
ආර්ථිකේ ඒ කාලේ දරුණුයි පෙට්‍රල් ටිකක් අඩු කළා. ගොඩක් ම නෙවෙයි බොහොම ටිකක් අඩු කලේ. සීසන් එක ගානට කළා.
හැම සර්විස් එකක් ම හරියට කළා මචං, 3000 එනකොට ඔයිල් පිල්ටරේ ඉඳලම අලුතෙන් දාල caltex කොම්පැනි දාන තෙල් එකමයි දැම්මේ. තෙල් මාරු කලේ. අදටත් දුකයි බන් ඔහොම එන්ගිම යනවා කියල දන්නවා නම් තෙල් මාරු කරන්නේ නෑ බාල තෙලක් දාල මාස 6කට සැරයක් නිකන් පදිනවා යටකරපු සල්ලි අපරාදේ.
ඉස්සරහ ටයර් එක හොඳයි පට්ට.
ටයර් එකේ ඔය සිද්දිය මන් අහල තියෙනවා මචං.. fz ස්ටෑන්ඩර්ඩ් ටයර් එක වැලි වල අම්බානකට ලිස්සනවා. අහක යන ඇන ඇතුලේ ඔබගන්නවා මචං.. දුර පදින්න හොඳයි කියල මට නම් හිතෙන්නේ නැහැ
දන්ලොප් එක ගාන ගොඩක් අඩුයි, දාල මාස 6ක් පැද්ද එක හිලක් වත් නැහැ මචං. අරකෙ කලින් ටයර් එකේ හිල් මදිවට මැදින් අගලක් විතර පිපිරුවත් එක්ක ඔය ඔක්කොම උනේ 32psi ස්ටෑන්ඩර්ඩ් හුලන් ගහල තියෙන කොට. මන් හිතන්නේ ලංකාවේ මාර්ග පද්දතියට ගැලපෙන්නේ නැහැ. හිතල බලන්න මචං ගෙදරින් උදේ 9ට ගෙහිල්ල රෑ 7ට මාතර ගියා කිව්වම නාකි බල්ලෝ කොලබ ගියා වගේ. ඒ මදිවට වස ලැජ්ජාව.
එන්ගිමේ ලෙඩේ යමහා FZ වල සෑහෙන තියෙනවා පොරක් මන් ඉන්නකොටම ඒ කාලේ උදේ ඇවිල්ල අලුත්ම බයික් එකේ තෙල් පිච්චෙනවා දුම දානවා කියල. බලද්දී උගෙත් පිස්ටන් ගෙහිල්ල. කිලෝමීටර් 3000ක් හරි 5000ක් හරි දුවල තිබ්බේ. වොරන්ටි නැහැ කිව්වා ඒවාට. හදන්න බරගානක් කිව්වා මේ මනුස්සයට. මන් හිතන්නේ කොම්පැනියේ බෝර් කරන්නේ නැහැ. අලුතින් හෙඩ් එකක් තියල පිස්ටන් දාන සින් එකක් උන් කරන්නේ. කොහොම හරි වැඩේ කැතයි. මන් ගත්තේ 2.55 ට තිබ්බ කාලේ, දැන් ලක්ෂ 4ක් යට කරලා නැත්නම් මාසේ පඩියෙන් ලිසින් කරලා ගත්තම කාටද මචං හදන්න සල්ලි තියෙන්නේ . ගොඩක් උන් විකුනන්නේ එක්කෝ හප්පුනම නැත්නම් එන්ගින් ලෙඩේ යන්තම් මතුවෙන කොට. කොම්පැනි සර්විස් එකේදී සමහර වෙලාවට කියනවා ලෙඩේ එනකොටම.
