ශ්රි ලංකාවේ Lanes නැති එක ලොකු අඩුවක් ලෙස මා දැකිනවා ඒ නිසා එක එක කෙනා තමාට හිතු මතෙට එහාට මෙහාට දාන්න ගිහින් අනතුරු ගොඩාක් සිදුවෙනවා දැකගන්න පුලුවන් වෙන රටවල බොහොමයක Lanes ඇදලායි තියෙන්නේ හරිම පිලිවලයි නමුත් අපිට එවා ඇදින්න තියා කන්නවත් නැතිව නෙ ඉන්නේ මම හිතන්නෙ ඒ වැඩෙත් පෞද්ගලික අංශයට පවරන්න ඔනැ Advertising වලට ඉඩ දිලා
ගොඩාක්ම අනතුරුදායක මොටර්සයිකල් තමයි එවගෙම ත්රිවිල් එකත් හරිම භායානිකයි එම නිසා පරිස්සමින් එලවන්න. තව කරුණක් මා දැකපු අර බැරියක් දාපු හරියට වටරවුමක්වත් නැති නැත (කොහෙද කියලා හරියටම දැන්නෙ නැහැ) මම හිතනවා එතනට මොනවා හරි කරලා ඇති කියලා මේක බලලා පොලොසිය එහෙම නැතිනම් වහම පියවර ගන්න එතනම් එකම විදිහෙ අනතුරු කියක්ද? තව ඒකක් තමයි රාත්රීකාලයේ Signal නැති කොට Junctions / roundabouts වලදි ඉතාපරිස්සම් වෙන්න එවගෙම වෙගය අඩුකරන්න 30mph (Max) වත්
මිනිස්සු ගැන කියනවා නම් ඇත්තටම හරිම හොදයි ඉතා කශ්නිකයෙන් පැමින උදව් කරනවා එය දිගටම කරන්න මොනවා වුනත් ඒ තවත් පියෙක්/ මවක් සහොදරයෙක් නේ
Share කරාට ගොඩක් ස්තුතී