මචං මන් 1TB WD හර්ඩ් disk එකක් පාවිච්චි කරා. ටික කාලෙකින් වැඩ කරන්නේ නැති උන බන්... හර්ඩ් ඩිස්ක් icon එක පෙන්නනවා MY computer වල එත් open වෙන් නෑ. ඊට පස්සේ හිත හදාගෙන Thoshiba 1TB එකක් ගත්තා. එකෙත් ටික් ටික් ටික් ගල සද්දයක් ඇවිත් WD එකට උන දේම උනා. අනේ බන් data ටිකවත් ගන්න බැරිවෙයිද ? ටූල්ස් මොනවා හරි තියෙනවනම් දීපන්කො මට download කරගෙන මේක හදාගන්න. පින් සිද්ද වෙයි බන්. අයියෝ මගේ data. ඊ බන් මෙහෙම සෞත්තු වෙන්නේ මගේ වරදක්ද? USB 3 පොර්ට් මචං..අනේ උදව්....දීපන්...bump කරපල්ලකෝ මගේ tread එක උදව් ලැබෙනකන් මට.....ස්තුති වේවා .....!!!!











ubalage paththe voltages ehema kachal da ? ehema nam ups ekak dapan ikmanatama