එන්ගිම සවුත්තු වෙන්න ලොකුම හේතුව වෙන්නේ පෙට්‍රල් අඩුකිරීම සහ අධික ව්ගයෙන් යන එක. 80kmph ට එහා පදින ඕනිම ඉන්දියන් එකක එන්ගිම මාර විදිහට රත් වෙනවා එත් එකට සාපේක්ෂව සිසිල් වෙන්නේ නැහැ.![]()
anik eka theluth adu karala umba padala thiyenne. sorry thamaබුදු අම්මො මේක ලෙඩක් නෙවෙ ඉස්පිරිතාලයක්නෙ. ඔක තමා මමත් අපේ ගොතයන්ට කියන්නෙ ජපන් බයික් එකක්ම ගනින් කියල. මොකද ඉන්දියන් පැදල පෙට්‍රල් වලින් ඉතුරු කරාට ගරාජ් කාරයො පොහොසත් කරන්න යනව ලොවෙත් වියදම්.![]()
![]()
දැන් ඔය FZ එකෙ පෙට්‍රල් වැඩ කරනවට වඩා මගෙ 250 tricker එකෙ වැඩ. තෙල් පිච්චෙන අනන් මනන් කෙසුත් නැත.මම මේකට දාන්නෙ Mobil 15w40 තෙල් එක. කාර් වලට දාන එක තමා මෙකටත් දාන්න ඔනේ. කෑන් එකම 4000ක් වගේ තාම ඉතුරුයි. ලිටර් 1.2යි දාන්න තියෙන්නෙ.
ෆොක් සිල් එකක් ලිප් එක කැඩිල දෙකම දැම්ම ඔරිජිනල් එකක් 1250 ගානෙ, හයි කරන්නයි තෙලුයි 2කටම 600ක් දුන්නෙ
. ඔය පල්සර් එහෙම අරන් විහින් වල කපා ගන්න එවුන්ට කියන්න තියෙන්නෙ බුදු සරනයි තමා. අනික ගත්ත ගානට හො වැඩි ගානකට ගෙමක් නැතුව දෙන්නත් පුලුවන් Japanese
![]()
උබ කොහෙන්ද බන් ඇX 1 හොද එව්ව හොයා ගන්නෙ ? ඔව්වගෙත් ගොඩක් එව්ව පට්ට ලෙඩ වාට්ටුනෙ![]()
engine ekata clutch ekata sorry wei ikmantamacar walata dana engine oil bike walata danna epa ban. Bike wala RPM wadi, engine rath wenawa wadi, clutch wenas etc..
Samahara car thiyana ewun wadi hondata kiyala car walata bike oil danawa. Umbala bike walata car oil danawaengine ekata clutch ekata sorry wei ikmantama
බුදු අම්මො මේක ලෙඩක් නෙවෙ ඉස්පිරිතාලයක්නෙ. ඔක තමා මමත් අපේ ගොතයන්ට කියන්නෙ ජපන් බයික් එකක්ම ගනින් කියල. මොකද ඉන්දියන් පැදල පෙට්‍රල් වලින් ඉතුරු කරාට ගරාජ් කාරයො පොහොසත් කරන්න යනව ලොවෙත් වියදම්.![]()
![]()
දැන් ඔය FZ එකෙ පෙට්‍රල් වැඩ කරනවට වඩා මගෙ 250 tricker එකෙ වැඩ. තෙල් පිච්චෙන අනන් මනන් කෙසුත් නැත.මම මේකට දාන්නෙ Mobil 15w40 තෙල් එක. කාර් වලට දාන එක තමා මෙකටත් දාන්න ඔනේ. කෑන් එකම 4000ක් වගේ තාම ඉතුරුයි. ලිටර් 1.2යි දාන්න තියෙන්නෙ.
ෆොක් සිල් එකක් ලිප් එක කැඩිල දෙකම දැම්ම ඔරිජිනල් එකක් 1250 ගානෙ, හයි කරන්නයි තෙලුයි 2කටම 600ක් දුන්නෙ
. ඔය පල්සර් එහෙම අරන් විහින් වල කපා ගන්න එවුන්ට කියන්න තියෙන්නෙ බුදු සරනයි තමා. අනික ගත්ත ගානට හො වැඩි ගානකට ගෙමක් නැතුව දෙන්නත් පුලුවන් Japanese
![]()
උබ කොහෙන්ද බන් ඇX 1 හොද එව්ව හොයා ගන්නෙ ? ඔව්වගෙත් ගොඩක් එව්ව පට්ට ලෙඩ වාට්ටුනෙ![]()

තව දෙයක්. මගේ බයික් එකට මම ගහන්නෙ හුලන් ඉස්සරහට 17-18ක් වගේ. පස්සට 24-25 වගේ. ඒක තමා කියල තියන ගාන මැනුවල් එකේ.
