How To Divorce ?

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ow machan den un nadu dala nadu wara thunak gihin kella gihin nae thunatama den kawuda manda ekek enawa kiwwalu sign eka aran yanna kellage .. thawa monawada karanna thiyenne

pehediliwa kiyapan ban siddiya...
udawwak karanna beri kamak ne..wachanekin hari..eth siddiya danne nethiwa kohomada karanne
wen wenna hethuwa kiyanna ona ne....
kawda dan nadu dala tiyenne?uba bedapu kenada?
 

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :oo: yako uba kiyanne epa unamath ekama gani ekka marenakam inna kiyalada?:lol:
    divorce gana dannaha ban :eek:why need of marriage when you can live together :cool:

    Ow ban, me divorce wenna epa kiyana ewun mona padaname indala kiyanawada danne ne? ekata inna berinam wena monawa karannada? ara kathawak thiyanawa ne "Wishwasaya nidan karapu hithak bindunoth, awurudu kalpayak giyath eeka aapahu hedenne ne" kiyala. oya bambu, sinhala kamay, sanskruthiyay methanata ganna epa, bendala dennekta ekata sathutin inna beri nam therumak ne ekata inna eke, ee denna wen wela thama thamnge sathutu hota gena yanna oni, mona payyakda...?
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    ලංකාවෙ දික්කසාද විම සදහා හේතු ඇත්තේ 03 ක් පමණි ,
    එනම් 1.ද්වෙශ සහගත ලෙස අතහැර යෑම
    2.අනාචාරය
    3.ලිංගික බෙලහිනතාවය
    යන කරැණු
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මම නම් කියන්නේ හරියන්නේ නෑත්තන් වෙන් වෙයන්. අවුරුදු 2500 අහවල් එක රකින්න කියලා ජීවිතේම විදවන්න ඕන නෑ.. දෙන්නම කතා කරලා නීත්යානුකූලව වෙන්වෙලා දෙන්නාටම හරියන වෙන දේන්නෙක් හොයාගනින්.

    මිනිස්සුන්ට ඕන තරම් ජීවිතේ වරදිනවා.. ඒත් ඒ වෑරද්ද්ඩත් එක්ක කීවිත කාලේම දුක් වෙවී ඉන්න ඕන නෑ.