▀▄▀▄▀▄ එළකිරි රේඩියෝ KmPlayer එකෙන් ▄▀▄▀▄▀

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ▀▄▀▄▀▄ එළකිරි රේඩියෝ KmPlayer එකෙන් ▄▀▄▀▄▀

    ඔන්න මචන්ලා කාලෙකින් thread එකක් දාන්නත් බැරි උනා.. :rolleyes: මේ දවස් වල වැඩ වැඩ වැඩ තමා ඉතින්.... මාත් ඊයේ තමා මචන් එළකිරි රේඩියෝ එකට සෙට් උනේ... :shocked: :shocked:

    url


    ඊයේ tharindumj ගේ Bollywood Remix එක අතරමගදිත් Repost Buwa ටත් ගොඩාක් කරදර උනා හරියට online radio streaming නැතුව.. :D :D ඒ නිසා කොල්ලෝ ටික රේඩියෝ අහද්දි browser එක නැතුව මෙන්න මේ විදියට KmPlayer එකෙන්ම අහන්න හදාගන්න....
    :yes: :yes:



    ( මේ එළකිරි රේඩියෝ එකට පැමිණෙන ආධුනිකයන්ට පමණකි :angry::angry: )

    1. මුලින්ම KmPlayer එක open කරගන්න.

    2. Right click කරලා open ---> open URL යන්න.

    1-2.jpg


    3.ඊට පස්සේ All කියන ටැබ් එකේ මුලින්ම තියෙන ලින්ක් එක click කරලා පල්ලෙහා තියෙන Edit ක්ලික් කොරන්න.. (මන් හදලා තියෙන නිසා එලකිරි ලින්ක් එක තියෙනවා)

    2-1.jpg


    4.මුලින්ම තියෙන title+radio station එක වෙනුවට මේක paste කරන්න..
    Code:
    Elakiri Interactive Radio=http://radio.elakiri.com:8000/live
    3-2.jpg


    5.ඊලගට ඕක සේව් කරලා නෝට්පැඩ් වින්ඩෝ එක ක්ලෝස් කරලා දාන්න.

    4-1.jpg


    6.අන්තිමට එලකිරි රේඩියෝ ස්ටේශන් එක මුලින්ම තියෙනවනේ ... එක open කරගන්න.

    5-1.jpg


    7. දැන් play වෙන්න පටන් ගනී එලකිරි ඉන්ටෙරැක්ටිව් රේඩියෝ..... ආයිත් වෙලාවක රේඩියෝ එකට යන්නේ KmPlayer එක ඕපන් කරලා CTRL+U වලින් අර වින්ඩෝ එක එනවා.. වෙන මොනාද ඉතින් ඕපන් තමා..

    6-1.jpg


    ගොඩක් මන් වගේ මාසේ මුල් දවස් 10න් ම FUP apply වෙන කොල්ලන්ට stuck වෙන් නැතුව ඕන මගුලක් අහගන්න පුලුවන් ඔන්න.. ෆොටෝ අප්ලෝඩ් කරන්න ගියාම තමා බන් ඩයලොග් අයිතිකාරයගේ :eek: පවුලේ කස්ටිය මතක් වෙන්නේ F@#$%^&* අපි ගියා... ටටා!!!!! :rofl: :rofl:



    :love::love: tshirtZ :love::love:
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020408.gif


    නියමයි කොල්ලා,,,
    ඊයේනම් එන්න බැරි උනා ලබන සතියේ අනිවා සෙට්වෙන්නම්.
    උණුසුම් සුභපැතුම් යාළුවා...

    ,,,,+11,,,,

    :)
     
    Last edited:
    • Like
    Reactions: tshirtZ

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    00020408.gif


    නියමයි කොල්ලා,,,
    ඊයේනම් එන්න බැරි උනා ලබන සතියේ අනිවා සෙට්වෙන්නම්.
    උණුසුම් සුභපැතුම් යාළුවා...

    ,,,,+11,,,,

    :)

    elakiri machoo ada warenzz....rep back :yes: :yes:

    RePost බුවා;15364004 said:
    elama thama saho.....
    sahenna watinawaa...
    rep iwara welaa,,
    hawasata dennam hode....

    Thanks kollo :D :D



    elazzzzzz ;)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,113
    113
    කාලෙකින් රේඩියෝ ඈහුවෙත් නෑ......