උබෙ AX1 එකෙ ටයර්ම තමා මෙකෙත් එන්නෙ. ඔකට කියක් ගහනවද ?![]()
1. machan carb eke thel adu karama engine eka patta wenna rath wenawa. Ehema karala umba yanneth 100-120kmph panala dura gaman yanawalu. Kochchra rath wenawada ban. Ithin ban engine ekata badu packet wena eka ahanna deyak da?
2. Umba yanawa kiyanneth wali thiyana, para sawuththu ewa mewa anena parawal wala lankawa wate tours.
FZ eka honda nathi wenna puluwan namuth ban umbe wadeta FZ eka kohomath hari yanne naha. FZ kiyanne thara pare 80-100 wage yanna hadapu 150cc bike ekak. Eka full time 100 panala dura padinna baha. oka ban mama danna widiyata 115kmph wage pannanath baha. 85kmph wage apu gaman bike eka ba ba kiyanawa yanna. umba sure patta wenna hulang gahala eka digata allan inna athi.anik eka theluth adu karala umba padala thiyenne. sorry thama
Umba dan aran thiyana AX1 eka thama umbe wadeta honda. habai eke petrol adu karanna epa. eketh engine eka kara wei. thaman karana wadeta hariyana bike eka ganin naththan japan ekath gathath ekatath kela wenawa sure.



manda uba oka kohma aran giyada kiynna.
bajaj tvs ldaram ekeka balladi fz sahenna issaraihn innwa. anyway good thread
බුදු අම්මො මේක ලෙඩක් නෙවෙ ඉස්පිරිතාලයක්නෙ. ඔක තමා මමත් අපේ ගොතයන්ට කියන්නෙ ජපන් බයික් එකක්ම ගනින් කියල. මොකද ඉන්දියන් පැදල පෙට්‍රල් වලින් ඉතුරු කරාට ගරාජ් කාරයො පොහොසත් කරන්න යනව ලොවෙත් වියදම්.![]()
![]()
ඔය පල්සර් එහෙම අරන් විහින් වල කපා ගන්න එවුන්ට කියන්න තියෙන්නෙ බුදු සරනයි තමා. අනික ගත්ත ගානට හො වැඩි ගානකට ගෙමක් නැතුව දෙන්නත් පුලුවන් Japanese![]()



ȜMA X;15373036 said:magth fz s ekak thiynne XB number ekak dan 27000kata kittu krala thiynne. dawasata km50 wage duwanawa athurugiruye idan mt.lavinia wala office ekata yannani ennai. masekata sarayak peradeniye adinwa mekemata ena ekama awla km9000 wage sprocket marau kranna wena eka. km 3000n mama service eka kranwa homagama yamaha service ekan. ekanam miss kranna malath. nimadu dala hari gihin laga idala karagan enne. matanm bike eka wadyk wela na thma machoo uba oya kiyna tharam. yamaha club eken api pollonnaru giya bike wala. patta sapak gatha, bike 2k 3k patch sin dunna. athal kudu karenam na bike eka![]()
manda uba oka kohma aran giyada kiynna.
