.:: ANDROID වැඩකාරයෝ Part II ::.

costaxxx

Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    Italy waling gathe ban...btry eke piti pase korian kiyla tynwa.......air gesture and anith okma features s nm thynwa bn....korian hindada cause eka bn
     

    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    Web Dash Board

    CSrNAvA.png



    SMS commands

    1Ne8xog.png

    Mokadda ma app eka??
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    Momento - the image diary

    යාළුවොත් එක්ක ට්‍රිප් එකක් යනකොට,පිට්ටනියෙ සෙල්ලම් කරනකොට එකී නොකී ඕනිම වෙලාවක ඔයාල විදගන්න සුන්දර අත්දැකීම් සැනකින් යාළුවොත් එක්ක බෙදා හදාගන්න පුළුවන් කිසිම කරදරයක් නැතුවම.

    Camera එකෙන් Photo එකක් අරන් පොඩි Description එකක් එක්ක photo එක save කරන්න පුලුවන්.
    SAVE කරපු වේලාව සහ දිනය එක්ක මෙක save වෙනවා. ඔනි දවස select කරලා save කරපු සියල්ල එකෙ විස්තරත් එක්ක බලා ගන්න පුලුවන්. මෙකෙ Image එකක් “Moment ” එකක් විදිහටයි හදුන්වන්නේ.

    *අවශ්‍යනම් Gallery එකෙන් photo එක අරන් එක Save කරන්න පුලුවන්.
    * ඔබේ ඔනැම Moment එකක් යාළුවන්ටත් බලාගන්න පුලුවන් වෙන්න FB එකේ publish කරන්න පුලුවන්.
    * සාමාන්‍යයෙන් පින්තුර ගැලරි එකක් බලන විදිහට එක දවසක දාපු Image ටික බලාගන්නත් පුලුවන්.
    * Moment එකෙ තියෙන විස්තර වෙනස් කරන්නත් පුළුවන්කම තියෙනවා.

    එහෙනම් පාවිච්චි කරල බල අදහස් උදහස් දන්වන්නකො,

    https://play.google.com/store/apps/details?id=com.dineth.momento.free.app

    Sk-PXguO128nDIOkCHalQbd2MaKLghgfuD7BB_m-lyZkdsP6LpMgLvCrNF7JJKXlfQY=w705




    zKVe3LE.png
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    light folw use karapan....https://play.google.com/store/apps/details?id=com.rageconsulting.android.lightflow&hl=en

    anika uba danna redda... oken camera flasher ekath controll karanna puluwan... adenawa ne....:):):):lol:
    ඇයි උබලගේ අම්මා නොටිෆිකේශන් ලයිට් එක විදිහට යූස් කරන්නේ ෆ්ලෑෂ් ලයිට් එකද:eek: හොදට ෆ්ලෑෂ් වදිනවා ඇති නේ :rofl:
     

    gkgunarathna123

    Junior member
  • Jan 4, 2009
    581
    12
    18
    ape gedara
    app

    ඇයි උබලගේ අම්මා නොටිෆිකේශන් ලයිට් එක විදිහට යූස් කරන්නේ ෆ්ලෑෂ් ලයිට් එකද:eek: හොදට ෆ්ලෑෂ් වදිනවා ඇති නේ :rofl:
    ape nam ehema na.. ubalage diha ehemada dan ne na/ ubata app eka ne ona une aran try karala balapan cam eke flasher eketh podi athal ekak thiyenawa... ubata ammama mathak wenne uba gedara karanne owa wenna athi :eek:
     

    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    ලොකු උදවුවක් ඕනි යාලුවනේ

    මට Facebook පේජ් එකට ස්ටේටස් දාන්න ඕනි අනරොයිඩ් දුරකතනයකින් එත් එවිටම Twitter එකත් අප්ඩෙට් වෙන විදියට තමයි මම හදල තියෙන්නේ ඒත් Twitter වලට ස්ටේටස් දාන්න පුළුවන්නේ අකුරු 140 ක්‌ විතරයි. අනරොයිඩ් දුරකතන වල ස්ටේටස් දානකොට අකුරු කියක් වදිනවද කියල ගණන් කරගන්න විදියක් නැහැ (පරණ නොකියා සිම්බියක් ඒවා වල නම් පුළුවන් )
    මට මේකට විසදුමක් /ඇප් එකක් කියන්ඩකෝ. ස්ටේටස් එක දාන්ඩ කලින් අකුරු ගාන බලාගන්ඩ පුළුවන් එකක්
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    මචන්ලා, මට හම්බ වුනා ෆෝන් එකක්. කොරියන් S4 කියලා තමයි කියන්නේ. මේකේ international version එකේ තියෙන smart screen වගේ options මොනවත් නෑ. ඒ මදිවට IMEI එක detect කරන්නේ S3 එකක් විදියට.දැන් මට තියෙන අවුල තමයි මේක root කරන්නේ කොහොමද? Volume down+power+Home එක හරි යන්නේ නෑ. Android එක crash වෙනවා වගේ scene එකක් වෙනවා. තව දැන ගන්න ඕනි මට original international version එකේ firmware එක install කර ගන්න පුලුවන්ද කියලා. අඩුම තරමේ KIES වලින් වත් phone එක detect කරන්නේ නෑ :'(
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    මචන්ලා, මට හම්බ වුනා ෆෝන් එකක්. කොරියන් S4 කියලා තමයි කියන්නේ. මේකේ international version එකේ තියෙන smart screen වගේ options මොනවත් නෑ. ඒ මදිවට IMEI එක detect කරන්නේ S3 එකක් විදියට.දැන් මට තියෙන අවුල තමයි මේක root කරන්නේ කොහොමද? Volume down+power+Home එක හරි යන්නේ නෑ. Android එක crash වෙනවා වගේ scene එකක් වෙනවා. තව දැන ගන්න ඕනි මට original international version එකේ firmware එක install කර ගන්න පුලුවන්ද කියලා. අඩුම තරමේ KIES වලින් වත් phone එක detect කරන්නේ නෑ :'(

    Baseband version eka 'MAUI' kiyalada patan ganne..:eek:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ඇයි උබලගේ අම්මා නොටිෆිකේශන් ලයිට් එක විදිහට යූස් කරන්නේ ෆ්ලෑෂ් ලයිට් එකද හොදට ෆ්ලෑෂ් වදිනවා ඇති නේ

    එකෙක් දෙන්නෙක් නිසා ත්‍රෙඩ් එක වල් වදින්න දෙන්න එපා. චිරි චිරි මේ ත්‍රෙඩ් එක දැම්මේ අනිත් උන්ට උදව් කරන්න මිස මරාගන්න නෙමෙයි.
     
    • Like
    Reactions: imeshSJ