මේ අපූරු රූප පෙලින් දැක්වෙන්නේ චීනයේ Xiaolangdi නම් වේල්ල වාර්ෂිකව විවෘත කල අවස්ථාවේ ජායාරුපයි.
වේල්ලෙහි රොන්මඩ මහාපරිමනයෙන් රැදී ගංවතුර තත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන නිසා මේ ආකාරයෙන් වාර්ෂිකව රොන්මඩ ඉවත් කිරීමකට ලක්වෙනවා.
හැම අවුරුද්දකදීම රොන්මඩ ටොන් මිලියන 30ක්( මට වැරදුනේ නෑ) මේ විදිහට ඉවත් කරනවා. පසුගිය අවුරුදු 13 ඇතුලත මේ විදිහට ඉවත්කරපු රොන්මඩ ප්රමාණය ටොන් මිලියන 390කට වැඩියි ලු.
ලෝකයේ විශාලම වේල්ල නම් මේක නෙමෙයි. කැනඩාවේ තිබෙන Syncrude Tailings නම් වේල්ල තමයි ලෝකයේ විශාලතම වේල්ල.

ithin light kapanwa bill wedi karanwa 