bajaj tvs ldaram ekeka balladi fz sahenna issaraihn innwa. anyway good thread
![]()

මග හැරුණු දේවල් ගොඩක් තියෙනවා - ඒවත් මතක් වෙන හැටියට මෙතනට එකතු කරන්නම්
FZ 16, FZs සහ FZ FRAZER අතර වෙනස්කම
ෆෙසර් එක ඩබල් හෙඩ් ලයිට්, තාක්ෂණිකව කිසිම වෙනසක් නැහැ, එකම චැසිය, එකම එන්ගිම
16 එකයි s එකයි අතරේ කොම්පැනියේ මිල ගණන් 35 000කින් වගේ වෙනස් නමුත් FZ16 එකක් 35000කින් FRAZER එකක් විදිහට මොඩ් කරන්න පුළුවනි
FZ16 එකක් 10 කින් FZs එකක් කරන්න පුලුවනි,
2න්ඩ් හෑන්ඩ් මාර්කට් එක
අපේ අයියල මාර ගණන් නේ දාගෙන ඉන්නේ, FZ එකක් ලේසියෙන් විකුනන්න බැහැ ලාභයක් තියාගෙන කොහෙත්ම විකුනන්න බැහැ
FZ16 2009 මොඩල් එක (තැඹිලි V නොම්මර ) 150 000 ක් පමණ
සාමන්යෙන් FZs 2011 (කික් නැති මොඩල් V , W නොම්මර සහ පරණ) එක හොදම තත්වේ නම් 210 ත් 220ත් අතරේ එහිම FZ16 එකක් 190ත් 180ත් අතරේ
සාමන්යෙන් FZs 2012 (කික් එක සහිත X නොම්මර සිට ඉහල) 2.50 සිට 3.20 ත් අතර එහිම FZ16 එකක් 2.20 ත් 2.40ත් අතරේ
Frasar හි මිල ගණන් ඉහත මාදිලි අනුව FZs හි මිලට 20 000ත් 30 000ත් පමණ වැඩිවීමක් ඇත
** අපේ අයියලා කික් නැති මොඩලය විකුනන්න දමන්නේ 3.10ටයි අහුවෙන්න එපා - මෙලෙස අධික මිල දමන්න හේතුව වන්නේ මිල අධික අමතර කොටස් යෙදීම නිසා සිදුවූ වියදම සහ ලිසින් ගෙවූ මුදලට ආසන්න ප්‍රමාණයක් කවර් කරගැනීමටයි. මෑතකදී සිදුවූ බද්ද නිසා ද කික් මොඩලය සහ කිකී නැති මොඩලය අතර විශාල මිල වෙනසක් ඇතිවිය. FZ හි මීටරය ලෙහෙසියෙන් පලු කළහැකි නිසා සහ ඩිගිටල් මීටරය ලෙහෙසියෙන් 0.000 කල හැකි නිසා අව්රුද්දට වඩා පරණ බයික් වල එහි සඳහන් දුර 5000ට අඩු උවහොත් විශ්වාස නොකරන්න... බයික් එකේ ලෙඩ සහ කුඩා රෙපෙයාර් අනුව මිල ගණන් තවත් අඩුවේ (උදා ටයර් ගෙවී ඇත්නම් 20ක් අඩුවේ ).
** මාසයක් පරණ දැන්වීමකට උවද කතා කළහොත් FZ විකිනීමට තිබේ. උත්සහා කර බලන්න. හේතුව වන්නේ එකවර මුදල් දී දෙලක්ෂයක් යටකර ඉන්දියන් බයික් ගන්නා පිරිස ඉතාම අඩුවීමයි. ලොකු බයික් ලිසින් කරලා ගත්ත වගේ නෙවෙයි විකුනන්න අමාරුයි..
