▀▄▀▄▀▄ එළකිරි රේඩියෝ KmPlayer එකෙන් ▄▀▄▀▄▀
1. මුලින්ම KmPlayer එක open කරගන්න.
2. Right click කරලා open ---> open URL යන්න.
3.ඊට පස්සේ All කියන ටැබ් එකේ මුලින්ම තියෙන ලින්ක් එක click කරලා පල්ලෙහා තියෙන Edit ක්ලික් කොරන්න.. (මන් හදලා තියෙන නිසා එලකිරි ලින්ක් එක තියෙනවා)
4.මුලින්ම තියෙන title+radio station එක වෙනුවට මේක paste කරන්න..
5.ඊලගට ඕක සේව් කරලා නෝට්පැඩ් වින්ඩෝ එක ක්ලෝස් කරලා දාන්න.
6.අන්තිමට එලකිරි රේඩියෝ ස්ටේශන් එක මුලින්ම තියෙනවනේ ... එක open කරගන්න.
7. දැන් play වෙන්න පටන් ගනී එලකිරි ඉන්ටෙරැක්ටිව් රේඩියෝ..... ආයිත් වෙලාවක රේඩියෝ එකට යන්නේ KmPlayer එක ඕපන් කරලා CTRL+U වලින් අර වින්ඩෝ එක එනවා.. වෙන මොනාද ඉතින් ඕපන් තමා..
ඔන්න මචන්ලා කාලෙකින් thread එකක් දාන්නත් බැරි උනා..
මේ දවස් වල වැඩ වැඩ වැඩ තමා ඉතින්.... මාත් ඊයේ තමා මචන් එළකිරි රේඩියෝ එකට සෙට් උනේ...

ඊයේ tharindumj ගේ Bollywood Remix එක අතරමගදිත් Repost Buwa ටත් ගොඩාක් කරදර උනා හරියට online radio streaming නැතුව..
ඒ නිසා කොල්ලෝ ටික රේඩියෝ අහද්දි browser එක නැතුව මෙන්න මේ විදියට KmPlayer එකෙන්ම අහන්න හදාගන්න....

( මේ එළකිරි රේඩියෝ එකට පැමිණෙන ආධුනිකයන්ට පමණකි
)

) 1. මුලින්ම KmPlayer එක open කරගන්න.
2. Right click කරලා open ---> open URL යන්න.
3.ඊට පස්සේ All කියන ටැබ් එකේ මුලින්ම තියෙන ලින්ක් එක click කරලා පල්ලෙහා තියෙන Edit ක්ලික් කොරන්න.. (මන් හදලා තියෙන නිසා එලකිරි ලින්ක් එක තියෙනවා)
4.මුලින්ම තියෙන title+radio station එක වෙනුවට මේක paste කරන්න..
Code:
Elakiri Interactive Radio=http://radio.elakiri.com:8000/live
5.ඊලගට ඕක සේව් කරලා නෝට්පැඩ් වින්ඩෝ එක ක්ලෝස් කරලා දාන්න.
6.අන්තිමට එලකිරි රේඩියෝ ස්ටේශන් එක මුලින්ම තියෙනවනේ ... එක open කරගන්න.
7. දැන් play වෙන්න පටන් ගනී එලකිරි ඉන්ටෙරැක්ටිව් රේඩියෝ..... ආයිත් වෙලාවක රේඩියෝ එකට යන්නේ KmPlayer එක ඕපන් කරලා CTRL+U වලින් අර වින්ඩෝ එක එනවා.. වෙන මොනාද ඉතින් ඕපන් තමා..
ගොඩක් මන් වගේ මාසේ මුල් දවස් 10න් ම FUP apply වෙන කොල්ලන්ට stuck වෙන් නැතුව ඕන මගුලක් අහගන්න පුලුවන් ඔන්න.. ෆොටෝ අප්ලෝඩ් කරන්න ගියාම තමා බන් ඩයලොග් අයිතිකාරයගේ
පවුලේ කස්ටිය මතක් වෙන්නේ F@#$%^&* අපි ගියා... ටටා!!!!!

tshirtZ 

Last edited: