Dayasiriyage එදා_කථා 07-28-2013 01:04 PM ridunada machan??![]()
ඌට rep කපන්න තරම් රිදිලා මගෙන් අහනවා රිදුණද කියලා..පිස්සු පොරක්..


Dayasiriyage එදා_කථා 07-28-2013 01:04 PM ridunada machan??![]()
ඌට rep කපන්න තරම් රිදිලා මගෙන් අහනවා රිදුණද කියලා..පිස්සු පොරක්..

මෙහෙමත් ලැජ්ජ නැති මිනිස්සු.තුක්
දයාසිරිට මොකුත් වෙන්නෙ නෑ බන්, දෙන්න හෙන අවුල් නම් තමයි කොටින්ම එක ස්ටේජ් එකේ කතා කරන්නෙවත් නෑ. අද කාලෙ දේශපාලකයෙක්ට අනාගතය ගොඩනගාගන්න පුලුවන් නිල් පාටින් විතරයි. කොහොමවුනත් මේකෙන් හෙන මනාප කෙලියක් යනව,දයාසිරි අනාත කර දැමීම ජොනියගෙ ප්ලෑන් එකක්ලු නේද??
ජොහාන් සනා 2014 වැඩිම මනාපයෙන් කුරුණෑගලින් ගේන්න ජොහාන් ට ඉන්න ප්‍රබලම තරගකරුවො කිච කරලා දමීමක්ලු...
කොහොමද තමන්ව තදින්ම විවේචනය කල කෙනෙක් නිහඩ කරල පච කිච කරල මෙල්ල කරපු ලස්සන අපේ ප්‍රවුඩ් ඩැඩා
කුඩු දුමින්ද,කුඩු මර්වින්,කුඩු මාලක
තන්ගල්ලෙ ලමා දූශකය
අකුරැස්සෙ ලමා දූශකය
ටීචර් දන ගස්සපු මෑන්
පවිත්‍රා,
මෙගොල්ලො එක්ක එකට දයාසිරිව දැම්මා එකට,,
එදා මෙගොල්ලොන්ව විවේචනය කල දයාට
හෙට අනිද්දට මෙගොල්ලොන්ගෙ කුනු රෙදි හොදන්න දෙනවා,,,
කොහොමද අච්චර පර්සැනලිටි එකක් තිබ්බ ලෝයර් දයාසිරිට උන කෙලිය
එක තමයි දේශපාලනේ කියන්නෙkohomada stage eke
Dayasiri... Duminda silva ..mervin silva ...Geetha,,Raththaran la
set eka ekka innakota ekata
![]()
වක්කඩේ හන්ගපු හකුරු කොහෙ රැකෙන්නද?ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැක ගන්නෙ කියුවලු