*************************************************
මගේ FZ එකට මම අවරුද්දයි මාස 6ට රුපියල් 65 000ක් විතර යට කළා. සර්විස්, HID කරන්න(3200යි), හොර්න් 3ක් ගහන්න (1000යි), පස්සේ ටයර් දාන්න ඔක්කොටම(පෙට්‍රල් නැතුව), එන්ගින් රෙපෙයාර් එක නොකර හම්බයෙක් ට විකුණුවේ. අනික මන් ලිසින් කරලා ගත්තේ හොදටම පාඩුයි. අවරුද්දකට පුල් ඉන්සුවරන්ස් 30 000ක් ගෙවන්නත් ඕනි. ඉතින් අවරුද්දකට අමතරව 70 000ක් වත් යටකරන්න නැති කෙනෙක් මේ බයික් එක ගන්න එපා. වියදම් සැරයි. කෑලි ගෙවෙනවත් වැඩියි. ලිසින් පොලියත් එක්ක අලුතින් CT100 එකක් ගන්න තිබ්බ වියදමට. අපරාදේ ලක්ෂ 1.5ක් වගේ පාඩුයි අතින්,
![]()
මේ කට්ට කාලා මන් ගත්තේ හොන්ඩා ජපන් AX1 චැසි 100ක් M නොම්මරේ (සුදු පාට සහ රතු සිට් බුට් බෝනික්කා මොඩල් එකක්) වැඩිය දුවල තිබ්බේ නැහැ ජපානෙන් ආපු එන්ගිම අත තියල තිබ්බේ නැහැ. දැන් මන් ඒක අරගෙන මාස 4ක් වෙනවා රත්තරන් ආකාරයක් ගත්තා වගේ මචං. කිලෝමීටර් 20 000ක් දිව්වා ගොඩක් ම දුර ට්‍රිප් එකදිගට, නුවරඑළිය, බදුල්ල, අනුරාධපුරේ, පොළොන්නරුවේ, සිගිරි, මාතර, හම්බන්තොට, කතරගම, මන්නාරම, යාපනේ ලංකාව වටේම ගියා එන්ගින් තෙල් මාරු කරා විතරයි මචං සිරාවට රුපියල් 3500යි එකත් තෙල් මාරු කරන්න ගියේ). ඉන්දියන් එක අව්රුද්දක් දුවන්න 65 000 කට වඩා වියදමක් ගියා මචං, පාරේ FZ තල්ලු කරපු වාර අනන්තයි පැච් ගිහිල්ලා, අද වෙනකම් මෙච්චර දුර ගෙහිල්ල දෙවියන්ගේ පිහිටෙන් එක පැච් එකක් ගියේ නැහැ මචං, උබලට තේරෙනවා නේ ජපන් එකෙයි ඉන්දියන් එකෙයි වෙනස.
තීරණය කරපල්ලා මොකක්ද හොඳ කියල. මම නම් කියන්නේ උබල ජපන් එකක් ගත්තොත් කවදාවත් ඉන්දියන් එකක් දිහා හැරිලා බලන එකක්වත් නැහැ කියල.
![]()
මේ තියෙන්නේ ජපන් FZ 6 බයික් එක.. ඇත්තම කියනවා නම් මේකේ හොර කොපියක් තමයි ඉතින් ඉන්දියන් ගහන්නේ. බලපන් කොලිටිය ලගින් වත් තියන්න පුලුවන්ද ?
තීරණේ උබලගේ අතේ.
යමහා කොම්පැනියේ (AMW ) මොකෙක් හරි මේක බලනවා නම් අභියෝගයක්.
නිකන් බොරුවට ආදී කාලේ මාකටින් ට්‍රික්ස් දාන්න එපා, ගියාම ස්ටොක් නැහැ, මොන පචද ගල්කිස්සේ ඕනි තරම් ස්ටොක් තියෙනවා. මිනිස්සු නිකන් රවට්ටන්න එපා. බොරු මාර්කට් එකක් පෙන්නන්නේ මෙයාල. මාසෙට බයික් 20කට වඩා දැන් යන්නේ නැහැ. ඩිමාන්ඩ් එක තියෙනවා කියල පෙන්නන්න ස්ටොක් නැහැ කියනවා. සති දෙකෙන් නැවු එනවද ස්ටොක් එක අරගෙන, නැවු එන්නේ මාස 2කට සැරයක්, අනික අමුණන්නේ හොල්මන්ද? ඔයාලා ගෙහිල්ල සල්ලි ගෙවල දවස් 2ක් යන්නත් කලින් ඇවිල්ල බයික් එක ගන්න කියල කියන ජාතියක් මුන්. මන් හිතන්නේ ගෙන්නන්නේ හෙලිකොප්පරෙන් වෙන්න ඇති.
මනුස්සයෙක් බයික් එකක් ගන්නේ නැති බැරි කමට තමුන්ගේ අවශ්‍යතාවයන් සපුරගන්න. මනුස්සයෙක් කොම්පැනියට සර්විස් එකට අරගෙන එන්නේ විශ්වාසේ නිසා වොරන්ටිය තියාගන්න. උබල කරන්නේ මොනවාද?
ගන්නකොට උපේක්ෂා ස්වර්ණමාලි වගේ වොරන්ටිය පෙන්නලා බුදියන්නත් දෙන්නම් කියල ක්ලේම් කරන්න ගියාම උපේක්ෂා ත් නැහැ, පු* ත් නැහැ එකේ මයිලුත් නැහැ. ෆ්‍රී සර්විස් එකේ ඉඳල තෙල් වලට 1200ක් ගන්නවා. අනික් කොම්පැනි කාරයෝ නිකන් කරලා දෙන්නේ, අනික තෙල් වලට යන්නේ 500ක් වගේ, කාට කියන්නද ඉතින් උබලගෙන් කලේ නැත්නම් වොරන්ට් නැහැ නේ.
එන්ගින් ප්සිටන්, ශාර්ෆ්ට්, රෝඩ්, gear සෙට්, ක්ලච් හබ්, විද්‍යුත් පද්දතියේ CDI, වගේ කිසි දෙයක් කවර් වෙන්නේ නැහැ අඩුම තරමින් මාස 6ක් යනකම් බැටරිය වත් කවර් වෙන්නේ නැහැ. එහෙනම් මොන ලබ්බද ඔයි කවර් වෙන්නේ ? මිනිස්සුන්ව රවට්ටන්න එපා. සක්කිලි වැඩ.
සර්විස් කියල ගත්තම එක රේසර් එකකට ග්‍රීස් නැත්නම් කෙල ටිකක් වත් ගහල හයි කරනවද ? එක ටයර් එකක් වත් ගලවනවා ද? උබල කරන්නේ මොනවාද පෙට්‍රල් ටැංකියේ කවරේ ගලවල හුලන් ගහල, පිල්ටරේ ගලවල හුලන් ගහල, යට ඇනේ බුරුල් කරලා තෙල් යවල ආයේත් පුරවල දානවා, ඕක අපි ඔයිට වැඩිය හොඳට යාළු වෙලා ඉන්න කෙල්ලට කරනවා. අඩුම තරමින්, ඔයිල් පිල්ටරේ කෙල ටිකක් ගාල සුද්ද කරලා, බැටරියට වතුර ටිකක් වත් දාල බයික් එක හෝදලා වත් දීපන්.
යාලුවනේ කවදාවත් කොම්පැනියේ බයික් එක තියල යන්න එපා. කරනකම් එතනට වෙලා ඉන්න. මොකක් හරි කලේ නැත්නම් කියල කරගන්න 3000ක් ගෙවන්නේ කැසිල්ලට නෙවෙයි නේ. හෝදලා නැත්නම් කවදාවත් ආයේ අරගන්න එපා, කියල අයෙත් හෝදගන්න.
විකුණන බාන්ඩේ මොනා උනත් පාරිබෝගික සේවාව තියෙන්න ඕනි. බොරු රගපෑම් කලාට කවද හරි හෙළුවෙන් නටන්න වෙන එක මතක තියාගන්න. පරිබෝගිකයෝ රවට්ටන්න එපා, ගොන්නු එනවා එත් හැමෝම ගොන්නු නෙවෙයි කියල මතක තියාගන්න. පුළුවන් නම් තමුන්ගේ අඩුපාඩු හදාගෙන හොඳ විශ්වාසයක් ඇතිවෙන ආකාරයට වොරන්ටි දෙන්න.




mage asama bike eka aparade





mama hithuwe 335,000K kiyala... dan baladdi 400,000K ne..
a ganata watinne na.
volty eka komada? natham 300,000ta aduwen ganna puluwan hoda japanese bike ekak kiyanna