ඩිවෝස් වෙන එක:dull:

    ලංකාවේ නම්,

    ගැණී/ මිනිහා අනාචාරයේ හැසිරීම:baffled:
    ගැණී/ මිනිහා ද්වේශසහගත ලෙස හැරයාම:oo:
    ගැණී/ මිනිහා ලිංගික බෙලිහීනතාවය:P

    ඔය 3න් 1ක් ඔප්පු කරන්න ඕනද කොහෙද :dull:
    ඔව් ෙම් තුෙනන් ඒකක් ඔප්පු කර මිස දිකසාද විය ෙනාහැක:no::no::no::no: